19 March 2011

මොනවද මේ Duplex Communication:

මොනවද මේ Duplex Communication
  • Duplex: එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.

  • Half-duplex: එක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනව Half-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)

  • Simplex communication:සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communicationඑකක් කියල.
    


22 comments:

  1. නියමයි කියන්නෙ නියමෙටම නියමයි... දිගටම ලියන්න සහෝ!

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි bro comment එකට

    ReplyDelete
  3. එල බං..
    පට්ට වටිනවා..

    ReplyDelete
  4. නියමයි. මේ පාඩම කෙටි උනාට ඒකත් පට්ටයි.

    ReplyDelete
  5. ස්තුතියි. දිගටම ලියන්න.

    ReplyDelete
  6. Oya me karanade godak watinawa,thanks

    ReplyDelete
  7. නියමයි bro දිගටම ලියන්න

    ReplyDelete
  8. Niyama laga hitiyanam umma ekak denawa

    ReplyDelete
  9. කියවගෙන යනවා, කොමේන්ටුවක් දාන්නම හිතේනවා මේ වෙලා තියේන මහාන්සියට

    ReplyDelete
    Replies
    1. එල එල දිගටම කියවෙගන යමු

      Delete
  10. Ay dan liyana eka nawattuwe thiyenne

    ReplyDelete
  11. Supiri machan hugak wedagath padam godak thiyenne. digatama karagena yan JAYEN JAYA.....................

    ReplyDelete
  12. mama CCNA Complete krala dan awrudu 5 hak wage wenawaa,samahara dewaal amathaka welama ghin tibba,aye meka balala matak kragnna puluwan una eka loku deyak,thanks disa

    ReplyDelete
  13. සුපිරියටම තේරුම් ගන්න පුලුවන් විදියට තියෙනව.දිගටම කරගෙනයන්න wish කරනව.

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...