Default Mask හා (Subnet Mask) හි වැදගත්කම.
IP Address Class එකක Network එකකට අයත්වන Host සංඛ්‍යාව (Number of host per Newtwork) හදුනාගැනීමට අපට Subnet mask එක ඉතා වැදගත් වෙනව. IP Address Classes වල Subnet Mask එක සෑදී ඇත්තේ එක් එක් IP Class වල Network ID එකට අඩංගු කරන්න පුළුවන් උපරිම 1 Bit වලිනුයි. ඒ කියන්නේ Network ID එක දෙකේ පාදයෙන් (Binary) වලින් ලියන්න පුළුවන් උපරිම සංඛ්‍යාවයි. IP Address එකක සංඛ්‍යා කාණ්ඩයක් හැදිල තියෙන්නෙ 27 බලයෙනුයි (පසුගිය Post බලන්න). ඒ අනුව අපිට පහත ආකාරයට එක් එක් IP Address Classes වල Subnet Mask එක ලබාගන්න පුළුවන්.
Class A: Net. Host. Host. Host
Binary වලින්: 11111111. 00000000. 00000000.00000000
Subnet Mask එක: 255.0.0.0
Class B : Net. Net. Host. Host
Binary වලින්: 11111111. 11111111. 00000000.00000000
Subnet Mask එක: 255.255.0.0
Class C : Net. Net. Net. Host
Binary වලින්: 11111111. 11111111. 11111111.00000000
Subnet Mask එක: 255.255.255.0
- IP Address එකක් Host එකකට Assign කිරීමේදී අනිවාර්ෙයන්ම Subnet Mask එකද ඇතුලත් කළ යුතුයි.......
සුප්පා..........
ReplyDeleteස්තුතියි ලිපියට
ReplyDeleteTHNX
ReplyDeleteබොහොම ස්තුතියි අයියා.......!
ReplyDeletethnx mchn. thnx a lot for ur blog
ReplyDeleteThanks a lot for your dedication to share your knowledge throught the world, specially for us to get more about new software like leading ccna programme and other software
ReplyDeletethanks
ReplyDeleteඕං සහෝ ඔය නිසා මං A/L ගොඩ ආ........ නෙට්වර්ක් ගැන තිබ්බ අවුල්ටික ඔක්කොම ලිහා ගත්තා.... ගොඩක් ස්තූතී හොදේ...
ReplyDelete@හංසයාගේ අඩවිය
ReplyDeleteඑල එල එහෙනම් ඉතින් CCNA ත් ගොඩදාගමු
Class A වලට නේද Host වැඩියෙන්ම සම්බන්ධ කිරීමට හැකියාව ඇත්තෙ.
ReplyDelete@සාගර
ReplyDeleteඔව් සහෝ class A වලට තමයි host වැඩිම පුමාණයක් සම්බන්ධ කරන්න පුළුවන්..
ඉස්සරහට කියවගෙන යන්නකෝ ඉදිරි පාඩම් වලදි හම්බවෙයි මේ පිලිබදව වැඩි තොරතුරු
එල එල මගෙන් උනුසුම් සුභ පැතුම්
ReplyDeleteniyamai machooo........... supiri
ReplyDeleteAiya,, first and last ip address eka sub net ekakata adalawa hoyanne kohomada?
ReplyDeletegodak thanks subnetting genth kiyala dennko
ReplyDeleteගොඩස් ස්තූතියි
ReplyDelete@Sameena Sureni
ReplyDelete"ක්‍රියාකාරකම්" tab eke tiyena exercise tika balannako.eke tiyenawa hoyana vidiya
ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කාලය වැය කරනවට.
ReplyDeletesuperb.............!!!!!!!!!!!!!!!!
ReplyDeletemacho....10.0.0.1 me IP Address ekata 255.255.255.0 subnet mask eka dapuwama HOST ID Kiyak danna puluwanda....
ReplyDelete@Lanka Amila
ReplyDeleteඉතුරු පාඩම් සහ කමෙන්ට් බැළුවනම් සහෝ ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැගග
255.255.255.0/24 කියන්නෙ ඉතුරු වෙන්නෙ host bits 8යි.
ඒ කියන්නෙ 2කේ 8වෙනි බලයෙන් දෙකක් අඩුකලාම ඉතුරුවෙන අගය තමයි host id විදියට ගන්න පුළුවන් වෙන්නෙ
2කේ 8වෙනි බලය = 256
256 - 2 = 254 (host id)
දෙකක් අඩුකලේ ඇයි කියල තේරුනේ නැත්තම් ඉදිරි පාඩම් බලන්නකෝ....
aiye mata suneting aul subneting walatama post ekak danawada
ReplyDelete@සුරේෂ්ගේ අඩවිය
ReplyDeleteමේ පාඩම බලන්න
http://networkdisa.blogspot.com/2011/06/ccna-must-known-ip-address-exercises.html
Subnet mask 1 binery වලින් තිබ්බට කමක් නැද්ද?
ReplyDeleteප්‍රශ්ණය පැහැදිලි මදි.
Deletebinary වලින් computers වලටනම් සැකසුම් කල නොහැකියි.
supiri wedak machan!!!
ReplyDeleteඑල macho...
Deleteස්තුතියි, ජයවේවා
ReplyDeletemachan thanx. uba lowet kkaryak thama karanne.
ReplyDeleteeth machan
තාර්කිකව කාෙහොමද?
2^7=255 වෙන්නේ
මෙහෙම ගියොත්
2^6=127
2^5=63
2^4=31
2^3=15
2^2=8
2^1=4
2^0=2
වෙන්න ඒපැයි
pahala commentuwa balanna saho.
Deleteano malli lesatama pilithura deela tiyenawa
ඒක වෙන්න ඔිනි මෙහෙම නේද?
ReplyDelete2^0+ 2^1+ 2^2 +2^3 +2^4 +2^5 +2^6 +2^7=255
1 +2 +4 +8 +16 +32 +64 +128=255
නැත්නම් 2^8=256 (බිට් අටක් තියෙන නිසා)
ඒත් බිංදුව ඒනවා
ඊට අමතරව තව 255 තියෙනවා
සරලයි නේද?
ඒක නිකම් ඉලක්කම් තුනකින් (10 පාදයේ) සංඛ්‍යා 1000 පුලුවන් ඒත් 0-999 පරාසය නිසා උපරිමය 999
තෑන්ක්ස් bro
thanks ano pahadiliwa uththaraya dunnata
DeleteDefault subnet mask සහ subnet mask අතර වෙනසක් තියෙනවා නේද, මන් හිතන්නෙ ඔබ ඉදිරිපත් කරල තියෙන්නෙ default subnet mask සොයන ආකාරය
ReplyDeleteethakot Default Mask kiyanne mokadda?
ReplyDeletegood ,very good ,try do the best....
ReplyDeleteThanks 👍👌
ReplyDeleteThanks👈✌️👌👍👊💕
ReplyDelete