19 March 2011

CCNA පළමු පාඩම Basic Component of the Network.

CCNA පළමු පාඩම Basic Component of the Network 
අපි Network එකක් නිර්මානය කිරීමේදී ඒකෙ මුලික අරමුන වෙන්නෙComputer2 ක් හෝ ඊට වැඩි ගනණක් එකිනෙකට තොරතුරු (data) හුවමාරු කරගතහැකිවන පරිදි සැකසීමයි. ඒකට අපට ඕනවෙන උපාංග හා සාධකයන් තමයි අපි Basic Component of the Network කියල හදුන්වන්නෙ. දැන් අපි බලමු ඒව එකින්එක මොනවද කියල.
  • Transmission media
  • Connectors
  • NIC (Network Interface Card)
  • Protocols
  • Address
  • Hub / Switch
  • Modem
  • Router
    මේ මුලික දේවල් කිහිපයක් හෝ සියල්ලම (අනිවාර්ය අංගද ඇතුලත්ව) ගෙන අපිට Network එකක් නිර්මානය කරන්න පුළුවන්.

    Transmission Media
  • Transmission media:Transmission media කියල මෙතන කියන්නෙ Network එක තුල ඇති Computer එකින් එකට සම්බන්ධ කරන්න ගන්න ප්‍රධානම දේ කියල කියල කියන්න පුළුවන්. Transmission media ප්‍රධාන වශයෙන් කොටස් 2කකට බෙදන්න පුළුවන්.Transmission media ගැන කතාකරද්දි අපිට CCNA වලට ගොඩක් වැදගත් වෙන්නෙ මේ එකඑක media වල ලක්ෂණ දැනගෙන    ඉන්න එකයි.

  විවිධCable වර්ග කිහිපයක්..
  • 10 Base 2: මේක Coaxial Cable එකක්. Thinnetකියලත් මේක‍ට කියනව මේ Cable එකෙන් උපරිම වශයෙන් 185m දුරට data ගෙනියන්න පුළුවන්.ඒ වගේම උපරිමdata ගෙනයාමෙ ‍වේගය වෙන්නෙ 10Mbit/s. Coaxial Cable එක හරහා Network කිරීමේදී එමCable එක බෙදන්න ගන්න connector එකට BNC T-connector කියල කියනව. ඒ වගේම ‍මේ Cable හරහා කරන්න පුළුවන් Half-duplex communication එකක් (Duplex ගැන දැනගන්න අනිත් post එක බලන්න

  • 10 Base 5: මේකත් Coaxial Cable එකක්ම තමයි. මේකට thicknet කියලත් කියනව.මේ Cable එකෙත් data ගෙනයාමෙ ‍වේගය වෙන්නෙ 10Mbit/s.ඒ උනාට මේ Cable එක හරහා 500m දුරට data transmit කරන්න පුළුවන්.
  • 10 Base T: මේ Cable (10 base T,100 Base TX,1000 Base T) තමයි සාමාන්‍යයෙන් Network වලට යොදා ගන්නෙ. Twisted Pair Ethernet කියලත් මේකට කියනව.ඒ වගේම මේ Cable එක Full-duplex Communication වලට වගේම Half-dumplex Communication වලටත් යොදාගන්න පුළුවන්.මේ Cable එක හරහා 100m දුරට data ගෙනියන්න පුළුවන්. 10Mbit/s තමයි මේ cable එකේ Data transmission speed එක.
  • 100 Base TX: මේකට Fast Ethernet කියලත් කියනව. මේ Cable එකත් 10 Base T එකත් අතර තියන වෙනස තමයි මේ Cable එකේ Data transmission speed එක 100Mbit/s වීම.
  • 1000 Base T: මේකට Gigabit Ethernet කියල කියනව.මේකෙ Data transmission speed එක 1000Mbit/s (1 Gigabit per second) වෙනව.
Connectors (සම්බන්ධක/ පූට්ටුව අන්න ඒ වගේ එකක්)
                     CCNA වලට RJ45 connector (UTP/STP cable තමයි මේකට connect කරන්නෙ.) එක ගැන දැනගෙන හිටියනම් ඇති කියලයි මටනම් හිතෙන්නෙ.connector ගැන විතරක්ම‍ නෙමෙයි ඒකට Cable ගහන (ගහනව කිව්වෙ wiring කරනව කියන එකට) හැටිත් දැනගන්න ඕන. RJ45 connector එකට pin 8 ක් තියෙනව.ඔන්න පින්තූරෙකුත් යට තියනව බලන්නකෝ.



 RJ45 connector එකට UTP/STP cable(දන්නවනේ මේ cable එක ඇතුලෙත් පොඩි වයර් 8ක් තිවයනව කියල) එකේ තියන වයර් සම්බන්ධ (wiring) කරන්නෙ අපි අපේ Network එකේ එකිනෙකට සමිබන්ධ කරන devices අනුවයි.දැන් අපිබලමු devices ෙමානවදයි ඒවට ගන්න cable මොනවදයි කියල.Network එකක devices ප්‍රධාන වශයෙන් කොටස් 2ක් තියනව.

         ඔය Router, Switch, Bridge, Hub ගැන දැන්මම හිතන්න යන්න එපා.ඒව වෙන මොනවහරි ලට්ට පට්ට ටිකක් කියල හිතාගන්නකෝ.පස්සෙ ඒව මොනවද කියල අපි බලමු.දැන් තමයි වෙලාව මේ එක එක devices එකින් එක සම්බන්ධ කරන්න ගන්න UTP/STP cable එක  RJ45 connector එකට කොහොමද සම්බන්ද කරන්නෙ කියල බලන්න.
මෙන්න ක්‍රමේ :
  1. Straight Cable: වෙනස් වෙනස් devices එකින් එක සම්බන්ධ කරන්න තමයි මේ Cable එක පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ Mac devices Non Mac devices වලට connect කරන්න.තව ට්කක් තේරෙන්න පල්ලහැ බලන්නකෝ... 

                                        Straight Cable එකක් හදාගන්න UTP cable එක  RJ45 connector එකට සම්බන්ධ (wiring) කරන්නෙ මෙමහමයි. ආ තව එකක් cable එක  RJ45 connector එකට plug කරන්න ගන්න උපකරණයට(භාණ්ඩෙ) කියන්නෙ crimp tool එක කියල.ඔන්න ඒකෙත් පින්තුරයක් තියෙනව පහලින්.
    මෙන්න භාණ්ඩෙ Crimp tool
    මෙන්න  මොහෙමයි utp cable එක ඇතුලෙ පොඩි wire තියෙන්නෙ. 
    දැන් බලන්න RJ45 connector එකේ pinවලට UTP cable එක ඇතුලෙ තියෙන පොඩි වයර් set කරන හැටි.ඔය උඩ තියෙන පොඩි වයර් මේ රූපෙ විදියට cable එකේ කෙළවරවල් 2ට RJ45 connector දාල crimp tool එකෙන් crimp (තද කරනව වන වගේ එකක්) කරගන්නව.

2.Crossover Cable:එකම ජාතියෙ devices එකින් එක සම්බන්ධ කරන්න තමයි මේ Cable එක පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ Mac devices Mac devices වලටත් Non Mac Devices Non Mac Devices වලටත් connect කරන්න.තව ට්කක් තේරෙන්න පල්ලහැ බලන්නකෝ...


 Crossover Cable එක හදන්නේ UTP/STP Cable එකේ කෙළවරවල් 2ට රූප විදියට RJ45 connector වලට පිළිවලට කුඩා වයර් ඇතුලත් කරලයි. Crossover Cable එක හදද්දී ඒකෙ එක connector එකක 1 හා 2 pin වලට set වෙන වයර් අනිත් ළෙවරේ තියන connector එකේ 3 හා 6 pin වලටයි set වෙන්නෙ. ඒ වගේම තමයි අනිත් ළෙවරේ තියන connector එකේ 1 හා 2 pin ඉහත විදියටම විරුද්ද පැත්තෙ connector එකේ 3 pin වලට set වෙනව.
3. Rollover Cable: මේCable එකට Null Modem Cable කියලත් කියනව.මේ විදියට හදාගත්තු Cable එකක් අපි පාවිච්චි කරන්නෙ Router එකේ Console port එකයි අපේ computer එකේ serial port (com port) එකයි සම්බන්ධකරන්න. එහෙම connect කරගන්නෙ Router එකේ configuration වැඩ වලටයි. ඒ කියන්නෙ Router එක අපිට ඕන විදියට හැඩගස්සවාගන්න. කෙටියෙන් සිංහලෙන් කියනවනම් Setting කරන්න.පහත විදියට තමයි Rollover Cable එක RJ45 connector එකට set කරගන්නෙ













ඉතාම වැදගත්: පොඩි Network වලට ගන්න වෙළදපොලේ තියෙන එච්චර ගණන් නැති Switch,Router,Hub අපි කතාකරපු Cable ජාති පාවිච්චි කරල connect කරන්න ඕනෙ නෑ.ඔය සේරම ටික straight cable එකෙන් connect කරන්න පුළුවන්. පොතේ විදියට කරන්න ගියොත් ඔය බාල බඩු එකට එකක් සමහරවිට connect වෙන්නෙත් නෑ.අපි කතාකරපු Cable පාවිච්චි කරන්නෙ ලොකු ලොකු  Switch,Router,Hub හා Normal PC එකින් එක standard විදියට connect කරන්න. හරියටම කියනවනම් CISCO ල පිළිගත්තු උන්ගෙ විදියට කරන්න..අනික අපි මේ කරන්නෙ CISCO ලගෙ exam ක් නෙ.  


NIC (Network Interface Card) 
  
මේක ඉතින් මොකක්ද කියල කව්රුත් දන්නවනෙ. අර computer එකේ තියෙන network cable එක ගහන port එක තියෙන එකට තමයි මේ NIC කියන්නෙ.සමහර computer වල on board NIC තිනයනව සමහර ඒවගෙ separate තියෙනව (ඕව ඉතින් කියන්නත් ඕනද නේද) ඒ වගේම තමයි එක එක connectors වලට ගන්න NIC ත් වෙනස් වෙනව. ඒ කිව්වෙ RJ45 connector එකට ගන්න NIC එක නෙමෙයි Fiber optic connect කරන්න ගන්නෙ.හරියටම කිව්වොත් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ තමයි.වැදගත්ම දේ තමයි හැම NIC එකකටම එකිනෙකට වෙනස් (unique) MAC address එකක් තියෙනව.( MAC එක ගැන පස්සෙ බලමුකෝ)

Protocol
         Protocol එකක් කියන්නෙ නීති රීති මාලාවකට.තේරුනේ නෑ නේද. ඒ කියන්නෙ network එකක තියෙන computer 2ක් අතර data හුවමාරු කරනව කියමු.එතකොට එක  computer එකකින් යවන (senderdata තව computer එකකින් ලබාගන්න (receiver) නම් මේ  computer 2ම data යවන්නයි ලබාගන්නයි එකම නීති මාලාවක් පිළිපැද්දනම් හරිනේ.අන්න ඒ වගේ එකක් තමයි  Protocol එකක් කියන්නෙ.අපි  network එකක් config කරද්දි ඒකෙ තියෙන devices අතර communication කරන්නනම් හැම device එකක්ම ඒ ඒ service එක අනුව පාවිච්චි කරන්න ඕන ඒවටම වෙන්වුනු එකම Protocol එකකුයි.මෙහෙම කිව්වොත් නියමෙටම තේරෙයි.. ඔන්න ‍සිංහළ කතාකරන මිනිහෙකුයි දෙමළ කතාකරන මිනිහෙකුයි ඉන්නව(දෙන්නටම ටිකටික ඉංග්‍රීසිත් දන්නව කියල හිතන්නකෝ).දැන් සිංහළ කෙනාට කියන්න ඕන දෙමළ කෙනාට තෝ පල කියල. සිංහළ කෙනා ඕක සංහලෙන් දෙමල මිනිහට කිව්වට තේරෙන්නේ නෑනෙ.ඒක හින්ද දන්න ඉංග්‍රීසියෙන් කියනව get out කියල.ඔන්න එතකොට දෙමළ කෙනාට තේරෙනව සිංහළ එකා මෙච්චර වෙලාම කිව්වෙ මොකක්ද කියල.මෙතනදි ඉංග්‍රීසිය වගේ තමයි  network එකේදි Protocol එක පාවිච්චි කරන්නෙ....

Addresses 

                 addresses අපි network එකක පාවිච්චි කරනනෙ unique ව(වෙන්කරල) devices අදුනගන්නයි. හරියට අපි ඉන්න තැන අනිත් අයගෙන් වෙන්කරල අදුනගන්න අපිට ලිපිනයක් තියනව වගෙයි.

address වර්ග 2ක් Network තුල පාවිච්චි කරනව.

1.   MAC Address: (Media Access Controller) මේක තමයි අපේ 
NIC  එකේ තියෙන්නෙ.මේ Address එක assign කරන්නෙ NIC එක හදන company එකෙන්මයි.ඒ හින්ද මේ Address එක අපිට වෙනස් කරන්න බෑ (බෑ කිව්වට කරන්නත් පුළුවන් මොනවද දැන් කරන්න බැරි.ඒත් ඉතින් එහෙම කරන එක හරිනෑනෙ නේද) මේ addresses එක හැදිල තියෙන්නෙ hexadecimal වලින් ඒ කිව්වෙ 16 පාදයෙන්.
උදා: 0123.14b2.acb6

2.  IP Address: අපිට devices වලට assign කරන්න පළුවන් Address තමයි IP Address කියන්නෙ.(හොදටම දැනගන්න ඕනනම් IP Address පාඩම් ටික බලන්න)


එහෙනම් CCNA දෙවන පාඩමෙන් හමුවෙමු ඔබසැමට
***** ජය ශ්‍රී ***** 
  

165 comments:

  1. "ඉතාම වැදගත්: පොඩි Network වලට ගන්න වෙළදපොලේ තියෙන එච්චර ගණන් නැති Switch,Router,Hub අපි කතාකරපු Cable ජාති පාවිච්චි කරල connect කරන්න ඕනෙ නෑ.ඔය සේරම ටික straight cable එකෙන් connect කරන්න පුළුවන්. පොතේ විදියට කරන්න ගියොත් ඔය බාල බඩු එකට එකක් සමහරවිට connect වෙන්නෙත් නෑ.අපි කතාකරපු Cable පාවිච්චි කරන්නෙ ලොකු ලොකු Switch,Router,Hub හා Normal PC එකින් එක standard විදියට connect කරන්න. හරියටම කියනවනම් CISCO ල පිළිගත්තු උන්ගෙ විදියට කරන්න..අනික අපි මේ කරන්නෙ CISCO ලගෙ exam ක් නෙ." මේ කතාව නම් හරියට හරි. මමත් පොතේ විදියට කරන්න ගිහින් ඇනගෙන තියෙනවා. මමත් කාලයක් CCNA ගැන බ්ලොග් එකක් ලියන්න හිතාගෙන හිටියා. දැන් කවුරුන් හෝ ඒ දෙය කරන එක ගැන මට ඉතාම සතුටුයි. MCP සහ MCSA ගැනත් ලියනවනම් ගොඩක් හොඳයි. දිගටම ලියන්න මගේ සුභපැතුම්!!!

    ReplyDelete
  2. thank, i got lot of knowledge .lot of thank.continue congraz!

    ReplyDelete
  3. Dhanushka PrabhathApril 21, 2011 at 6:06 PM

    thanks mahcan, This is verry important for beginers like us.

    ReplyDelete
  4. කටටියගෙම comments වලට ගොඩක් ස්තුතියි....

    ReplyDelete
  5. වැඩේනම් සුපිරි... එක ගානේ ලියන්න බැ එක තැනක ලියන්න හි‍තුවේ ඒකයි....!! සුභ පැතුම් මචං....!!

    ReplyDelete
  6. @Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව
    ස්තුතියි comment එකට.ඔන්න මමත් ගොඩකාලෙකට පස්සෙ තමයි මගේම blog එකේ පළවෙනි පාඩමට ආවෙ...

    ReplyDelete
  7. ආයේ කියල වැඩක් නෑ එකෙන්ම ලියල තියනවා. අග්න්‍යාශයට වදින්නම තේරුනා.

    ReplyDelete
  8. මේ ටික මට ටිකක් අවුල් වෙලා තිබුනෙ ඒත් දැන්නම් පැහැදිලියි....ගොඩාක් ස්තුති සහෝ

    ReplyDelete
  9. සුපිරිවැඩක් මචන්...

    ReplyDelete
  10. supiri...!! terennama tiyenawa . heshan

    ReplyDelete
  11. පට්ට මචං...
    වටිනවා ඇඬෙන්නම...
    පිං දීලා මදි..

    ReplyDelete
  12. @සේරමදේවල්මම හිතුවෙ නෑ මචෝ මෙච්චරම වදියි කියල..
    එල එල මටත් ඇඩෙනව යකෝ.....

    ReplyDelete
  13. මචෝ, CCNA කරන්න උඹ recommend කරන තැනක් කියන්න පුළුවන්ද? මම Computer Hardware Engineering කරන්නේ.. Normal Network දැනුම තමා තියෙන්නේ.. ඉතිං කෙලින්ම CCNA කරාට කමක් නැද්ද? කලින් වෙන මොනවා හරි කරන්න ඕනද?

    ReplyDelete
  14. @සේරමදේවල්කෙලින්ම CCNA කලාටනම් අවුලක් නෑ..
    Exam Dump විතරක් බලල කරන එවුනුත් ඉන්නව.එහෙම වැඩක් නෑ මචෝ.පුළුවන්නම් මෙන්න මේකෙන් http://www.vtasl-cisco.com/ CCNA කරන්න බලපන් ගොඩක් හොදයි ගාන සැරයි. හැබයි networking ගැන මන්කන් දැනුමක් තියෙනවනම් Winsys ගියත් අවුලක් නෑ.ඒකත් හොදයි ගානත් අඩුයි http://www.winsysnetworks.net/index.php?module=CCNA (Winsysy ලගෙ router practical කරන්නන ඇත්තම Routers තියෙන හින්ද හොදට practical කරන්නත් පුළුවන්)

    ReplyDelete
  15. @Networkදිසා
    අම්මෝ.. අරක නම් ගනන් වැඩී මචෝ.. Winsys හොඳයි නේද? එහෙනම් ඒකේ කරන්නම් නේද? උඹ කරේ කොහෙද? බැරිද Parttime ජොබ් 1ක් සෙට් කරලා දෙන්න?
    ජය වේවා!

    ReplyDelete
  16. @සේරමදේවල්මම කලෙත් winsys තමයි මචෝ..
    මමත් හරිහමන් ජොබ් එකකට ආවෙ ලගදි.sunday observer එක බලල ගැලපෙන හැම එකටම application දාපන් වැඩේ හරියනව අනිවා.මමත් කලේ එහෙමයි. එල ජයෙන් ජය උබට

    ReplyDelete
  17. @Networkදිසා
    හරි මචං.. බොහොම ස්තුතියි..
    එහෙනම් Winsys අවුලක් නැහැ නේද?
    මචං මගේ යාලුවෙක් කිව්වා CCNA කරන්න කලින් MS exams කරන්න කියලා.. ඒකේ වැඩක් තියෙනවද? මොකද්ද උඹේ අදහස?

    ReplyDelete
  18. @සේරමදේවල්MS exam කරන්න ඔ්න කියල නියමයක් නෑ මචං.ඒ්ව කරල තිෙයනවනම් ෙගාඩක් ෙහාදයි.ඒතෙකාට CCNA වල තිෙයන ෙද්වල් ෙහාදට ෙත්ෙරනව.

    ReplyDelete
  19. this is a very usefull article.thnx a lot.

    ReplyDelete
  20. @Thilina.gtrIP Address පාඩම් ටික බැලුවනම් එතනත් ටිකක් mac කියන්නෙ මොකක්ද කියල තියෙනව.මෙතනදි network devices වර්ගීකරනයටයි mac හා non mac විදියට අරගෙන තියෙන්නෙ.වැඩිදුර ව්ස්තර ඕනෙනම් මෙතනින් ගිහින් බලන්නකෝ
    http://en.wikipedia.org/wiki/MAC_address

    ReplyDelete
  21. elakiri machan wade nam...man vta ake ccna karanne...elagata mcts karanna kiyala hithan inne...ccna walin withrak jobakata panaganna puluwanda..

    ReplyDelete
  22. @ප්‍රමෝද් වික්‍රමතිලකCCNA වලින් විතරක්මනම් job එකක් හොයාගන්න අමාරුයි සහෝ.job වලට ගොඩක්ම බලන්නෙ experience එක. ඣඣභෟ ත් කරල MCTS වලින් පස්සෙ MCITP ත් කරගන්න බලන්න. ලංකාවෙ IT පැත්තෙන් ඉස්සරහට යනවනම් දැන් IT degree එකක්නම් අනිවාර්යයි.ඔය ගමන්නම BIT වගේ දේකුත් කරගන්න බලන්න.

    ReplyDelete
  23. yalu me page eka firefox valin baladdi white background eka black venava eka poddak yoyala balanavada

    ReplyDelete
  24. @Manjula Nadeekaඑහෙම අවුපක් නෑනෙ සහෝ.මම චැක් කොරල බැළුවනෙ.ගිනි නරියගෙ ැළුත් සංස්කරණයක් දාල බලන්න

    ReplyDelete
  25. aththatama gogak wadagath , therum ganna puluwan lessons
    thanks ayya!!!!!!!!!!!
    mama japure BIS degree eka karanawa. dan 3 year mamath CCNA karanna kiyala haduwe. CCNA karanna issara wela winsys eke "Special Diploma in Advanced Networking" course eka karanna haduwe egana oya mokadda ayye hithanne.

    ReplyDelete
  26. @Anonymousnetwork ගැන පොඩිහරි දැනුමක් නැත්තම් ඒ වගේ එකක් කරලම CCNA පටන්ගන්නවනම් ඔයාට ගොඩක් ලේසි වෙයි.

    ReplyDelete
  27. අද පාඩම නම් මරු. සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඒ සේරම මම් පොතකත් ලියා ගත්තා. ඉදිරියට කියවගෙන යනවා.

    ReplyDelete
  28. @මධුරංගසතුතියි සහෝ කියවනව වගේම කොමෙන්ටුවකින් හරි දක්වන සහයොගයට

    ReplyDelete
  29. malli wede niyamai digatama karanna obata jaya

    ReplyDelete
  30. roll over cable 1k piture 1k penene nane

    ReplyDelete
  31. ගොඩාක් උදවු උනා මගෙ exam එකට....
    …Thanks alot....
    all the best....
    දිගටම ලියන්න....

    ReplyDelete
  32. @Shankවෙලාවක් හම්බුනු ගමන් ලියනව සහෝ
    තැන්කිව් කොමෙන්ටුවට

    ReplyDelete
  33. Disa, Thanks macho. Meka loku udawwak macho... Mama Telecommunication Engineering karanne. meka apata godak wedagath macho... digatama karagena yanna... mewa pdf vidiyata download karaganna kramayak nedda saho.eka mata godak pahasuwak wevi.

    ReplyDelete
  34. @Chinthaka Prabathpdf කරගන්න ඕනෙනම් blog එකේ දකුණු පැත්තෙ පොඩි වයිජෙට්ටුවක් තියෙනව ඒකෙන් ඔනෙම post එකක් pdf කරගන්න පුළුවන් සහෝ.....
    තැන්කිව් වේවා මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් පලකලාට.

    ReplyDelete
  35. aththatama niyamay brother...patta...mata ccna clz ake terune nati godak awa oyage note aken teruna..plz meka nawaththanne natuwa ...anith notes tikath api wenuwen liyanna...oyata godak pin..!!

    ReplyDelete
  36. routers wala serial port ekakui wena device ekaka serial port ekakui connect karanna straight through cables da ganne? pc to router Ethernet port connect karanne cross over cable walin ne (MAC, MAC)

    ReplyDelete
  37. @Anonymousරවුටරේ serial port එක බවිතා කරන්නෙ තවත් router එකක් සමග තොරතුරු හුවමාරු කරගන්නයි.මේ පාඩම බලන්න
    http://networkdisa.blogspot.com/2011/06/ccna-router-interface-configuration.html
    අනික serial port straight cable හරහා connect කරන්නත් බැහැ.

    ReplyDelete
  38. Ela kiriiiiiiiiiiiiii mamath SLIIT eke CCNA karanawa mata meka goda prayoganawath mokada mage kadda supirina macho ekai oyanam ela porak

    ReplyDelete
  39. @Madusankaමටත් කඩ්ඩ බෑ බංග ඒකනෙ සිංහලෙන් කොටන්නෙ :)

    ReplyDelete
  40. Hi ayye ... Router config karadhi EIGRP or OSPF or RIP , RIP2 ......meken kokada hoda ?

    ReplyDelete
  41. @Sajith
    ඒක අවස්ථාව අනුව වෙනස් වෙනව සහෝ..
    ඔයාට ඕන network එක classfull IP දාල ලේසියෙන config කරන්නනම් RIP හොදයි.ඒ වගේම classless විදියට හොද planing එකකට අනුව IP address දාල network එකක් සැකසුම් කරන්න ඕනෙනම් OSPF හොදයි.තමන්ම තමයි තිරණය කරන්න ඕන සැකසුම් කරන network එකට ගැලපෙන්නෙ මොන Routing protocol එකද කියල. Router memory, processor usage වගේ දේවලුත් සලකල බලල හොද Routing protocol එකක් තෝරගන්න පුළුවන්. Routing protocol පාඩම් ටික කියෙව්වනම් ඔයාට තව ටිකක් පැහැදිලි වෙයි...

    ReplyDelete
  42. godak pin ayye oyata.

    ReplyDelete
  43. සුපිරි කොල්ලෙක්. ජය වේවා!!!!!!

    ReplyDelete
  44. Thanks, machan uba Apita Loku Haiyak.
    oshan

    ReplyDelete
  45. ela machn .supiri wade..math CCNA kranna asawen hitiye..digatama meka kranna.patta..

    ReplyDelete
  46. Thanks Machan. Elakiri

    ReplyDelete
  47. elakiri machan. thawa duratath meka karagena yanna udaw karanna kemathi but anonymously

    ReplyDelete
  48. @Anonymouskohomada machan uba udaw karanna kamathi.mata pm karapan

    ReplyDelete
  49. This comment has been removed by the author.

    ReplyDelete
  50. supiriy machan thankz lot

    ReplyDelete
  51. @Kasun Withanagaමොකද්ද සහෝ බාගන්න ඕන.web page එකන pdකෙරගන්න පුළුවන් online pdf conventer එකකින්.ඔය දකුණු පැත්තෙත් මම පොඩි වයිජෙට්ටුවක් දාල තියෙන්නෙ.

    ReplyDelete
  52. mage a/l S2.man maths kale.ma dan CCNA,MSCA karanawa.job ekakata yanakota a/l aulak weida.

    ReplyDelete
  53. @nuwan wishwageeth
    samahara private companyth A/L resault ahanawa saho. Government ewagenam aniwa ahanawa.IT paththenuth idiriyata yanawanam professional exam karanawata wada mokak hari piligaththu thanakin degree ekak karana eka tamai hodama.eka karana gaman professional exam tika karaganna.A/L goda dagaththothnam godak hodai saho S thunak ena vidihatawath

    ReplyDelete
  54. @nuwan wishwageeth
    මම CCNA,MCSA,MCTS කලා.දැන් BIT කරනව(final year)ඒ ගමන්ම CCNP කලා තාම එකෙනම් exam කලේ නෑ.ලබදිම කරන්න හිතාගෙන ඉන්නව..

    ReplyDelete
  55. math dan MCSA,MCTS patan ganna hithan inne.oya CCNP kale koheda?

    ReplyDelete
  56. attatama wadee hodai oyala wage aya inna eka gana godak satutui monawa hari noterena tanak tibunoth comment ekak dannam obata jaya wewaaa//\\\\!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  57. @WELCOME MY WEBසුතුතියි සහෝ කොමෙන්ටුවට.තේරුන්නැ.ි .ැනක් තිබුනොත් අහන්නකෝ....

    ReplyDelete
  58. ටිකක් කියවන් යද්දි තවත් කමෙන්ටුවක් දාන්න හිතුනා.. මචං.. කියවන්න හිතෙන විදිහට ලියල තියෙනවා.. සෑහෙන්න වටිනවා.. නවමට BIT පාඩම් කරන එකත් නවත්තල මේක කියෙවුවා.. ජයෙන් ජය මචං

    ReplyDelete
  59. @Dhammika Manoj
    BIT වලත් තියෙනවනෙ data communication and networking.එල එල දිගටම බලමු..
    ස්තුතියි කොමෙන්ටුවට...

    ReplyDelete
  60. machen mata me tika pdf 1kata denna beri mama exam 1ka karnna inne me tika watinava bn thankx menna mage gamil 1ka uchitha.rox@gmail.com

    ReplyDelete
  61. VERY NICE,YOU HV DONE GREAT JOB,I APPRICIATE YOU VERY MUCH,ALL THE BEST.KEEP ON

    ReplyDelete
  62. parakku wela dakkath.. hama kaletama watina samaja sath karayak oba karala thiyenne..
    obata siyalu jaya pathanawa.......

    ReplyDelete
  63. Great work network disa!!!
    Best of luck...

    ReplyDelete
  64. Coaxial cableඑකෙන් පුලුවන් half duplex විතරමද?

    ReplyDelete
  65. @IT සිංහලෙන්
    coaxial cable එකෙන් සාමාන්‍ය බාවිතියේදී කරන්නෙ half duplex communication එකක්.හරියට television, radio broadcasting වලදි ග්‍රහනය කරගැනීම් වැනි කටයුතු වලදි.හැබැයි data transmission වලට අනිත් cable වර්ග එන්න කලින් computer networking සදහාත් coaxial cable යොදාගත්ත.හැබැයි ඒ අවස්ථාවෙදි ග්‍රාහකයාට හා ප්‍රතිග්‍රාහකයාට full duplex data transmission එකක් අවශ්‍ය උනාම coaxial cable දෙකක් උපයෝගී කරගෙන ඒ කාර්යය සිදුකරගත්ත.
    අපිට තව විදියකට මේක හිතන්න පුළුවන්.coaxial cable එකක තියෙන්නෙ එක තනි conductor එකක්.එවනි අවස්ථාවක අපිට කොහෙත්ම full duplex transmission එකක් සිදුකල නොහැකියි.දැන් අපි කතාකරන්නෙ මේ පාඩම් හරහා Ethernet connection ගැනනෙ.එවනි පරිසරයක් තුලදි අපිට තනි coaxial cable එකක් හරහා full duplex transmission එකක් බලාපොරොත්තු විය නොහැතියි.

    ReplyDelete
  66. Mekata use karana fomt 1 mokakda meken note 1k hada ganna mata word 1kata copy karaganna one bt akuru aulne...

    ReplyDelete
  67. aththatama me karana de godak watinawa machan.thanks

    ReplyDelete
  68. @Dinesh Neranjan Sooriyadasa
    ගොඩක් ස්තුතියි සහෝ කොමෙන්ටුවට

    ReplyDelete
  69. mekanam godak pin thiyena wadak mama 03 wana dina CCNA patan ganna yanawa mata bayai anaganna wei kiyala udau karanna puluwanda

    ReplyDelete
  70. @Senavi Galagedara
    අනිව උමාරු තැනක් තිබුනොත් අහන්නකො...
    දන්න විදියට කියල දෙන්නම්

    ReplyDelete
  71. atama kiyanawanam godak hoda lipi pelak, hemadema piliwalata , hodata terena idiripath karala tiyenawa.

    ReplyDelete
  72. meka mata ccna karaddi godak udaw una

    ReplyDelete
  73. ah thawa deyak.puluannam transmission media wala ena waves ganath kiyala denawada?digital & analog, e wagema bandwith, frequency,board rate,transmission problems gana.loku udawwak.thans

    ReplyDelete
  74. this is best ..and very good ..appreciate lot macho

    ReplyDelete
  75. ela ............................

    ReplyDelete
  76. ela mychan dan uba digree eka complete athi neda meka mara watinawa mychan mama ccna karanna hithagena inne network certificate course ekak kara me lipi tikath follow karoth ccna karanna athi weida

    ReplyDelete
  77. @susela morawaka
    degree එක තාම complete නැහැ මචෝ. exam,assignment එකකොම ඉවරයි තාම final year project එක තියෙනව.මේ blog එකක බලල විතරක් CCNA ගොඩදාගන්න අමාරැයි සහෝ.
    තව මේකට පාඩම් කිහිපයක් එකතු වෙන්න ඕනෙ.
    හොදම දේ තමයි CBT nuggets,udemy වාග් CCNA video tutorial සෙට් එකක් torrent බාගෙන follow කරන එක. ඊටපස්සෙ sample papers ටිකකුයි dummy ටිකකුයි කලානම් ගොඩ...

    ReplyDelete
  78. thank you sir.....godak pin

    ReplyDelete
  79. 640-802 wage numbers walin kiyawenne mokakda?

    ReplyDelete
  80. @nipuna chathuranga
    ඒකෙන් කියන්නෙ exam number එකයි.අළුත් CCNA syllabus එකට අදාල EXAM NO වෙන්නෙ 200-120 exam එක වෙන්කරල හදුනාගන්න පුළුවන් exam number එක තුලින්...

    ReplyDelete
  81. network engineering coz ekak karanawanam koheda hodama thana(lankawe)

    ReplyDelete
  82. @Indika Thushara

    මම කලිනුත් ඔයවගේ අහපු ප්‍රශ්ණ වලට පිළිතුරු දීල තියෙනව සහෝ.
    කිසිම තැනක හරියට A-Z උගන්වන්නේ නැහැ.තමන්ගෙ අතේ තමයි වැඩේ ත්යෙන්නෙ.
    සහෝට පොඩ්ඩක් network ගැන දැනුම තියෙනවනම් කොතනට ඉගෙන ගන්න ගියත් තමන්ගෙ මහන්සියෙන් ගොඩදාගන්න පුළුවන්ග
    විජය පරිගණක අරන් බලන්න ගොඩක් තැක් තියෙනව. ඒවටත් call විස්තර ටිකක් හොයල බලන්න.
    comments ටිකක් කියවල බලන්න සහෝට අදහසක් ගන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  83. machan mata poddak kiyannakoo network gana mula idanma igena ganna coz ekak kyapankoo .. matath ccna karana inne ... eka para karana eka agata guna naa wage dananm :)

    ReplyDelete
  84. @Anonymousයකෝ comment ටිකක් කියවල බලපියකො :)

    ReplyDelete
  85. මචන් Fiber optic වගේ cable යොදා ගෙන network කරනකොට router වලට connect කරන්න වෙනම convertors තියනවද...?

    ReplyDelete
  86. @Dimuth Tharindu
    අනිවාර්යෙන්ම, වෙනම module හෝ connecters බාවිතා කරන්න වෙනව

    ReplyDelete
  87. Diz iz grate. u hv explained t in a way dt any bdy cn understnd. Thankz a lot!!

    ReplyDelete
  88. සහෝ,රාජ්‍ය විශ්වවිද්‍යාලයක Computer Science(4Years) උපාදියක් එක්ක Networking පැත්තට යන අයට job market එක කොහොමද? දැනගන්න ලැබුන විදියට නම් ලංකාවේ ජොබ් අඩුයිලු !!!!

    ReplyDelete
  89. @Dushan Eranga
    කවිද එහෙම කියන්නෙ...
    ඇති තරම් ජොබ් තියෙනව හොද පඩිත් එකක්.
    හැබැයි මොන ඩිග්රි තිබුනත් වැඩ බැරිනම් ජොබ් නෑ තමයි.

    ReplyDelete
  90. මොහොම ස්තුතියි සහෝ, මුදල් ගෙවල CCNA කරන්න අපහසු අපි වගේ අයට මේක ගොඩක් ප්‍රයෝජනවත්

    ReplyDelete
  91. අය්යේ, What is the type of connector used in twisted pair?

    ReplyDelete
  92. @Buddhika Nuwan
    twisted pair කියන එකෙන් අදහස් කරන්නෙ යුගලයන් වශයෙන් ඇත යන්නයි. ඒ කියන්නෙ උදාහරණයක් විදියට cat5 cable එකක twisted pairs 4 තියෙනව කියලයි. ඒකනේ අපිට වයර් 8ක් ඒ තුලින් දකින්න පුළුවන්. බොහෝදුරට networking වලදි මේ සදහා RJ45 port එක යොදාගන්නව

    ReplyDelete
  93. තැනක්යු වේවා ... :)

    ReplyDelete
  94. තැනක්යු වේවා ... :)

    ReplyDelete
  95. dila sirawadak neda macho.

    ReplyDelete
  96. ela ela blog eka patta...marama watinawa machan...duppath lamaitai,self study karana ayatai loku udawwak...mamath kiyawanawa mula indalama... :D

    ReplyDelete
    Replies
    1. මුල ඉදලම කියෙව්වොත් හොදට තේරුම්ගන්න පුළුවන්.
      තේරුම් ගන්න අපහසු තැනක් කිබුනොත් අහපන් මචෝ...

      Delete
  97. niyama wadak macho i wish you all the best

    ReplyDelete
  98. ela wedak..mtah ccna igana gatta exam eka karanna bye hitiye.. den apu blana gihin...goda dgannna oni... ela wedak good luck

    ReplyDelete
    Replies
    1. එල එල , එහෙනම් දිගටම බලන්න

      Delete
  99. nice work bro, CCNA ex kranna turnkey hondaida? un masa 3n iwra karanwalu mata networking gna nama knowlagde eka tinawa cisco nm poddak tamai danne goda daganna puluwan weida? academy walin gana wedi bro unge labai.

    ReplyDelete
  100. basic knowledge තියෙනවනම් self study කරලත් ගොඩදාගන්න පුළුවන් සහෝ.
    උන් මාස තුනයි. winsys එකෙන් සති දෙකෙන් විතරත් කරනව. මාර කෙරිල්ලක් තමයි එක.
    කොහොම උනත් ඔය එක තැනකින්වත් සම්පුර්ණයෙන්ම syllabus එකනම් කවර් කරන්නෙ නැහැ

    ReplyDelete
    Replies
    1. ow bro tnx, mamath tikak hoyala baluwa awla tiyenne aluth exame eka nisa. mata office eken exam free eka nm gewanawa eth fast track ekkata yanna oni. oya danna kawruth nadda teach karana. (Madusanka)

      Delete
    2. එහෙනම් ඉතින් ඉක්මනින් කරන තැනකට යන්න.
      ඒත් ශයාට මහන්සි වෙන්න වෙනව සේරම කරුණු ඔළුවනට දාගන්න.
      ඒක්ට tutorial ,practical වලට මුල් තැන දීල කටයුතු කරන්න.
      විජය පරිගණක අරන් බලන්න. එකෙත් CCNA කරන ගොඩක් තැන්වල දැන්වීම් දාල තියෙනව.

      Delete
    3. tnx bro oyage padm tika loku help ekk. ip v6 gna padamakuth danna puluwannam ela (Madda)

      Delete
  101. මචන් Mac device එකක් Non Mac device එකක් එක්ක සම්බන්ද කරනකොට straight through cable එකක් යොදා ගන්නවා. එක අවුලක් නැ. එක තේරෙනවා. එත් ඇයි router එකක් switch එකක් එක්ක සම්බන්ද කරනකොටත් straight through cable එකක් යොදා ගන්නේ...?

    Router එකට MAC address එකක් තියනවා. Switch එකටත් MAC address එකක් තියනවා. (Switch එකේ ports වලට වෙන වෙනම MAC address තියනවා. මේ නිසා Cross over cable එකක් නේද එන්න ඕන...?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මම Internet search කරාම මෙන්න මේ විදියේ පිළිතුරු තමයි හුගක් වෙලාවට තියෙන්නේ.

      "Same devices use cross over like router and router, router and PC, hub and switch or in other meaning we can say those devices with same functionality.
      straight through for different devices like router and switch, PC and switch so on."

      කොහොමද මේ Same device, different device කියලා වර්ග කරන්නේ...?
      තව same functionality කියලා අදහස් කරලා තියෙන්නේ මොකද්ද...? :(

      Ref: http://www.techexams.net/forums/ccna-ccent/85800-when-use-straight-through-cross-over.html

      Delete
    3. මෙහෙමයි සහෝ,
      mac device, non mac device කියල වර්ග දෙකක් තියෙනව කියල උපකල්පනය කරන්න.
      එම device වර්ග දෙකට අයත් වන devices වෙන වෙනම මතක තියාගන්න. ඒක වර්ගීකරණයක්.
      එම නිසා එකම වර්ගයේ device සම්බන්ධ කරද්දි cross cable පාවිච්චි කරනව,
      එකම වර්ගයේ නොවන device සම්බන්ධ කරදිදි straight cable පාවිච්චි කරනව කියලත් මතක තියාගන්න.
      කරුණු සරලව මතක තියාගන්න තරමට ලේසියි.
      මටත් සහෝ කියන විදියට switch එක ඇයි mac device එකක් උනේ නැත්තෙ කියන ප්‍රශ්නෙ ආව.
      ඒක වර්ගීකරණයක් පමණයි කියල මතක තබාගන්න එක තමයි පහසුම දේ.

      Delete
    4. බොහොම ස්තුතියි සහෝදරයා.

      Delete
  102. මේ Blog එක හින්ද මන් දන් නැති ගොඩක් දේවල් ඉගන ගත්ත්‍ත..Thanks

    ReplyDelete
  103. මේ බ්ලොග් එක මට ගොඩක් වටිනවා. දැන් CCNA අලුත් සිලබස් එකක් එන්නේ සහෝ. මේ බ්ලොග් එකේ පාඩම් ටික බැලුවට අව්ලක් නෑ නේද අලුත් සිලබස් ඒකට?

    ReplyDelete
  104. Supirima supiri aiye.mt slt training center eke city & guild lath ekka krna telecommunication diploma eka krnw.eka aulak ne nd...lectures eng wlin nisa twa hodta teren tma tikk search krl bluwe.etkotai meka dekke.supiriytma teruna aiye...tnx krnna wachana ne.oygen udau gnna ditma hitn inne.help krnwne.oya a side eka gnt dnnwne

    ReplyDelete
  105. නියමයි බ්‍රෝ ccna එක්සෑම් වලට මේ පොස්ට් ලොකු උදව්වක් උනා.
    ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. උදව්වක් උනානම් සතුටුයි සෙහා්

      Delete
  106. niyamai supiri mamaa passene meeka dakke kiyanna wachana nh

    ReplyDelete
  107. නියමයි අයියේ...සුපිරි වැඩක්, මමත් ccna කරන්න පටන් ගත්තා

    ReplyDelete
  108. CCNA krn lankawe hodama thena koheda? CCNA krn kalin MS krnwanm ek krnne koheda?

    ReplyDelete
    Replies
    1. saho comment tika kiyeuwanam terum ganna puluwan oya prashneta uththarayak.
      Microsoft exam karanna e kattiyage course ekak follow karanna wenawa.naththam oyatama study materials tika aragena oka mahansiyen thaniyema igenagena exam karannath puluwan

      Delete
  109. නියමයි ගොඩක් දැන ගත්තා

    ReplyDelete
  110. pdf widiyata download karagnna wdiyak naddaa

    ReplyDelete
  111. aiye oyata godak pin. oya godak hoda deyak karanne .suba pathanawa aiyata.

    ReplyDelete
  112. IT Essentials v6.0 http://adf.ly/1oFOM1

    ReplyDelete
  113. නියම වැඩක් බොහොම ස්තුතියි....
    ගොඩක් පින්......
    ලබන ආත්මේ cisco එකේම ලොකු පට්ටමක් හම්බෙන්නේ ඕනේ.....

    ReplyDelete
  114. Are these contents still valid?

    ReplyDelete
  115. ccna walata lankawe job thida
    karran hodama thana mokkda

    ReplyDelete
  116. ccna walata lankawe job thida
    karran hodama thana mokkda

    ReplyDelete
    Replies
    1. lankawe job tiyenawa saho.
      karanna methana thamai hoda kiyalanam kiyanna thanak na. serama samahara than skip karalai ugannanne.basic network knowledge ekak tiyenawanam thaniyama godadaganna puluwan.

      Delete
  117. I Got lot about Network Basic Tnxz Bro

    ReplyDelete
  118. Oyawa cntct krgnna wdyk kynwda....pm

    ReplyDelete
  119. Ayiye ccna krna http://www.greatlakesl.com/home/
    Meka hodaida

    ReplyDelete
  120. Meka nam super mata clz ekeh thrun nethi gdk dewaleh website ekata awama therum ganna puluwan una ithama saralwa.. Eththatam super thanl you..

    ReplyDelete
  121. THANK YOU.....
    SUPIRIMA IDEA EKAK AWA ..
    .THANK YOU...

    ReplyDelete
  122. mchn apita puuwada console cable ekk wenuwta utp cable ekk rollover method ekta crimp krl use krnna?
    mchn wade supiri keep it up and thanx

    ReplyDelete
  123. brother apit puuwnda eka paththka usb thiyena normal cable ekk wenuwata rollover cable ekk gnna?

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...