IP Address හදුනාගනිමු
දැනට ලෝකයේ IP Address වර්ග 2ක් බාවිතා කරනව. ඒව තමයි...- IPv4
- IPv6
IPv4 තමයි දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන IP Address වර්ගය. ඒ උනත් IPv6 වේගයෙන් ලොවපුරා ඇති Network සදහා යොදාගනිමින් පවතිනව.
IPv4 Address එකක ප්‍රධාන කොටස් 2ක් තියනව..
- Network ID
- Host ID
- IPv4 Address එකක් හැදෙන්නෙ Bit32ක එකතුවකිනුයි. මොනවද මේ Bit කියන්නෙ.පහත උදාහරනයෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්.
මම ඔයාලට පසුව කියල දෙන්නම් මේ කොටස්2ක ගැන.දැන් මම ඔබට අදුන්වල දෙන්නෙ IPv4 වර්ගයේ IP Address Network එකක් තුල යොදාගන්නා ආකාරයයි.ඊට කලින් අපි බලමු කොහොමද මේ IP Address එකක් හැදෙන්නෙ කියල
අප යම් සංඛ්‍යාවක් 2 පාදයෙන් ලිවීමේදී එහි ඇති 1 හා 0 අප Bit ලෙස හදුන්වනව.
කොහොමද සංඛ්‍යාවක් 2 පාදයෙන් ලියන්නේ....
Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට
යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (27 )යි.
20 = 1
21 = 2
22 = 4
22 = 4
23 = 8
24 = 16 එකතුව 255 යි.
25 = 32
26 = 64
27 = 128
එනම් විශාලතම Network address වන්නේ 255.255.255.255 යි.
දැන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද සංඛ්‍යාවක් 2 පාදයට හරවන්නෙ කියල.
අපි ඉහත උදාහරණයම ගමු.
දැන් ඉතුරු සංඛයා ටික අවසානයේ සිට ඉහලට ලියන්න.. 11000000 මේ විදියට තමයි දහයේ පාදයේ සංඛයාවක් දෙකේ පාදයෙන් ලියා දක්වන්නෙ. network address එකක් දෙකේ පාදයෙන් ලිවීම තුලින් අපට network එකක් සැකසීමේදී එම network එකට අවශ්‍ය host (පරිගණක හෝ යම් යම් උපකරණ) හා network ගණනටම සරිලන network address පරාසය හදුනා ගැනීමට හැකිවෙනව.
This comment has been removed by the author.
ReplyDeleteමම අද ආවෙ..ගොඩග් වැදගත් අයියා...ගොඩක් වටින වැඩක්...ඔයා එලට කියලා දීලා තියෙනවා...
ReplyDelete@තරු අහස
ReplyDeleteගොඩක් ස්තුතියි ඇවිත් අදහසක් පලකලාට.දිගටම බලන්න.
well-done, good job! plz.. keep write, we would like to follow up this :)
ReplyDeleteමේවා ලියන්න ගොඩාක් මහන්සි වෙලා වගේ.ගොඩක් හොදයි ගොඩක් වටිනවා.මම මේ ඔක්කොම කියවන්න හිතන් ඉන්නෙ ..මේ වගේම ඉස්සරහටත් හොදට කරන්න..මගෙන් සුබ පැතුම්
ReplyDeletewww.batmark.tk
නියමයි යලුවා...ගොඩක් ස්තුති
ReplyDeletepattai... sirama sira
ReplyDeleteමචං මෙතන 2කේ 2වර්ගය මිස් වෙලා නේද?
ReplyDeleteතෑන්ක්ස් මේ කරන වැඩේට
@සේරමදේවල්මට තේරුනේ නෑ මචෝ උඔ කියන දේ.පොඩ්ඩක් පැහැදිමදි. වැරද්දක් ෆවලානම් සමාවෙන්න ඕන...
ReplyDelete@Networkදිසා
ReplyDeleteකොහොමද සංඛ්‍යාවක් 2 පාදයෙන් ලියන්නේ....
Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට
යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (27 )යි.
20 = 1
21 = 2
23 = 8
24 = 16 එකතුව 255 යි.
25 = 32
26 = 64
27 = 128
මචං මෙතන 20, 21, 23 තියෙනවා 22 මිස්වෙලා නේද? සොරි වෙන්න ඕන මෙච්චර කියලා දීලත් වැරදි හොයනවා නෙමෙයි.. මට එකතුව ආවේ 4ක් අඩුවෙන්.. පස්සෙ තමයි මීටර් උනේ.. මම හරි නේද?
@සේරමදේවල්ඔව්නෙ මචෝ එකක් අඩුයි.ගොඩක් ස්තුතියි වැරැද්ද පෙන්නල දුන්නට.මම හදල දාන්නම්. එල කොල්ලෙක්නේ..........
ReplyDeleteඔය IPv6 වර්ශන් එකේ බිට් 64ක් තියනවා කියලා අහලා තියෙනවා.
ReplyDelete@මධුරංගIPv6 වල bit 64 නෙමෙයි 128 ක් තියෙනව.IPv4 වල තියෙන bit ඛාණ්ඩ 4 වෙනුවට IPv6 bit ඛාණ්ඩ 8 ක් තියෙනව 16 යෙ පාදයෙන් හැදිච්ච.සුතුතියි මේ පා.්‍ෙ. ඇවිත් අදහස් බෙදාගත්තට.
ReplyDeleteelakiri macho...
ReplyDeleteada thama patangaththe kiyawanda ela bro
ReplyDeletehodata therenawa....
එල එල බන්..නියම වැඩක් ගොඩක් වටිනවා
ReplyDeleteaiyaa..oyawa contact karaganna number eka denawada..........amith@diyatha.com
ReplyDeletemekata puluwann nam mail karanna..
sirawatama godak wadagath
ReplyDeleteනියම වැඩක් ගොඩක් වටිනවා
ReplyDeleteela ela ohoma yamu!!!!!!!!!!!!!!
ReplyDeletewade nam niyamai.....
Thanks brother this is a great job. I respect your work. I was Recommend to my friends and i was shear my Facebook i'm IT group.
ReplyDeleteThank you very much,
Dhanushka Perera
This comment has been removed by the author.
ReplyDeleteThankz Bro...!
ReplyDeleteSuperb brother !! :)
ReplyDeleteniyamayi mahaththayoooooooooooo patta....
ReplyDeleteniyamai ayye godak watinwa.
ReplyDelete*නිවැරදි කිරීමක්
ReplyDeleteයෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 ((2 බල 8) -1 )යි.
@Anonymous
ReplyDeleteසහෝ කියන දේ මට පැහැදිලි මදිනෙ
නියම වැඩක් සහෝස්තුතියි ඉස්සරහටත් හොදට කරන්න..මගෙන් සුබ පැතුම් .......
ReplyDeleteNiyamai Machooo... Ubata wadi wadiyen danuma pihitanna oni.. :) :) thwa hodata krapan mchoo.. api digatama blanwa
ReplyDeleteමල්ලි සෑහෙන්න වටින වැඩක් කරලා තියන්නේ, ගොඩක් මහන්සි වෙලා තියනවා, සිංහලෙන් මේවගේ නෝට් එකක් හදන්න ගියත් ගොඩක් වැරදි වෙනව. මගෙන් ඉගන ගන්න අයටත් කියවන්න කිවුවා. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා !!!!
ReplyDelete@Janaka Muthuminithilaka
ReplyDeleteගොඩක් සුතුතියි ඔබට
Nice macho. mama me piliwelata balageena yana gaman. thanks saho.
ReplyDeletemath networking gana kiyala denA site ekak hoya hoya htiye. hugak watina wadak aiye
ReplyDeletepatta machan
ReplyDeleteexcellent.....hanks a lot sahodarayaa
ReplyDeleteniyamayi
ReplyDeleteThanks Macho
ReplyDeleteMaxxa Brooo... Keep it up!!
ReplyDeleteBohoma sthuthiyi.....
ReplyDeleteela
ReplyDeleteනියමයි
ReplyDeleteනියමයි අයියේ මම මේකෙන් ඉගෙනගන්නවා ටික ටික
ReplyDeleteනියමයි, therune nati thanak tibunoth ahanna
DeleteSUPIRI
ReplyDeleteelZ
Deletesupiri.**oyata godak pin!!!aiye@@digatama meka karagena yanna godak watinawa.#####
ReplyDeleteela ela, mokak hari aul thanak tibunoth ahannako
Deletemco ipv6 eka thama use karala na neda.
ReplyDeletesamahara network wala use karanawa saho
Deletegreat job disa
ReplyDeleteela macho
DeleteHi guys, honda network degree ekak ganna puluwng lankave private university ekaka mata recommend karannako.
ReplyDeleteniyamai bohoma sthuthi....! jaya
ReplyDeleteSupiri
ReplyDeletehoda wadak brother..thank u!!..
ReplyDeleteසුපිරි වැඩක් අය්යෙ...දිගටම කරගෙන යන්න...👍👍👍
ReplyDelete