හුග දෙනෙක් බලාපොරොත්තුවෙනව CCNA කරන්න කියල. මමත් ඉතින් ගෙදර ඉන්න ගමන් ගෙදරිනුත් සල්ලි පාස් උනහින්ද CCNA කලා.ඉතින් මම හිතුව මම ඉතගනගත්තු දේ තව කට්ටියත් එක්ක බෙදාගන්න. මම exam එකට පාඩම් කරන්න මට තේරෙන විදියට වෙනම පොතක ලියාගත්ත, ඒ පොතේ ලියපු විදියට තමයි මම දැන් මගෙ blog එකෙත් ලියන්නෙ. ඉතින් කවිරුහරි CCNA කරන්න ඉන්නවනම් මේ post ටික ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනව. තව කව්රුහරි CISCO exam කරපුඅය ඉන්නවනම් මම දාන post වල වැරදි තියනවද කියල බලල මට කියන්න. CCNA කරනවනම් මුලික Network දැනුමක්වත් තියෙන එකනම් ගොඩක් වැදගත් කියලයි මටනම් හිතෙන්නෙ. නැත්තම් $300 (රු:30000) ක් විතර සුද්දන්ට ගෙවල බකන්නිලාගෙන ඉන්න තමයි වෙන්නෙ. රු:30000 ක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද නේද ?????......
ශ්‍රේෂ්ඨ අදහසක් සහෝදරයා...
ReplyDeleteබොහොම ස්තුතියි!
මාත් CCNA කරන්න හිතන් ඉන්නවා. ඒ නිසා මේ පාඩම් මාලාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
ReplyDeleteගොඩක් ස්තුතියි මිත්‍රයා.
ඔබට ගොඩක් පින්.... ජය වෙවා....
ReplyDeletesahenna watina padam tika,oyata godak pin wade digatama karan yanna jaya wewa
ReplyDeleteඹබ වැන්නවුන් මේ බිමට පහලවිම ජාතියේ වාසනාවකි..
ReplyDeletead
ReplyDeleteනියමයි......
ReplyDeleteමමත් CCNA පටන්ගත්තා LAVTC එකෙ. තේරෙන සිංහලෙන් ඉගනගන්න තියන්නෙ මේ Blog එක විතරයි.
ගොඩක් පිං මචං මේ උදව්වට....!
-Sujith Wanigasekara-
thankx machan.........godak watina blog ekak.....
ReplyDeleteUbanam Deyyek machoo.......
ReplyDeleteAwankawa kiyanne...
උබ නියම කොල්ලෙක් මචෝ... මෙක සිරාවට ගොඩක් වටිනවා.. ජය වේවා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේව.
ReplyDeleteනියම වැඩක්.පාඩම් ටික සුපිරියට තියෙනවා.දිගටම ලියන්න
ReplyDeleteඉන්ටර්නෙට් ගියාම keyboard එකේ අකුරු විතරක් පාවිච්චි කරන( S E X ) bahutharak ශ්‍රී ලාංකිකයන්ට උබලා වගේ මිනිස්සු ආදර්ශයක්.
ReplyDeleteජය වේවා හුගක් පින්
@pub
ReplyDeleteස්තුතියි සහෝ කොමෙන්ටුවට
Obata godak pin Aiye, Thawa thawath meweni hoda de karanna obata shakthiya lebewa!!!!
ReplyDeleteaiya mama CCNA final karanna hadanne eka dan tikak amarui mama v4.0 dan v5 eka pass wenna kramayak kiyannanko
ReplyDelete@shalika bandara
ReplyDeleteපහල ලින්කුවට ගිහින් පොඩ්ඩක් බලන්න
http://www.examcollection.com/200-120.html
Bro, CCNA 200-120 Exam ake Passing Rate Akath.. Notes Akath Dannako....
ReplyDeleteMan Oyata Syllabus Aka Mail Karannam......
Labana athmeth denuma sapiri weddek wewa... Obata pin...
ReplyDeletejaya wewa machn
ReplyDeleteGodak pin sahodaraya....... ubala wage anith aya gana hitana kattiya adui...... Jaya wewa.....
ReplyDeleteCCNA කරන්න ගොඩක් අසාවෙන් ඉන්නේ. මේ වගේ බ්ලොග් එකක් තියන එක ගොඩක් වටිනවා.
ReplyDeleteCCNA karanna honda institute ekak kiyanna puluwanda?
ReplyDelete@Kasun Lakshitha
ReplyDeleteපාඩම් ටික comment එක්කම ඉස්සරහට බලාගෙන යන්න සහෝ. එතකොට ඔය ගැන දල අදහසක් ගන්න පුළුවන් වෙයි.
bohoma sthuthi bro.hoda adahasak ,mata godak udaw wenawa me lessons tika thank you
ReplyDelete@!!! හොලිවුඩය !!!
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ කොමෙන්ටුවට. පාඩම් ටික දිගටම බලන්න යන්න තේරුන්නැති තැනක් තිබ්නොත් අහහන්න..
Appata pattama blog ekk ahh..
ReplyDeleteතුන් පාරක්ම කියෙව්ව කොමෙන්ටුව තේරුම් ගන්න:)
Deletethank u aiyee
ReplyDeleteElZ
ReplyDeleteMama CCNA karanna inne,
ReplyDelete1. exam 1 update welada?
2. Syllabus change welada?
3. mokakda exam no. eka ?
Supiri ban
ReplyDeleteSuperb machan.......
ReplyDeleteSuperb job......,,😀
ReplyDeleteelZ
DeleteEla macn...thnkzzzz a lot mcn....
ReplyDeleteදැනටනම් තේරේනවො බලමු ඉස්සරහදි ප්‍රශ්නයක් අවොත් අහන්නම්
ReplyDeleteThank you, :)
ReplyDeletegodak pin...
ReplyDeletemahaththayo wade pankadui ...idiriyata exam dammoth notes tika danna budusaranai
ReplyDeletegodak sthuty
DeleteDAN CCNA walin local exam eken salary eka keeyak withara set weida? jobs paththa kohomada
ReplyDeletewade hodai bro. patta
ReplyDeleteCCNA 200 - 125 eka gana post ekak danna...
ReplyDelete❤️🙏
ReplyDeletemn NSBM eke computer network degree ekk karanna inne.eka krla CCNA kara ganna puluwn wei neda?
ReplyDeletePuluwn machan
Deleteexam ekta apply krnne komada fees komada
ReplyDeleteCinec campus eke network degree eka karan a/karla iwara kawru hari innawada.
ReplyDeletecisco full course ekat ekka degree eka karoth yanna puluwan pathi monawada .
### Dannati hinda ahanne. ###
reply ekak daanna plzz
පංති ගිහින් මෙලෝ දෙයක් තෙරුනේ නෑ බස් එකේ යන ටිකට මේ බ්ලොග් එක බලල සති 2කක පාඩම් තේරුම් ගත්ත..ස්තූතියි සහෝදරයා ..ජය දිගටම මේ වගේ දේවල් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
ReplyDeleteThere are many other computer institutes which provide diploma in networking but their diplomas are not given much significance in big companies. They only prefer candidates from a well known institute. CCNA course in Pune
ReplyDelete