ක්‍රියාකාරකම්

Must known IP Address Exercises (easy ලේසි IP Address ක්‍රියාකාරකම්)
                                                        මෙන්න මේ පාඩම CCNA කරන කට්ටියටම ගොඩක්ම ගොඩක් වැදගත් පාඩමක් වෙනව. ඒකට හේතුව තමයි මේ ක්‍රියාකාරකම් ටික ‍ඔයාලට හරියට කරන්න පුළුවන් තරමෙ දැනුමක් තියෙනවනම් CCNA විභාගයෙදි ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වෙනව. මොකද මට තේරුණ හැට්යටනම් මුළු CCNA විභාගෙම රැදිල තියෙන්නෙ මේ IP address කියන එක උඩයි. ඒකයි මමත් වැඩිපුරම මේ IP address ගැනම ඔයාලට මතක් කරමින්ම CCNA පාඩම් මාලාව කරගෙන යන්නෙ. CCNA විභාගයට මුහුන දෙන්න නම් අනිවාර්යෙන්ම IP address ගැන හොද දැනුමක් තියෙන්න ඕන. එතනදි මෙන්න මේ විදියට ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.
  • Subnet mask එක දීල එම subnet mask එකෙන් අපට කොතරම් IP address ප්‍රමානයක් ලබාගන්න පුළුවන්ද කියල.
  • Subnet mask එක සමග IP address එකකුත් දීල ඒ IP address පරාසය තුල ඇති IP address හා එහි Network ID හා Broadcast ID එක හොයන්න කියල.
  • IP address එකක් CIDR notation එකත් සමග දීල ඉහත ආකාරයේම ගැටළුවක් විසදන ආකාරය. 
  • යම් කිසි Host ප්‍රමාණයක් දීල ඊට සරිලන Subnet mask එක හොයන්න කියල.
  • යම් කිසි Network ප්‍රමාණයක් දීල ඊට සරිලන Subnet mask එක හොයන්න කියල.
                                               ඔයාලට ඒවගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන හැටි මේ ලිපියෙ මම දාල තියෙන ක්‍රියාකාරකම් ටික තනියම කරද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි කියල මම හිතනව. ඔයාලත් තනියම මේ වගේ ක්‍රියාකාරකම් කරද්දි හොදටම තේරෙයි IP address කොහොමද Network එකකට යොදාගන්නෙ කියල.

වැදගත්: 
           මේ ක්‍රියාකාරකම් සේරම IP address අනාගත්තු, තේරුනේ නැති අය වෙනුවෙන් පැහැදිලිව තේරුම්ගතහැකි විදියටයි හදල තියෙන්නෙ. IP address Expert ලට මේ දිල තියෙන ක්‍රියාකාරකම් හා ඒවට පිළිතුරු ලබාගෙන තියෙන විදිය දීර්ග ක්‍රම වෙන්න පුළුවන්. හැබයි අනිත් අයට මේ විදියට දිගටම ක්‍රියාකාරකම් කලොත් ඔයාලටත් මේ වගේ IP address එකක් දුන්න ගමන්ම හිතෙන්ම ඔය සේරම දේවල් හදාගන්න පුළුවන්. :) : ) : )...
(මේ පාඩමෙදිත් දන්නැති දෙයක් හමුඋනොත් මගේ IP address ලිපි ටික මුල ඉදල බලන්න).
ක්‍රියාකාරකම් : 01














මෙච්චර වෙලා අපි කලේ Class C IP address ක්‍රියාකාරකම්නෙ. දැන් අපි බලමු Class B වලදි මේ වගේ ක්‍රියාකාරකම් කොහොමද කරන්නෙ කියල.



මෙතනින් බාගන්න





ඔන්න දැන් ඔයාලට පුළුවන් තනියම IP Address  ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ඊලග ලිපියෙදි අපි Router එකේ තියෙන Serial Port එක ගැන කථා කරමු. එතෙක් ඔබට 

****ජය ශ්‍රී****


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...