11 March 2011

මොනවද මේ Network Bits, Host Bits කියන්නෙ.


මෙනවද මේ Network Bits, Host Bits කියන්නෙ.
                      එක් එක් IP Address Classes වල Subnet Mask වල තියනNetwork Bits, Host Bits මොනවද කියල අදුනගත්තට පස්සේ අපිට හරියටම එක් එක් IP Address Classes වලට දාන්න පුළුවන් Network ගණනයි Network එකකට දාන්න පුළුවන් Host ගණනයි හරියටම හොයාගන්න පුළුවන්.
           එක් එක් IP Address Classes වල Subnet Mask එක දෙකේ පාදයෙන් (Binary) විදියට ලියපුවාම ඒකෙ තියන 1 ඒවා Network Bits විදියටත් 0 වේ ඒවා Host Bits විදියටත් හදුන්වනව. Network Bits ගණනෙ 2කේ පාදය බලය එම Network Address එකේ Network ගණනත් Host Bits ගණනෙ 2කේ පාදය බල‍යෙන් 2ක් අඩුකලාම එම Network Address එකේ එක් Network එකකට අයත්වන Host ගණනත් පෙන්වනව
දැන් අපි බලමු එක් එක් IP Address Class වලට දාන්න පුළුවන් Network ගණනයි Network එකකට දාන්න පුළුවන් Host ගණනයි.
උදාහරණ:

මේ විදියට අපිට අනිත් IP Address Classes වලත් හොයන්න පුළුවන්.

  

49 comments:

  1. Machooo, ethakota 10.0.0.0 /4 kiyala liwwama host la gaaana keeyada? Mama hithanne meka watenne classless IP ganayata... Poddak pahadili karanna..

    ReplyDelete
  2. @ Anonymous said...
    Machooo, ethakota 10.0.0.0 /4 kiyala liwwama host la gaaana keeyada? Mama hithanne meka watenne classless IP ganayata... Poddak pahadili karanna..
    March 22, 2011 10:46 AM

    ou macho class full ip kiyala api kiyanne /8, /16,/24(CIDR notation) eka ena ewatai.e kiyanne subnet mask eka
    class A nam 255.0.0.0 eg:10.0.0.1/8
    class b nam 255.255.0.0 eg: 164.1.1.2/16
    class c nam 255.255.255.0 eg:192.168.1.12/24
    oya vidiyatai.bro kiyapu eka hari 10.0.0.0/4 classless ip ekak thamai oya /4 (CIDR notation eka)kiyanne oya ip eka 2ke padayen liyapuwama tiyena network bits ganai(1ke ewa)mekatama tamai kiyanne VLSM(Veriable Length Subnet Mask)kiyalath.
    ethakota CIDR eka liyana eken thiyena wasiya tamai apita subnet mask eka nikamma hoyaganna puluwan wena eka.
    me egsample eka balanna:
    10.0.0.0/10
    e kiyanne network bits 10y.....binary walin liyapuwama 11111111.11000000.00000000.00000000 etakota subner mask eka wenne 255.192.0.0
    me ip eke host gana wenne 2ke22 balen 2kak adukalama ena agayai.ekiyanne 4194302
    (2kak adu karanne broadcast IP ekata ha network ID ekatai kiyala dannawane)

    ReplyDelete
  3. දිසා ආපු පාරක් දිගේ මම මෙහේ ආවේ ..මට මේ බ්ලොග් එක ගොඩක් වැදගත් වේවි කියලා හිතෙනවා මොකද මම මේ ඉන්ස්ටිටියුට් එකක උගන්වන කෙනෙක් .. මම නොදන්නා දේවල් හෙන තොගයක් මම අද මෙහේ දැක්කා .. මම ඒ සේරම බලන්නම් ..

    ස්තූතියි ..

    ReplyDelete
  4. @ හිස් අහස
    ගොඩක් ස්තූතියි සදරු මගෙ බ්ගොග් එකට ඇවිත් බලල අසහසක් දැම්මටගසැගටම බලන්න වැරදි තියෙනවනම් කියන්න. ඹබේ අදහස් මට ගොඩක් වටිනව.

    ReplyDelete
  5. මටත් ඔය ඇනෝට තිබ්බ ප්‍රෂ්නෙම තිබ්බා. ඇනෝ අහපු එකත් මරු.

    ReplyDelete
  6. @මධුරංගප්‍රශ්නයට උත්තරය ඉස්සරටය තියෙන පාඩම් බලද්දි පැහැදිලි වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
  7. නියමයි මේක නියමයි ඇහ් හෙන වැදගත්

    ReplyDelete
  8. machan ip eka 10.50.12.34 mehema evilla subnet eka maru venna puluvantha.....

    ReplyDelete
  9. @fayaz ghouseඅනිව පුළුවන් මචෝ.උදාහරණයක් විදියට මම වැඩකරන company එකේ තියෙන්නෙ
    IP range =10.120.114.0 - 10.120.115.255
    Subnet Mask:255.255.252.0

    අවුලක් නැතුව වැඩ......

    ReplyDelete
  10. ස්තුතියි සහෝ....! :)

    ReplyDelete
  11. NIYAMAI MACHO,THANK YOU VERY MUCH,,,

    ReplyDelete
  12. CCNA Start karapu ekenek widiyata meeke tyna dewal mata Encyclopedia ekak wage :D
    Isthuthiiii

    ReplyDelete
  13. muchoo patuna tikak haduwoth niyamai hamadema tiyana widiyata ama padamatama link ekak ekka. etakota ona kenek ta ganna puluwan ona karana padama. . mewa mata godak watinawa. self study karanna kenek widiyata CCNA.

    ReplyDelete
  14. Mewage deyak karanna hitapu eka lankawe inna hama student kenektama godak wadagat
    Jaya wewa.

    ReplyDelete
  15. @UK visa
    ඇයි බොල පටුනක් හදල දාල කියෙන්නෙ.
    උඩම තියෙන පටුන කියන tab එක click කරල බලපන්. ෙක්රුන්නැති තඅනක් තිබුෙනාත් අහපන් සෙෙහා....

    ReplyDelete
  16. ඕං සහෝ ඔය නිසා මං A/L ගොඩ ආ........ නෙට්වර්ක් ගැන තිබ්බ අවුල්ටික ඔක්කොම ලිහා ගත්තා.... ගොඩක් ස්තූතී හොදේ...

    ReplyDelete
  17. A/L කරන අයට මේක ලොකු උදව්වක්
    මේ වගේ වටින සයිට් එකක් කරන එක ලොකු පිනක්

    ReplyDelete
  18. IP address එකක Subnet mask එක ගන්න විදිහ පැහැදිලි නෑ අයියා.default එක ගන්න දන්නවා.

    ReplyDelete
  19. @Anonymous
    පාඩම් ටික ඉස්සරහට බලාගෙන යන්නකෝ..
    දහතුන් වන පාඩමේ ක්‍රියාකාරකම් කරල බලන්න එතකොට හොදට තේරෙයි..
    ඒත් තේරුනේ නැත්තම් අහන්නකෝ..

    ReplyDelete
  20. man hithanne classes wala podi awlk thiyenawa.special address ekata mula 0 thiyanna one neda.(class A)

    ReplyDelete
  21. @Anonymous
    සහෝගෙ ප්‍රෂ්ණය පැහැදිලි මදි.special address එකක් කියල අදහස් තලේ මොකද්ද.

    ReplyDelete
  22. Machanzla.. Dannawa nam kiyanna.. Sri Lankawe MCP,MCSA courses karanna puluwan honda institutes monawada kiyala

    ReplyDelete
  23. 10.155.20.255 me wage subnet ekak awoth Hostla hoyanne kohomada broooh??

    ReplyDelete
  24. @Anonymousඔය subnet එකේ subnetmask එක මොකද්ද?
    subnetmask එක නැතුව hostල හොයන්න ක්‍රමයක් නැහැ.
    IP address ක්‍රියාකාරකම් බැළුවනම් මේ ගැන හොදින් අවබොධ වේවි.

    ReplyDelete
  25. Mula idalama math balanawa blog aka.Loku Deyak sinhalenma teena aka> :)

    ReplyDelete
  26. @.....සමී.....''♥'' Samee''♥''...
    එල එල දිගටම බලල තේරුන් නැති තැනක් තිබුනොත් අහපන් මචෝ....

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. මචන්, Class A,B,C ප්‍රශ්නයක් නැහැ. එත් Classless IP කතාව තේරුනේ නැහැ...
    Classless Ip එකකින් මොනවද කරන්නේ..?

    ReplyDelete
  29. @Dimuth Tharindu
    දිගටම පාඩම් ටික බලාගෙන යන්න. classless IP කියන්නෙ මොනවද ඒව බාවිතා කරන්නෙ මොනවගේ අවස්ථාවලදිද කියල තේරුම්ගන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  30. machan ape company eke ip range yanne 10.227.42.10 wage ip thamai enne , eth subnet mask eka 255.255.255.0 meka kohomada wenne ???
    IP ekak dunnama subnet eka hoyana hati tikak case, meka poddak pahadili karanawada ???

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. @Anonymous
    ඇයි මචං මෙතන මොකද්ද කියෙන අවුල.
    IP class එක ගැන හිතල suBnet mask එක හොයන්න යන්න එපා.
    10.227.42.10/24 තමයි ඕක VLSM විදියට ලියුවාම ලැබෙන්නෙ.
    IP address එක දීල subnet mask එකත් දීල තියෙනවනම් අපිට subnet mask එක හොයන්න දෙයක් නෑනෙ.
    කව්රුහරි කිව්වොත් IP address එකක් VLSM එක්ක දීල මේකෙ subnet mask එක හෙයන්න කියල ඒක හොයන්නයි අපි දැනගන්න ඕනෙ.
    උදාහරණයක් විදියට 10.120.114.1/23 කියන IP address එකේ subnet mask එක හොයන්න කිව්වොත් ඒක 255.255.254.0 කියල කියන්නයි අපි

    ReplyDelete
  33. machan disa host gana hoyana hati nam shape machan, eth network gana hoyana hati thawa tika pahadili karanna puluwanda machan???

    ReplyDelete
  34. @Anonymous
    ඉස්සරහට පාඩම් ටික බලාගෙන යමන් මචං...
    පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  35. patta mchan...supiri

    ReplyDelete
  36. Machan, ai ban class A walai Class B walai Subnet Masks ekama widihata thiyenne? Example ekak widihata dunnoth, 255.255.255.192 Subnet Mask eka Class A walatath ithi wenawa, Class B walatath ithi wenawa.
    Class A da, Class B da kiyala hari Class eka api thoraganne kohomada?
    Thawath wisthara kaloth, 255.255.255.192 Subnet Mask eka dila, Hosts kochchara innawada kiyala hoyanna kiwwoth api kohomada hadunaganne me dipu Subnet eka Class A da, Class B da kiyala........?

    ReplyDelete
    Replies
    1. saho komada kiyanne 255.255.255.292 kiyana eka class A, Class B kiyala.eka class C subntmask ekak.oya IP address ekka Subnetmask eka patalawagenai tiyenne.
      Class A, Class B IP address range ekka Class C subnet mask yodagena IP address ha netwaork bavithawa customize karaganna puluwan.
      Oyata subnet mask eka deela host kochcharada kiyala hoyanna kiuwoth simply eka network bits hostbits walata kadala hoyanna.etapasse e anuwa ena result ekata galapena ip range ekak daganna.

      Delete
    2. Hari machan. Man ahanne menna me wage prashnayak gana. Apita denawa uparima Hostsla amount eka hoyanna kiyala.

      (a.) /20
      (b.) /22
      (c.) /16
      (d.) 255.255.254.0
      (e.) 255.255.255.192
      (f.) 255.255.255.248

      Me wage prashna waladi kohomada saho api uththara hoyanne? Wisheshayen (a.) (b.) (c.) prashna walata?

      Man therumgaththa widihata /20 kiyala kiyanne Subnet Mask eke thiyena 1 ewa ganana. Ethakota 1 ewa liyagena Decimal kalama apita enawa Subnet mask eka widihata 255.255.240.0

      Man ahanne saho 255.255.240.0 kiyana Subnet Mask eka Class A wala IP Address wlatath thiyenna puluwan, Class B wala IP Address walatath thiyenna puluwan. Anna ethanadi api kohomada decide karanne me api hoyagaththa 255.255.240.0 kiyana Subnet Mask eka Class A walatada ithi wenne, ehema naththam Class B walatada ithi wenne kiyala........?

      Onna oka thamai mata thiyena prashne saho. Hoda pahadili kireemak karanna puluwanda......?

      Delete
    3. oyata othanadi hithala balanna tiyenne oyata deela tiyena subnet mask eka use karanna bari range eka mokadda kiyalai vitharai.
      udaharanayak vidiyata
      /20
      /22
      /16
      kiyana CIDR notetion walin kiyawena subnet mask assign karanna puluwan Class A / Class B network walata vithara.
      eka hinda apita siddawenawa e class wala IP range ekak thoraganna. ema thoraganeema tiyenne oyage athei.
      ethanadi deela tibena uththara anuwa class A/ Calss B address thoraganna one address range ekakata hariyana vidiyata. epamanai salaka baliya yuthu karunakata tiyenne

      Delete
    4. Therune na machan. Me sambandayen Theory ekak monahari thiyenawa nam ewanna puluwanda........?

      Delete
    5. mata mail ekak danna saho. (ncdisa@gmail.com)

      Delete
    6. mail ekak danna(ncdisa@gmail.com)

      Delete
  37. oya uda thiyana calculation eke hewwe host ganane (Class A). ethakota network gana keeyada?

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...