මොනවද මේ Duplex Communication
- Duplex: එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.
- Half-duplex: එක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනව Half-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)
- Simplex communication:සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communicationඑකක් කියල.
නියමයි කියන්නෙ නියමෙටම නියමයි... දිගටම ලියන්න සහෝ!
ReplyDeleteගොඩක් ස්තූතියි bro comment එකට
ReplyDeleteඑල බං..
ReplyDeleteපට්ට වටිනවා..
නියමයි. මේ පාඩම කෙටි උනාට ඒකත් පට්ටයි.
ReplyDelete@මධුරංගපට්ටනම් එච්චරයි.
ReplyDeleteWatinava..............
ReplyDeleteela
ReplyDeletesirawatama ela
ReplyDeleteස්තුතියි. දිගටම ලියන්න.
ReplyDeleteOya me karanade godak watinawa,thanks
ReplyDeleteනියමයි bro දිගටම ලියන්න
ReplyDeleteNiyama laga hitiyanam umma ekak denawa
ReplyDeleteSirawata. man nawaththuwa mallie :)
Deleteකියවගෙන යනවා, කොමේන්ටුවක් දාන්නම හිතේනවා මේ වෙලා තියේන මහාන්සියට
ReplyDeleteඑල එල දිගටම කියවෙගන යමු
DeleteAy dan liyana eka nawattuwe thiyenne
ReplyDeleteThank u
ReplyDeleteSupiri machan hugak wedagath padam godak thiyenne. digatama karagena yan JAYEN JAYA.....................
ReplyDeletemama CCNA Complete krala dan awrudu 5 hak wage wenawaa,samahara dewaal amathaka welama ghin tibba,aye meka balala matak kragnna puluwan una eka loku deyak,thanks disa
ReplyDeleteසුපිරියටම තේරුම් ගන්න පුලුවන් විදියට තියෙනව.දිගටම කරගෙනයන්න wish කරනව.
ReplyDeleteSurerb...👌👌👌
ReplyDeleteThanmx comlo..🍺🍺
ReplyDelete