Showing posts with label Communication. Show all posts
Showing posts with label Communication. Show all posts

19 March 2011

මොනවද මේ Duplex Communication:

මොනවද මේ Duplex Communication
  • Duplex: එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.

  • Half-duplex: එක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනව Half-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)

  • Simplex communication:සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communicationඑකක් කියල.
    


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...