මොනවද මේ Unicast, Multicast, Broadcast Transmission කියන්නෙ
- Unicast: Unicast Transmission එකක් කියන්නේ එකකින් එකකට (one to one) communication එකකටයි.තේරුනේ නෑ නේද ?. ඔහොම කිව්වම මොකාටද ඉතින් තේරෙන්නෙ.හරියටම කියනවනම් මෙන්න මේකයි සිද්ධිය, මගෙ phone එකෙන් මම මගෙ යළුවෙකුට call එකක් ගන්නව, ඒක තේරුන්නෙ. අන්න ඒවගේ communication එකකට තමයි Unicast Communication එකක් කියන්නෙ.තවත් හරියටම කියනවනම් එක device එකක ඉදල තවත් device එකක් ඉලක්ක කරල කරන Communication එක. Network එකකදි Unicast එකක් වෙන්නෙ මෙන්න මෙහෙමයි.
මේ පිංතූරෙ 172.16.4.1 computer එක 172.16.4.253 printer එකට printout එකක් ගන්න කරන transmission එක Unicast එකක්.දැන් තේරුන්නෙ. යට තියෙන පිංතූරෙත් බලන්නකො ඒකත් Unicast එකක් තමයි.
- Multicast: Multicast Transmission එකක් කියන්නෙ අපි උඩින් කථා කරපු එකේ අයිය කිව්වොත් හරි.ඒ කිව්වෙ multiයට uniයට වැඩිය වැඩ දාන්න පුළුවන් එකයි.එහෙමනම් Multicast කියන්නේ එකකින් ටිකකට (one to many).මේකයි සිද්ධිය මම යාළුවො කීප දෙනෙකුටම call conference දාල call එකක් ගන්නව, දන්නවනෙ ඉතින් ඔයconference දාපුවම call එකේ ඉන්න කට්ටියටම එකපාර කථාකරන්න පුළුවන් කියල.ඔන්න ඕකට තමයි Multicast කියන්නෙ.එක device එකක ඉදල device කිහිපයකට කරන communication එකක් තමයි හරියටම කිව්වොත් Multicast එකක් කියන්නෙ.පල්ලැහැ බලන්නකෝ.
මෙතනදි 172.16.4.1 computer එක 172.16.4.3 computer එකටයි 172.16.4.4 computer එකටයි එකවර data යවපු හින්ද ඒක Multicast Transmission එකක්.ඔය යට තියෙන බෝල බෝල පංතූරෙත් Multicast එකක් තමයි.
- Broadcast Transmission: මේක තමයි මේ set එකේ ඉන්න වැඩ කාරය.හැබැයි මං දන්න හැටියටනම් මේ වැඩේ phone එකෙන් නම් කරන්න බෑ.මෙන්න මේකයි කථාව, එකකින් ඕනෑ තරමකට (one to any) ඒ කිව්වේ එක device එකකින් ඒ හා සම්බන්ධ අනිත් සෑම device එකකටම communication කරන එකයි.තව ටිකක් තේරෙන්න කිව්වොත් මෙහෙමයි, Radio Station එකකින් එකවර සෑම Radio එකකටම (ගෙවල්ලව තියෙන Radio වලට) වැඩසටහන් විකාෂණය කිරීම වගේ එකක්.පල්ලැහැත් බලන්නකෝ.
ඔන්න ඔහොමයි Unicast, Multicast, Broadcast වැඩ කරන්නෙ.........
Thnx yaluwa...
ReplyDeleteThanks Buddy!
ReplyDeleteNiyamai machooooo.... me dewal okkoma oluwata da ganna giyama phugiya ewa accharuwak wela tibbe... dan ela.... obata jaya..
ReplyDeleteWeldone broo
ReplyDeletethanks ayya!!
ReplyDeleteGood post Keep going
ReplyDeleteදැනුමට ගන්න දෙයක් තිබේ.. වටිනා හරවත් පොස්ට් එකක්.. ස්තුති.. :)
ReplyDeleteniyamai saho
ReplyDeleteelazz machan
ReplyDeleteThanks yaluwa
ReplyDeletethanx mcn, athakota brodcast akei mullty cast ake wenasa mokadda bn?
ReplyDelete@Dasun Tharaka
ReplyDeleteඇයි බං one to many හා one to any කියපුවාම වෙනස තේරුනේ නැද්ද?
multicast එකේදි සම්බන්ධතාවය පවත්වන්නෙ යම් කොටසකින් කිහිපයක් සමග පමනයි.
broadcast එකේදි යටත් කොටසේ සියළු devices සමග සම්බන්ධතාව ගොඩනගාගන්නව..
thawa ekak thiyena anycast kiyala ekak.ekath search karala balanna.
Deleteමම A/L ICT උගන්නන ගුරුවරයෙක් ඔයාාගෙ මේ පාඩම් ටික ගොඩාක් වටිනවා. දිගටම ලියන්න. ස්තූතියි
ReplyDelete@Netwokදිසා mama godak me gana danne na...habay mama danna widihata multicast karanne hadunagath device keepayakata ea kiyanne api target karana ip address tikakata...ea nisai brodcast multicast wenas wenne...broadcast waladi onema device ekakata connect wenna puluwan...trasmition eka open
ReplyDelete@කනමදයා
ReplyDeleteඒකම නේද සහෝ මෙතනදි "to many" හා "to any" කියන වචන වලිනුත් පැහැදිලිව දක්වල තියෙන්නෙ.
Host renge eka hynne bit walinda?
ReplyDeleteHost renge eka hynne bit walinda?
ReplyDeleteHost renge eka hynne bit walinda?
ReplyDelete@shamika
ReplyDeleteසහෝට IP address පාඩම් ටික බැළුවනම් හොද අවබෝධයක් ගන්න පුළුවන් ඒ ගැන
පැහැදිලි bro.... thnks...
ReplyDeleteThnks
ReplyDeleteThanks mcn.Keep it up
ReplyDeleteelz mcn
Deletenice
ReplyDeleteelZ
Deletedhcp ගැනත් ලියලා තියේනවාද
ReplyDeleteDHCP ගැනනම් තවම ලියල නැහැ සෙහා්
DeleteAh... Sahoo.. Onna man aurudu 2kata passe ayet Awa.. Parana deewaal Update wennat ekka
ReplyDeletegodak sthuty saho
Deletethanks bro, keep continue
ReplyDeletesupiri saho
ReplyDeletethanks kollo
ReplyDeleteMaru posts tika
ReplyDeletenice brother..........
ReplyDeletehondatama tharanava ela ela.
ReplyDelete