09 March 2011

IP Address හදුනාගනිමු

IP Address හදුනාගනිමු
දැනට ලෝකයේ IP Address වර්ග 2ක් බාවිතා කරනව. ඒව තමයි...
  • IPv4
  • IPv6
IPv4 තමයි දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන IP Address වර්ගය. ඒ උනත් IPv6 වේග‍යෙන් ලොවපුරා ඇති Network සදහා යොදාගනිමින් පවතිනව.
IPv4 Address එකක ප්‍රධාන කොටස් 2ක් තියනව..

  1. Network ID
  1. Host ID
  • IPv4 Address එකක් හැදෙන්නෙ Bit32ක එකතුවකිනුයි. මොනවද මේ Bit කියන්නෙ.පහත උදාහරනයෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්.

 මම ඔයාලට පසුව කියල දෙන්නම් මේ කොටස්2ක ගැන.දැන් මම ඔබට අදුන්වල දෙන්නෙ IPv4 වර්ගයේ  IP Address Network එකක් තුල යොදාගන්නා ආකාරයයි.ඊට කලින් අපි බලමු කොහොමද මේ IP Address එකක් හැදෙන්නෙ කියල

අප යම් සංඛ්‍යාවක් 2 පාදයෙන් ලිවීමේදී එහි ඇති 1 හා 0 අප Bit ලෙස හදුන්වනව.

කොහොමද සංඛ්‍යාවක් 2 පාදයෙන් ලියන්නේ....
Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට 
යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (27 )යි.
 20 = 1
21 = 2
22 = 4
23 = 8
24 = 16     එකතුව 255 යි.
25 = 32
26 = 64
27 = 128

එනම් විශාලතම Network address වන්නේ 255.255.255.255 යි.
දැන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද සංඛ්‍යාවක් 2 පාදයට හරවන්නෙ කියල.
අපි ඉහත උදාහරණයම ගමු.
  
දැන්  ඉතුරු සංඛයා ටික අවසානයේ සිට ඉහලට ලියන්න.. 11000000 මේ විදියට තමයි දහයේ පාදයේ සංඛයාවක් දෙකේ පාදයෙන් ලියා දක්වන්නෙ. network address එකක් දෙකේ පාදයෙන් ලිවීම තුලින්  අපට network එකක් සැකසීමේදී එම network එකට අවශ්‍ය host (පරිගණක හෝ යම් යම් උපකරණ) හා network ගණනටම සරිලන network address පරාසය හදුනා ගැනීමට හැකිවෙනව.

57 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මම අද ආවෙ..ගොඩග් වැදගත් අයියා...ගොඩක් වටින වැඩක්...ඔයා එලට කියලා දීලා තියෙනවා...

    ReplyDelete
  3. @තරු අහස
    ගොඩක් ස්තුතියි ඇවිත් අදහසක් පලකලාට.දිගටම බලන්න.

    ReplyDelete
  4. well-done, good job! plz.. keep write, we would like to follow up this :)

    ReplyDelete
  5. මේවා ලියන්න ගොඩාක් මහන්සි වෙලා වගේ.ගොඩක් හොදයි ගොඩක් වටිනවා.මම මේ ඔක්කොම කියවන්න හිතන් ඉන්නෙ ..මේ වගේම ඉස්සරහටත් හොදට කරන්න..මගෙන් සුබ පැතුම්

    www.batmark.tk

    ReplyDelete
  6. නියමයි යලුවා...ගොඩක් ස්තුති

    ReplyDelete
  7. pattai... sirama sira

    ReplyDelete
  8. මචං මෙතන 2කේ 2වර්ගය මිස් වෙලා නේද?
    තෑන්ක්ස් මේ කරන වැඩේට

    ReplyDelete
  9. @සේරමදේවල්මට තේරුනේ නෑ මචෝ උඔ කියන දේ.පොඩ්ඩක් පැහැදිමදි. වැරද්දක් ෆවලානම් සමාවෙන්න ඕන...

    ReplyDelete
  10. @Networkදිසා

    කොහොමද සංඛ්‍යාවක් 2 පාදයෙන් ලියන්නේ....
    Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට
    යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (27 )යි.
    20 = 1
    21 = 2
    23 = 8
    24 = 16 එකතුව 255 යි.
    25 = 32
    26 = 64
    27 = 128

    මචං මෙතන 20, 21, 23 තියෙනවා 22 මිස්වෙලා නේද? සොරි වෙන්න ඕන මෙච්චර කියලා දීලත් වැරදි හොයනවා නෙමෙයි.. මට එකතුව ආවේ 4ක් අඩුවෙන්.. පස්සෙ තමයි මීටර් උනේ.. මම හරි නේද?

    ReplyDelete
  11. @සේරමදේවල්ඔව්නෙ මචෝ එකක් අඩුයි.ගොඩක් ස්තුතියි වැරැද්ද පෙන්නල දුන්නට.මම හදල දාන්නම්. එල කොල්ලෙක්නේ..........

    ReplyDelete
  12. ඔය IPv6 වර්ශන් එකේ බිට් 64ක් තියනවා කියලා අහලා තියෙනවා.

    ReplyDelete
  13. @මධුරංගIPv6 වල bit 64 නෙමෙයි 128 ක් තියෙනව.IPv4 වල තියෙන bit ඛාණ්ඩ 4 වෙනුවට IPv6 bit ඛාණ්ඩ 8 ක් තියෙනව 16 යෙ පාදයෙන් හැදිච්ච.සුතුතියි මේ පා.්‍ෙ. ඇවිත් අදහස් බෙදාගත්තට.

    ReplyDelete
  14. ada thama patangaththe kiyawanda ela bro
    hodata therenawa....

    ReplyDelete
  15. කසුන් මදුරංගFebruary 29, 2012 at 4:37 PM

    එල එල බන්..නියම වැඩක් ගොඩක් වටිනවා

    ReplyDelete
  16. aiyaa..oyawa contact karaganna number eka denawada..........amith@diyatha.com
    mekata puluwann nam mail karanna..

    ReplyDelete
  17. නියම වැඩක් ගොඩක් වටිනවා

    ReplyDelete
  18. ela ela ohoma yamu!!!!!!!!!!!!!!
    wade nam niyamai.....

    ReplyDelete
  19. Thanks brother this is a great job. I respect your work. I was Recommend to my friends and i was shear my Facebook i'm IT group.

    Thank you very much,

    Dhanushka Perera

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. Superb brother !! :)

    ReplyDelete
  22. niyamayi mahaththayoooooooooooo patta....

    ReplyDelete
  23. niyamai ayye godak watinwa.

    ReplyDelete
  24. *නිවැරදි කිරීමක්
    යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 ((2 බල 8) -1 )යි.

    ReplyDelete
  25. @Anonymous
    සහෝ කියන දේ මට පැහැදිලි මදිනෙ

    ReplyDelete
  26. නියම වැඩක් සහෝස්තුතියි ඉස්සරහටත් හොදට කරන්න..මගෙන් සුබ පැතුම් .......

    ReplyDelete
  27. Niyamai Machooo... Ubata wadi wadiyen danuma pihitanna oni.. :) :) thwa hodata krapan mchoo.. api digatama blanwa

    ReplyDelete
  28. මල්ලි සෑහෙන්න වටින වැඩක් කරලා තියන්නේ, ගොඩක් මහන්සි වෙලා තියනවා, සිංහලෙන් මේවගේ නෝට් එකක් හදන්න ගියත් ගොඩක් වැරදි වෙනව. මගෙන් ඉගන ගන්න අයටත් කියවන්න කිවුවා. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා !!!!

    ReplyDelete
  29. @Janaka Muthuminithilaka
    ගොඩක් සුතුතියි ඔබට

    ReplyDelete
  30. Nice macho. mama me piliwelata balageena yana gaman. thanks saho.

    ReplyDelete
  31. math networking gana kiyala denA site ekak hoya hoya htiye. hugak watina wadak aiye

    ReplyDelete
  32. excellent.....hanks a lot sahodarayaa

    ReplyDelete
  33. Maxxa Brooo... Keep it up!!

    ReplyDelete
  34. නියමයි අයියේ මම මේකෙන් ඉගෙනගන්නවා ටික ටික

    ReplyDelete
    Replies
    1. නියමයි, therune nati thanak tibunoth ahanna

      Delete
  35. supiri.**oyata godak pin!!!aiye@@digatama meka karagena yanna godak watinawa.#####

    ReplyDelete
    Replies
    1. ela ela, mokak hari aul thanak tibunoth ahannako

      Delete
  36. mco ipv6 eka thama use karala na neda.

    ReplyDelete
  37. Hi guys, honda network degree ekak ganna puluwng lankave private university ekaka mata recommend karannako.

    ReplyDelete
  38. niyamai bohoma sthuthi....! jaya

    ReplyDelete
  39. hoda wadak brother..thank u!!..

    ReplyDelete
  40. සුපිරි වැඩක් අය්යෙ...දිගටම කරගෙන යන්න...👍👍👍

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...