19 March 2011

CCNA විභාග අත්වැල

                            හුග දෙනෙක් බලාපොරොත්තුවෙනව CCNA කරන්න කියලමමත් ඉතින් ගෙදර ඉන්න ගමන් ගෙදරිනුත් සල්ලි පාස් උනහින්ද CCNA කලා.ඉතින් මම හිතුව මම ඉතගනගත්තු දේ තව කට්ටියත් එක්ක බෙදාගන්නමම exam එකට පාඩම් කරන්න මට තේරෙන විදියට වෙනම පොතක ලියාගත්ත, ඒ පොතේ ලියපු විදියට තමයි මම දැන් මගෙ blog එකෙත් ලියන්නෙ. ඉතින් කවිරුහරි CCNA කරන්න ඉන්නවනම් මේ post ටික ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනව. තව කව්රුහරි CISCO exam කරපුඅය ඉන්නවනම් මම දාන post වල වැරදි තියනවද කියල බලල මට කියන්න. CCNA කරනවනම් මුලික Network දැනුමක්වත් තියෙන එකනම් ගොඩක් වැදගත් කියලයි මටනම් හිතෙන්නෙ. නැත්තම් $300 (රු:30000) ක් විතර සුද්දන්ට ගෙවල බකන්නිලාගෙන ඉන්න තමයි වෙන්නෙ. රු:30000 ක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද නේද ?????......

50 comments:

  1. ශ්‍රේෂ්ඨ අදහසක් සහෝදරයා...
    බොහොම ස්තුතියි!

    ReplyDelete
  2. මාත් CCNA කරන්න හිතන් ඉන්නවා. ඒ නිසා මේ පාඩම් මාලාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
    ගොඩක් ස්තුතියි මිත්‍රයා.

    ReplyDelete
  3. ඔබට ගොඩක් පින්.... ජය වෙවා....

    ReplyDelete
  4. sahenna watina padam tika,oyata godak pin wade digatama karan yanna jaya wewa

    ReplyDelete
  5. ඹබ වැන්නවුන් මේ බිමට පහලවිම ජාතියේ වාසනාවකි..

    ReplyDelete
  6. නියමයි......

    මමත් CCNA පටන්ගත්තා LAVTC එකෙ. තේරෙන සිංහලෙන් ඉගනගන්න තියන්නෙ මේ Blog එක විතරයි.

    ගොඩක් පිං මචං මේ උදව්වට....!

    -Sujith Wanigasekara-

    ReplyDelete
  7. thankx machan.........godak watina blog ekak.....

    ReplyDelete
  8. Ubanam Deyyek machoo.......
    Awankawa kiyanne...

    ReplyDelete
  9. උබ නියම කොල්ලෙක් මචෝ... මෙක සිරාවට ගොඩක් වටිනවා.. ජය වේවා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේව.

    ReplyDelete
  10. නියම වැඩක්.පාඩම් ටික සුපිරියට තියෙනවා.දිගටම ලියන්න

    ReplyDelete
  11. ඉන්ටර්නෙට් ගියාම keyboard එකේ අකුරු විතරක් පාවිච්චි කරන( S E X ) bahutharak ශ්‍රී ලාංකිකයන්ට උබලා වගේ මිනිස්සු ආදර්ශයක්.
    ජය වේවා හුගක් පින්

    ReplyDelete
  12. @pub
    ස්තුතියි සහෝ කොමෙන්ටුවට

    ReplyDelete
  13. Obata godak pin Aiye, Thawa thawath meweni hoda de karanna obata shakthiya lebewa!!!!

    ReplyDelete
  14. aiya mama CCNA final karanna hadanne eka dan tikak amarui mama v4.0 dan v5 eka pass wenna kramayak kiyannanko

    ReplyDelete
  15. @shalika bandara
    පහල ලින්කුවට ගිහින් පොඩ්ඩක් බලන්න
    http://www.examcollection.com/200-120.html

    ReplyDelete
  16. Bro, CCNA 200-120 Exam ake Passing Rate Akath.. Notes Akath Dannako....
    Man Oyata Syllabus Aka Mail Karannam......

    ReplyDelete
  17. Labana athmeth denuma sapiri weddek wewa... Obata pin...

    ReplyDelete
  18. Godak pin sahodaraya....... ubala wage anith aya gana hitana kattiya adui...... Jaya wewa.....

    ReplyDelete
  19. CCNA කරන්න ගොඩක් අසාවෙන් ඉන්නේ. මේ වගේ බ්ලොග් එකක් තියන එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  20. CCNA karanna honda institute ekak kiyanna puluwanda?

    ReplyDelete
  21. @Kasun Lakshitha
    පාඩම් ටික comment එක්කම ඉස්සරහට බලාගෙන යන්න සහෝ. එතකොට ඔය ගැන දල අදහසක් ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  22. bohoma sthuthi bro.hoda adahasak ,mata godak udaw wenawa me lessons tika thank you

    ReplyDelete
  23. @!!! හොලිවුඩය !!!
    ගොඩක් ස්තුතියි සහෝ කොමෙන්ටුවට. පාඩම් ටික දිගටම බලන්න යන්න තේරුන්නැති තැනක් තිබ්නොත් අහහන්න..

    ReplyDelete
  24. Replies
    1. තුන් පාරක්ම කියෙව්ව කොමෙන්ටුව තේරුම් ගන්න:)

      Delete
  25. Mama CCNA karanna inne,
    1. exam 1 update welada?
    2. Syllabus change welada?
    3. mokakda exam no. eka ?

    ReplyDelete
  26. Ela macn...thnkzzzz a lot mcn....

    ReplyDelete
  27. දැනටනම් තේරේනවො බලමු ඉස්සරහදි ප්‍රශ්නයක් අවොත් අහන්නම්

    ReplyDelete
  28. mahaththayo wade pankadui ...idiriyata exam dammoth notes tika danna budusaranai

    ReplyDelete
  29. DAN CCNA walin local exam eken salary eka keeyak withara set weida? jobs paththa kohomada

    ReplyDelete
  30. CCNA 200 - 125 eka gana post ekak danna...

    ReplyDelete
  31. mn NSBM eke computer network degree ekk karanna inne.eka krla CCNA kara ganna puluwn wei neda?

    ReplyDelete
  32. exam ekta apply krnne komada fees komada

    ReplyDelete
  33. Cinec campus eke network degree eka karan a/karla iwara kawru hari innawada.
    cisco full course ekat ekka degree eka karoth yanna puluwan pathi monawada .
    ### Dannati hinda ahanne. ###
    reply ekak daanna plzz

    ReplyDelete
  34. පංති ගිහින් මෙලෝ දෙයක් තෙරුනේ නෑ බස් එකේ යන ටිකට මේ බ්ලොග් එක බලල සති 2කක පාඩම් තේරුම් ගත්ත..ස්තූතියි සහෝදරයා ..ජය දිගටම මේ වගේ දේවල් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  35. There are many other computer institutes which provide diploma in networking but their diplomas are not given much significance in big companies. They only prefer candidates from a well known institute. CCNA course in Pune

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...