11 March 2011

Default mask (Subnet Mask) හි වැදගත්කම.

Default Mask හා (Subnet Mask) හි වැදගත්කම.
                                                IP Address Class එකක Network එකකට අයත්වන Host සංඛ්‍යාව (Number of host per Newtwork) හදුනාගැනීමට අපට Subnet mask එක ඉතා වැදගත් වෙනව. IP Address Classes වල Subnet Mask එක සෑදී ඇත්තේ එක් එක් IP Class වල Network ID එකට අඩංගු කරන්න පුළුවන් උපරිම 1 Bit වලිනුයි. ඒ කියන්නේ Network ID එක දෙකේ පාදයෙන් (Binary) වලින් ලියන්න පුළුවන් උපරිම සංඛ්‍ය‍ාවයි. IP Address එකක සංඛ්‍යා කාණ්ඩයක් හැදිල තියෙන්නෙ 27 බලයෙනුයි (පසුගිය Post බලන්න). ඒ අනුව අපිට පහත ආකාරයට එක් එක් IP Address Classes වල Subnet Mask එක ලබාගන්න පුළුවන්.    

Class A: Net. Host. Host. Host
Binary වලින්: 11111111. 00000000. 00000000.00000000
Subnet Mask එක: 255.0.0.0

Class B : Net. Net. Host. Host
Binary වලින්: 11111111. 11111111. 00000000.00000000
Subnet Mask එක: 255.255.0.0

Class C : Net. Net. Net. Host
Binary වලින්: 11111111. 11111111. 11111111.00000000
Subnet Mask එක: 255.255.255.0
  • IP Address එකක් Host එකකට Assign කිරීමේදී අනිවාර්ෙයන්ම Subnet Mask එකද ඇතුලත් කළ යුතුයි.......

37 comments:

  1. සුප්පා..........

    ReplyDelete
  2. ස්තුතියි ලිපියට

    ReplyDelete
  3. බොහොම ස්තුතියි අයියා.......!

    ReplyDelete
  4. thnx mchn. thnx a lot for ur blog

    ReplyDelete
  5. Thanks a lot for your dedication to share your knowledge throught the world, specially for us to get more about new software like leading ccna programme and other software

    ReplyDelete
  6. ඕං සහෝ ඔය නිසා මං A/L ගොඩ ආ........ නෙට්වර්ක් ගැන තිබ්බ අවුල්ටික ඔක්කොම ලිහා ගත්තා.... ගොඩක් ස්තූතී හොදේ...

    ReplyDelete
  7. @හංසයාගේ අඩවිය
    එල එල එහෙනම් ඉතින් CCNA ත් ගොඩදාගමු

    ReplyDelete
  8. Class A වලට නේද Host වැඩියෙන්ම සම්බන්ධ කිරීමට හැකියාව ඇත්තෙ.

    ReplyDelete
  9. @සාගර
    ඔව් සහෝ class A වලට තමයි host වැඩිම පුමාණයක් සම්බන්ධ කරන්න පුළුවන්..
    ඉස්සරහට කියවගෙන යන්නකෝ ඉදිරි පාඩම් වලදි හම්බවෙයි මේ පිලිබදව වැඩි තොරතුරු

    ReplyDelete
  10. එල එල මගෙන් උනුසුම් සුභ පැතුම්

    ReplyDelete
  11. niyamai machooo........... supiri

    ReplyDelete
  12. Aiya,, first and last ip address eka sub net ekakata adalawa hoyanne kohomada?

    ReplyDelete
  13. godak thanks subnetting genth kiyala dennko

    ReplyDelete
  14. ගොඩස් ස්තූතියි

    ReplyDelete
  15. @Sameena Sureni
    "ක්‍රියාකාරකම්" tab eke tiyena exercise tika balannako.eke tiyenawa hoyana vidiya

    ReplyDelete
  16. ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කාලය වැය කරනවට.

    ReplyDelete
  17. superb.............!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  18. macho....10.0.0.1 me IP Address ekata 255.255.255.0 subnet mask eka dapuwama HOST ID Kiyak danna puluwanda....

    ReplyDelete
  19. @Lanka Amila
    ඉතුරු පාඩම් සහ කමෙන්ට් බැළුවනම් සහෝ ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැගග
    255.255.255.0/24 කියන්නෙ ඉතුරු වෙන්නෙ host bits 8යි.
    ඒ කියන්නෙ 2කේ 8වෙනි බලයෙන් දෙකක් අඩුකලාම ඉතුරුවෙන අගය තමයි host id විදියට ගන්න පුළුවන් වෙන්නෙ
    2කේ 8වෙනි බලය = 256
    256 - 2 = 254 (host id)
    දෙකක් අඩුකලේ ඇයි කියල තේරුනේ නැත්තම් ඉදිරි පාඩම් බලන්නකෝ....

    ReplyDelete
  20. aiye mata suneting aul subneting walatama post ekak danawada

    ReplyDelete
  21. @සුරේෂ්ගේ අඩවිය
    මේ පාඩම බලන්න
    http://networkdisa.blogspot.com/2011/06/ccna-must-known-ip-address-exercises.html

    ReplyDelete
  22. Subnet mask 1 binery වලින් තිබ්බට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණය පැහැදිලි මදි.
      binary වලින් computers වලටනම් සැකසුම් කල නොහැකියි.

      Delete
  23. ස්තුතියි, ජයවේවා

    ReplyDelete
  24. machan thanx. uba lowet kkaryak thama karanne.
    eth machan
    තාර්කිකව කාෙහොමද?
    2^7=255 වෙන්නේ
    මෙහෙම ගියොත්
    2^6=127
    2^5=63
    2^4=31
    2^3=15
    2^2=8
    2^1=4
    2^0=2

    වෙන්න ඒපැයි

    ReplyDelete
    Replies
    1. pahala commentuwa balanna saho.
      ano malli lesatama pilithura deela tiyenawa

      Delete
  25. ඒක වෙන්න ඔිනි මෙහෙම නේද?
    2^0+ 2^1+ 2^2 +2^3 +2^4 +2^5 +2^6 +2^7=255
    1 +2 +4 +8 +16 +32 +64 +128=255

    නැත්නම් 2^8=256 (බිට් අටක් තියෙන නිසා)
    ඒත් බිංදුව ඒනවා
    ඊට අමතරව තව 255 තියෙනවා
    සරලයි නේද?
    ඒක නිකම් ඉලක්කම් තුනකින් (10 පාදයේ) සංඛ්‍යා 1000 පුලුවන් ඒත් 0-999 පරාසය නිසා උපරිමය 999
    තෑන්ක්ස් bro

    ReplyDelete
  26. Default subnet mask සහ subnet mask අතර වෙනසක් තියෙනවා නේද, මන් හිතන්නෙ ඔබ ඉදිරිපත් කරල තියෙන්නෙ default subnet mask සොයන ආකාරය

    ReplyDelete
  27. ethakot Default Mask kiyanne mokadda?

    ReplyDelete
  28. good ,very good ,try do the best....

    ReplyDelete
  29. Thanks👈✌️👌👍👊💕

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...