IP Address Classes
අප භාවිතාකරන IP Address ජාත්‍යන්තර සම්මතයකට අනුව පංතීන් කිහිපයකට බෙදා ඇත. මෙම IP Address Classes නිර්මානය කිරීම සදහා පදනම්කරගෙන ඇත්තේ Network එකක විශාලත්වයයි. ඒ කියන්නේ කුඩා Network සදහා එක් පංතියක්ද, මධ්‍ය පරිමාන Network සදහා එක් පංතියක්ද, මහා පරිමාන Network සදහා එක් පංතියක්ද වශයෙනි. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපට IP Address Classes තුනක් දකින්න පුළුවන්.- Class A: 1-126 උදා -10.50.230.23
- Class B: 128-191 උදා - 172.16.2.221
- Class C: 192-223 උදා - 192.168.50.10
IP Address එකක ඇති පළමු සංඛ්‍යා කාණ්ඩය මගින් අපට IP Address Classes එක හදුනාගන්න පුළුවන්..දැන් අපි බලමු එක් එක් IP Address Classes එකට ඇතුලත් කළහැකි Host ප්‍රමානය හා Network ප්‍රමානය. ඒක පැහැදිලිව තේරුම් ගන්න නම් මගේ කලින් පෝස්ට්එකේ තිබුනු Network ID හා Host ID කියන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරැම් ගන්න ඕන.
- Network ID: IP Address එකක Network ID මගින් එම IP එක assign කර ඇති Host එක කුමන Network එකට අයත් දැයි පෙන්වයි. එසේම Network එකකදී IP Address එකක Network ID එක නොවෙනස්ව පවතී.
- Host ID: IP Address එකක Host ID එක ලෙස හදුන්වන්නේ Host එකකින් එකකට IP Address එකෙහි වෙනස්වන කොටසයි.මෙය සැමවිටම එකම Network එකක් තුල එක් එක් Host එකට assign කරන IP එකෙහි වෙනස් විය යුතුයි.
"සෑමවිටම Network එකක IP Address එකෙහි Network ID එක නොවෙනස්වන අතර Host ID එක සැමවිටම වෙනස්වේ"
නියමයි...
ReplyDeleteමචෝ මේක මීට වඩා ටිකක් විස්තරාත්මක උනානම් හොඳයි නේද? නෙට්වර්ක් අයිඩී එක මොකක්ද හොස්ට් අයිඩී එක මොකද්ද කියන එක උදාහරණ දුන්නානම් මරු..
ReplyDeletemm
Delete@ක්සැන්ඩර් | Xanderමචෝ පාඩම් ටික පිළිවලට බලාගෙන ගියානම් ඉදිරි ගාඩම් වලදි මේ ගැන කතාකරල තියෙනව.උදාහරණයක් විදියට පහල තියෙන පාඩමේ තවත් මේ ගැන ව්ස්තරයක් තියෙනව.http://networkdisa.blogspot.com/2011/03/ip-address-class-network-id-host-id.html
ReplyDeleteගොඩක් ස්තුතියි අදහසට.
එල,එල,මැක්සෘ
ReplyDeleteපට්ට මචං...
ReplyDeleteගොඩක් ස්තුති මේ කරන දේට...
ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
උඹට පිං මචං..
@සේරමදේවල්උඹල ඔහොම කියද්දි ලියන්නත් ආසයි බං. ඒත් වොලාව තමයි නැත්තෙ.අතඅරින්නෙ නෑ මචෝ වෙලාවක් ලැබුන ගමන් තව පාඩම් ටිකක් දාන්නම්. ගොඩක් ස්තුතියි කොමෙන්ටුවට....
ReplyDelete0යි 127යි ගන්නේ නැති හේතුවක් තියෙනවා නේද....
ReplyDelete@Anonymous127 nam api loopback address ekak vidiyatai pavichchi karanne.network troubleshooting wladi me gana wedi dura katha karamu
ReplyDeleteඔය හොස්ට් එකයි නෙට්වර්ක් එකයි වෙනස් වෙන්නේ සබ්නෙට් මාස්ක් එකෙන් නේද ?
ReplyDelete@මධුරංගඔව් අපි assign කරන subnet mask එක අනුව අපිට host id එක හා network id එක වෙන් වෙන් වශයෙන් අදුනගන්න පුළුවන්
ReplyDeletegodak watinawa
ReplyDeleteබොහොම ස්තුති මෙහෙම මේ වැඩේට
ReplyDeleteබොහොම ස්තුතියි අයියා..තැන්ස්......!
ReplyDeletethnQ vry mch bro!
ReplyDeleteniyamai machan apita godak deval igenaganna labuna
ReplyDeleteනියමයි මමත් ඉගෙන ගන්න ආසයි මේවා.ඔයාට ගොඩාක් ස්තුති ලිපි ඉදිරිපත් කරනවට.මල්ලියා එතකොට ඇයි අපිInternet එකටConnect උනා කියමුකො එතකොටIP එකයි ආයDisconect කරලා ConnectවෙනකොටIP එකයි වෙනස් වෙන්න හේතු මොනවද?(මම මෝඩ ප්‍රශ්ණයක් ඇහුවද දන්නේ නැහැ)
ReplyDelete@Unknown
ReplyDeleteකෝමද යකෝ එක මෝඩ ප්‍රෂ්ණයක් වෙන්නෙ.සහෝ දන්නවනේ internet කියන්නෙත් network ගොඩකින් හැදිච්ච ලොකු network එකක් කියල.
ඒ වගේම තමයි අපිට ඒ network එකට connect වෙන්න ඕනෙනම් අනිවා IP address එකකුත් අවශ්‍ය වෙනව.අපි සාමාන්‍යෙයන් පාවිච්චි කරන internet connetion වලට internet එක හා සම්බන්ධ වෙන්න අවශ්‍ය IP address ISP(Internet Service Provider) ලබාදෙන්නෙ Address pool එකකිනුයි.
ඒ කියන්නෙ සරලව කියනවනම් ඔයා connection එක ඉල්ලද්දි pool එකේ තියෙන IP address එකක් ඔයාගෙ computer එකට assign වෙනව.ආයෙත් ඔයා Disconnect කරල connect කරද්දි අර Pool එක් තියෙන වෙනත් IP address එකක් ඔයාගෙ computer එකට assign වෙනව.
මෙක ටිකක් විස්තර ඇතුව කතාකරන්න ඕන එකක් සහෝ.ඔය කලින් කියපු ක්‍රියාවලියෙදි තමයි අපිට DHCP severs වල අවශ්‍යතාව, එතකොට ඒවගෙ process වෙන IP renew,expired වගේ configuration ත් බලපාන්නෙ.
(හුග කාලෙකට පස්සෙ බ්ලොගේට ආපු එකෙක් මට මල්ලි කියල කිව්වෙගඒ කියන්නෙ මගේ බ්ලොගේ අයියලත් බලනව කියල නොවැ :)))
elama ela macho. ubata pin.
ReplyDeleteඑතකොට 223-255 පරාසයේ තියෙන අයි පී ඇඩ්රස් අයිතිවෙන තව ක්ලාස් එකක් තියෙනවද?
ReplyDelete@Sameera
ReplyDelete224-239 - multicast address range
240-255 - reserved for experimental purpose
එල bro. දිගටම කරගෙන යමු.
ReplyDeleteelazzzzzz niyamai digatama karagena yanda
ReplyDeleteඅනිවා.. දිගටම බලමු...
Deleteඑල මචන් ස්තුතියි......
ReplyDeleteඑල එල
Deleteනියමයි @ක්සැන්ඩර් | Xander කිව්වා වගේ විස්තර කරලා තිබුන නම් පට්ටම ඉස්සරහට ඇති කියල හිතනවා
ReplyDeleteඅනිවා.. ෙත්රුෙන් නැති තැනක් කිබුෙනාත් අහන්න.
Deletedisa aiyaaa...mt help akak krannko..10.0.0.0/8 .meke 500 host per network hoyanne kohomda.
DeleteGreat work keep it up wish you all the best bro
DeleteDisa ayye, Activities tika dismissed welane... :(
ReplyDeletesaho me link eken gihin ona resource serama download karaganna
Deletehttps://www.mediafire.com/folder/enube7nd78mey/Blog
dropbox wala public folder facility eka ain karala ekai links weda karanne nathe.lagadima links tika dala blog eka upload karannamko
10.0.0.0/8 meke 500 host per network hoyanna kiyala tiyenwa....kawuru hari mt help karannko..meka hada ganna...plzzz??
ReplyDelete10.0.0.0/8 me vidiyata deela 500 host per network hoyanna ba saho.
Deletemokada 255.0.0.0 awama(class A default subnet mask) 2^24 = host address sankyawak labenawa.
10.0.0.0 class A address ekak unata apita subnet mask eka wenas keremen 500 host per network hoyanna puluwan.
2^9 = 512 (ehenam mekata host bits 9 awashai)
11111111.11111111.11111110.00000000
255.255.254.0
500 host per network sadaha pilitura wanne
10.0.0.0/23
kisima knnk mukuthma kiyne nanee..
ReplyDeleteaccident ekak welai innesaho.ekai pilithuru denna bariune.apahadili thanak tibunoth ahanna
DeleteVLMS gana mt terenne naa..a gana sinhala videos nadda ..
ReplyDeleteVLSM gana padamal dala tiyenne saho.
Deletepatuna balanna
suiri wedak. ela..
ReplyDeletemachan class eke masa 6kata iganaganna bari una dewal ube me palaweni lesson 5n iganagaththa thnakyou so mutch kiyanna wachana na mcn
ReplyDeleteGood job
ReplyDeletethanks bro...nice work!!!
ReplyDeleteIp address hadan viya kiyala denda.
ReplyDelete2021 still worthy. Thank you so much
ReplyDelete