23 March 2011

CCNA දෙවන පාඩම OSI Layers

OSI  (Open System Interconnect)Layers
                  තොරතුරු හුවමාරු පද්ධතියක එම තොරතුරු ගලායන අකාරය එක් එක් කොටස් වලට බෙදා තිබීමක් තමයි අපිට OSI layers එකකින් දකින්න පුළුවන්.ඒ කියන්නේ Network එකක නම් එක computer එකකින් තවත් computer එකකට data යැවීමේදී එම  dataයවන computer එකේ ඉදල එම data අනෙක් computer එක ලබාගෙන user ට monitor එක හරහා එක data display කරීම දක්වා වෙන ක්‍රියාවලිය විවිධ  layers කිහිපයකට බෙදා තිබීමක් තමයි OSI layers වලින් පෙන්නන්නෙ.OSI layers වල තියෙන ප්‍රධාන වැදගත් කම් තමයි 
  • මේක පෙන්නල දෙනව කොහොමද data හුවමාරු කරගන්නෙ එක system එකක ඉදල තවත් system එකකට.
  • communication system එකේ ඉන්න vendors(Communication උපකරණ හදන අය, System developers ල ඔන්න ඔය වගේ කස්ටිය) ලට පිළිගත්තු ක්‍රමවේදයකට (standardize) අනුව එම කටයුතු කරගෙන යාමේ හැකියාව ලබාදෙනව. ඒ අනුව වෙනස් වෙනස්  vendors ලගෙ Software හා hardware සමග data communication කරන්න පුළුවන් වෙනව.
                                       ඉස්සෙල්ල කිව්ව වගේ OSI layers 7ක් අපිට CCNA කරද්දි ඉගෙන ගන්න වෙනව.ඒ OSI layers 7 upper layer හා lower layer කියලත් කොටස් 2කකට බෙදෙනව.ඒ වගේම OSI layers අපිට TCP/IP Layers කියල වෙනමම බෙදල දක්වන්නත් පළුවන්.දැන්නම් මේක අච්චාරුවක් වගේ නේද. පල්ලැහැ බලපුවාම මම කිව්වේ මොකක්ද කියල ඔයාලට තේරෙයි.


           



  • Transport layer එක Upper හා Lower යන layer දෙකටම අයත් වේ.  



ඔය උඩ තියෙන OSI layers ටික පහත විදියට TCP/IP Layers කියලත් බෙදන්න පුළුවන්.TCP/IP Layers එකේ තියෙන්නෙ Layers හතරයි.


  • එතකොට TCP/IP Layers වෙන්නෙ 
  1. Application Layer
  2. Transport Layer
  3. Internet Layer
  4. Network Access Layer යන ඒවයි.
                
උඩ තියෙන Layers දාල තියන විදිය දැක්කම පොඩ්ඩක් හරි මොලේ තියෙන එකෙකුට තේරෙනව මේ post දාන එකාට පොඩ්ඩක් loose කියල. ඒ කිව්වෙ මම උඩ Layers අංක කරල තියෙන්නෙ අනිත් අතට හින්දයි.මම එහෙම අංක කලේ data encapsulation හා decapsulation (මේව මොනවද කියල පස්සෙ බලමුකෝ) වලදි මෙහෙම ලියපු එක ටිකක් වැදගත් වෙන හින්ද.දැන් අපි බලමු මේ එක එක Layers communication system එකකදි කොහොමද හැසිරෙන්නෙ කියල.


OSI layers වල කාර්ය භාරය

7.  Application Layer : මේ Layer එකෙන් තමයි අපිට user interface එක ලබා දෙන්නෙ(ඒ කිව්වෙ desktop එක).ඒ වගේම ‍මේ කොටසෙදි තමයි Network services වලට ඕන වෙන Program පාවිච්චි කරන්නත් ඉඩ ලබා දෙන්නෙ. user authentication හා privacy (authentication එක කියනිනෙ username හා password දීල අපි අපේ සත්‍යතාව පෙන්නන්නෙ අන්න ඒ වගේ එකකට.privacy කියන්නෙ මොකකද කියල කියන්න ඕනෙ නෑනෙ කව්රුත් දන්න private එකනෙ.) තව උදාහරණ විදියට මේ  Layer එකේන් කරන ඒව තමයි file transfers, e-mail, telnet,ftp (මේව ගැන වැඩි තොරතුරු පොඩ්ඩක් net එකේ බලන්න.ඒකත් අමාරුමනම් පොඩි comment එකක් දාන්නකෝ)
එතකොට මේ  Layer එකේදි පාවිච්චි කරන protocol තමයි.
Telnet, HTTP, FTP, SMTP, SNMP, TFTP, POP3,VOIP තව ගොඩක් තියෙනව.මෙතනින් ඒව ටික බලන්නකෝ. උඩ තියෙන  protocol ටිකේවත් Port numbers ටිකයි වෙන කාර්යයි හොදට exam එකට බලාගෙන ගියෙ නැත්තම් ඉතින් හබක් තමයි.


6.  Presentation Layer: මේ layer එකේදි data, එක් එක් data format වලට පරිවර්තනය කිරීම තමයි කරන්නෙ.ඒ කව්වේ අපි හිතමු Network එක හරහා video එකක් ආව කියල, එතකොට මේ layer එකෙන් ඒක video file එකක් කියල අදුනගෙන එම video file එක අයත්වෙන video format(MPEG,Quick Time Movie,....) එකට ඒක දානව.මේ layer එකේදි කරන කරන තවත් වැඩක් තමයි එක් එක් format වලට translate කරන  data   Application Layer එකේදි user ට access (view) කරන්න පුළුවන්ද කියල හරියටම sure කරගන්න එක. data compression (හැකිලීම) හා encryption {encryption කියන්නෙ යම් data වගයක් encrypt කලහම වෙන්නෙ ඒ data access(decrypt) කරන්න පුළුවන් data encrypt කල කෙනාටයි එයා ( data encrypt කල කෙනා) විසින් encryption key එක ලබා දීල තියෙන අයටයි විතරයි.}කිරීමක් කරනවනම් ඒක වෙන්නෙත් මේ layer එකේදි තමයි.


5.  Session Layer: Network එකේ data communication එක වෙද්දි data යවන හා ලබා ගන්නා devices වල application අතර සම්බන්ධතාවය(connection) පවත්වාගෙන, ඒ සම්බන්ධතාව කළමණාකරණය කරගෙන හා සම්බන්ධතාවය අවසන් කිරීම දක්වා වූ කටයුතු තමයි මේ layer එකෙන් කරන්නෙ.ඒ වගේම තමයි data communication එක simplex ද half duplex full duplex ද කියලත් තීරණය කරන්නෙ මේ   layer එකෙන්ම තමයි.   


4.  Transport Layer: මේ layer එකේදි තමයි data packet එක segment එකක් බවට පත්වෙන්නෙ(මේ මෙකක්ද කියල data encapsulation එකේදි බලමු). data යවන හා ලබා ගන්නා devices අතර data ගලායාම(flow control)එක කළමණාකරණය(maintain) කරන්නෙත් මේ layer එකෙදිමයි. මෙතනදි flow control එක Buffering, Windowing, Congestion avoidance යන ක්‍රම පාවිච්චි කරනව data කාර්යක්ෂමව යවන්න.වැරදි හදුනාගැනීම හා ඒවා නිවරදි නිරීමත් මේ layer එකේදි කරනව.      
* Buffering: මෙතනදි කරන්නෙ data Network එක හරහා යවද්දි Buffer(එක්තරා විදියක store කිරීමක්,හරියට cache memory එක වගේ) එකක් තියාගන්න එකයි.එතකොට data යැවීමේදී data වලට සිද්දවෙන හානිය අඩු කරාගන වේගය වැඩි කරගෙන data යවන්න පුළුවන්.
*WindowingWindowing කියන්නෙ TCP Protocol ( TCP තියෙන්නෙත් මේ  layer එකේමයි) එකත් එක්ක යොදන mechanism(ක්‍රමවේදය වගේ අදහසක් තමයි)එකක්. TCP Protocol එකේ තියෙන ව්ශේෂත්වයක් තමයි data යැවීමේදී Replying සැමවිටම බලාපොරොත්තු වීම.ඒ කිවිවේ source (data යවන device එක) එකේ ඉදල receiver {(destination)data ලබාගන්න device එක}එකට data packet එකක් ගියාම receiver එකෙන් පණිවිඩයක් එවනව source එකට එම data ලැබුනු බව සහතික කරල.ඒ පණිවිඩය ලැබුනට පස්සෙ තමයි source එකෙන් destinationඑකට ඊලග data packet එක යවන්නෙ.පල්ලැහැ බලපුවාම ඔයාලට හරියටම තේරෙයි.
Network(දිසා)












දැන් නිකන් බල්ලට ගැහුව වගේ තේරුනානෙ.මෙන්න මේකටම තමයි කියන්නෙ TCP වල තියෙන Three type handshake communication (මේ communication එක කරන්නෙ TCP වල තියෙන ICMP [Internet Control Message Protocol] protocol එකයි) එක කියල. දැන් ඔයාලට මෙන්න මේකත් තේරුම් ගන්න පුළුවන්, ඒ කිව්වේ TCP කියන්නෙ reliable ව data transmit කරන්න පුළුවන් Protocol එකක් කියල. හරියටම කියනවනම්  TCP කියන්නෙ Protocol වල එකතුවක්. දැන් මම මේ කිය කිය හිටියෙ Windowing කියන්නෙ මොක්ද්ද කියලනෙ.Windowing කියන්නේ TCP හරහා data transmit කරද්දි data packet යැවීමේදී destination එකේ සිට source එකට එවන Replying ප්‍රමානය ක්‍රමවත්ව අඩු කරමින් source එකේ සිට destination එකට data යැවීමයි.එතකොට වැඩි වේගයකින් NETWORK එක තුළ data transmit  කිරීම කල හැකි වෙනව. 
*  Congestion avoidance: මේකෙන් නරන්නෙ TCP හරහා data transmit කරද්දි network එකේ වෙන traffic (පාරෙ හයි කරල තියෙන traffic light වලින් කරන්නෙත් මේකම තමයි)ඒ කිවිවෙ තදබදය නැතිකරම්න් data source එකේ සිට destination එකට ගෙනයාමයි.
මේ layer එකේදි flow control එකට අමතරව  sequencingacknowledgement කියල function දෙකකුත් data transmit කරද්දි සිදුකරනව.විභාගයට යද්දි ඒකත් මතක තියාගන්න.

  •  Transport Layer එකේදි යොදාගන්න Protocol තමයි, TCP, UDP{ (User Datagram Protocol) මේ Protocol එක TCP වගේ data transmit කරද්දි Replying බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක හින්දම TCP වලට වැඩිය ගොඩක් වේගවත්. ඉක්මන් වේගය මරු කැදවයි කිව්ව වගේ UDP කියන්නෙ data communication හිදි unreliable Protocol එකක්.}, SPX (Sequence Packet Exchange) කියල Protocol එකකුත් මේ  layer එකේදි පාවිච්චි කරනව.  
3.  Network Layer: මේ layer එකෙන් තමයි සිරාවටම data send කරන්න වගකීම බාරගන්නෙ. Router එක අයිති වෙන්නෙත් මේ layer එකටම තමයි.දැන් ඉතින් තේරෙනවනෙ මොකක්ද වැඩේ කියල. ඒ කියන්නෙ මේ layer එකේදි තමයි Router එක හරහා source computer එකේ ඉදල destination computer(receiver) එකට   data send කරන්න හොදම මාර්ගය(best path එක) හදල දෙන්නෙ. ඕකටම මේකත් මතක තියාගන්නකෝ Routing Table එක හරිගස්ස ගන්නෙත් මේ  layer එකේදිමයි කියල.තව එකක් තියනව IP Address භාවිතා කරන්නෙත් ඔන්න ඔය layer එකේ තමයි.
  • Network Layer එකේදි පාවිච්චි කරන protocol
    • තමයි IP(Internet Protocol), IPX(Internet Packet Exchange), ARP(Address Resolution Protocol), ICMP, RIP (Routing Information Protocol), OSPF(Open Shortest Path First) තව මේ වගේ ගොඩක් protocol මේ layer එකේ පාවිච්චි කරනව.මේවයින් සෑහෙන
    • protocol ප්‍රමානයක් Routing Protocol පාඩමේදි අපි කථා කරමු.
2.  Data Link Layer: MAC Address එක කියන්නෙ මොකක්ද කියල මතකයිනේ.අන්න ඒ Address එක පාවිච්චි කරන්නෙ මේ layer එකේදි තමයි. data transmission එකේ මොකක්හරි වැරද්දක් තියෙනවනම් ඒවාත් මේ layer එකේදි දැනුම්දෙනව(notify).තව එකක් තමයි data transmission එක LAN(local Area Network) එක හරහා යන්නෙත් මේ layer එකේදිම තමයි.එහෙම කියන්න හේතුව තමයි Switch, Bridge, NIC පාවිච්චි කරන්නෙ මේ layer එකේ හින්ද. STP, VTP, CDP protocol ලුත් මේ layer එකේදි භාවිතා වෙනව.

1.  Physical Layer: මෙන්න අවසාන layer එක.ඔය මොන layer එකෙන් data ආවත් අන්තිමේදි ඔය data යන්න ඕන වයර් දිගේ හෝ  wireless ව හරි  bit විදියටයි.  bit කියන්නෙ 1 යි 0 වයි කියල දන්නවනෙ.computer එකට තේරෙන්නෙත් ඔය භාශාව විතරයි කියලත් කියනවනෙ.ඉතින් ඔන්න ඔය විදියට data යැවීම හා ලබාගැනීම කරන්නෙ මෙන්න මේ layer එකෙන් තමයි. Hub, Repeater, Cable, Connectors අයිති වෙන්නෙත් මේ layer එකටයි.


අළුත් පාඩමකින් හමුවෙමු එතෙක් ඔබ සැමට
***** ජය ශ්‍රී *****
                    

85 comments:

  1. aiye, broadcast,multicast,collision domain gana lesson 1k upload karanwda?

    ReplyDelete
  2. @ChaRitH
    මල්ලියො මම broadcast multicast unicast ගැන post එකක් දාල තියෙනවනෙ.පල්ලැහැ link එකෙන් ඒකට යන්න.
    https://www.youtube.com/watch?v=RFzyYYZsxGc&feature=related

    collision domain ගැන තියනව මගෙ network device behavior කියන පාඩමේ. එතනට මෙ.නින් යන්න.
    http://networkdisa.blogspot.com/2011/03/ccna-network-devices-behavior-network.html
    මුල ඉදලම පාඩම් ටික බැළුවනම් අවුලක් වෙන්නැතිවෙයි මම හිතන්නෙ.

    ReplyDelete
  3. thanx aiye,,Frame relay configurations gana oya lesson 1k upload karala tiyeda? tiyenam mata link 1 ewanwda?

    ReplyDelete
  4. frame relay ගැනනම් මම තාම ලියල නෑ.පාඩම් ටික පිළිවෙලට යන හින්ද ඒව ටිකත් අනිව අන්තිමට දානව.

    ReplyDelete
  5. ගොඩක් ස්තුටුයි මෙක දක්කම.ගොඩක් වටින දෙයක්.ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  6. need frame relay, NAT, PAT, Access control also.
    thanks ,great work

    ReplyDelete
  7. very good job..

    1st layer must be physical layer..

    ReplyDelete
  8. @Anonymousපොඩි පින්ටින් මිස්ටේක් එකක් සහෝගගොඩක් ස්තුතියි.මම නිවරදි කරන්නම්.

    ReplyDelete
  9. All People Seem To Need Data Processing or Please Do Not Throw Sausage Pizza Away. :D :D :D OSI Layers ටික මතක තියාගන්න කැමති ඔයාලටමයි

    ReplyDelete
  10. ප්‍රොටොකෝල් වල no ටිකත් පොඩ්ඩක් දානවද

    ReplyDelete
  11. @Anonymouspadam tika digatama balagena yanna ethakota numbers tikath hambawei

    ReplyDelete
  12. මේ පාඩමත් මරු.රවුටින් ටේබල් ෆන්ක්ශන් ගැනත් පොඩ්ඩක් හරි කියලා දෙන්න පුලුවන් නම් එල.

    ReplyDelete
  13. @මධුරංගඉස්සරය පාඩම්වල Routing table ගැනත් විස්තර ඇතුවම ලියල තියෙනව.දිගමට බලාගෙන යන්නකෝ.........

    ReplyDelete
  14. great work mchn..!!

    ReplyDelete
  15. මම අදයි මෙ blog1 ක බැලුවෙ.සිරාම වැඩක්.ගොඩාක් පින් අනික් අයගෙ දැනුම වැඩිකරන මෙවගෙ දෙයක් කරන1ට.ආසාවෙන් කියවන්න පුලුවන්,සරලව ලියලා තියෙනවා.
    බොහොම ස්තුතියි සහො...

    ReplyDelete
  16. යලුවා.. උබට පින්සිඩ්ඩ වෙනවා මචං මෙ කරන යහපත් වැඩෙට.. මට මෙව class එකෙ කරනකොට මුකුත් meter උනෙ නෑ.. but දැන්නං patta ta තෙරුනා.. දිගටම කරගෙන යන්න.. jaya wewa....

    ReplyDelete
  17. එළකිරි මචෝ ගොඩක් දේවල් ඉගෙනෙ ගත්ත .thanx.keep going.........

    ReplyDelete
  18. pissu hadenawa machan
    ubata godak pin

    ReplyDelete
  19. port security config gena lesson ekak thiyenawada? this is a great work for it commiunity from u

    ReplyDelete
  20. @sumedha janithport security ගැනනම් තාම ලියල නැහැ සහෝ....
    ගොඩක් සුතුතියි කෙමෙන්ටුවට

    ReplyDelete


  21. Ηere is my wеb-ѕіte; payday loan online
    Here is my web site payday loan online

    ReplyDelete


  22. Here is my ωeb blog :: payday loans
    My homepage :: payday loans

    ReplyDelete
  23. buy ativan ativan withdrawal long does take - ativan snorting

    ReplyDelete
  24. Good Job. It is really useful to me. thanks

    ReplyDelete
  25. thank you very much !!frame relay gana article ekak thiynawada ?

    ReplyDelete
  26. @Anonymous
    frame relay ගැනනම් තාම ලියල නෑ සහෝ..

    ReplyDelete
  27. plz..machoo WAN ganath podi artical akak dammoth hoda nadda

    ReplyDelete
  28. @dianka upamal
    වෙලාවක් ලැබුන ගමන් දාන්නම් සහෝ....

    ReplyDelete
  29. menna horek....

    http://chandanamine.blogspot.com/2013/01/osi-open-system-interconnectlayers.html

    ReplyDelete
  30. @Tharinda Thisara
    ඔව්ව ඔහොම තමයි සහෝ...
    මරු පොරක් තමයි ඌත් එලටම කොපි කරල ඒත් කිසිම ලින්ක් එකක්වත් දාල නෑ බං...

    ReplyDelete
  31. Wish u All da best & thanx u for that work.

    ReplyDelete
  32. data link layer eka mac ekai llc ekai purpose eka mkada

    ReplyDelete
  33. බොහොම ස්තූතියි ගොඩක් වටින දේවල් තියෙනවා තව ඉදිරියට කරගෙන යන්න සහෝ සුබ පතනවා !

    ReplyDelete
  34. @janith
    mac ekanam data link layer ekedi frame ekata ekathukaranawa data decapsulation waladi data link layer ekedi decision ganna. Mac eken thamai data link layer destination eka hoya ganne....
    LLC kiyanne wenama deyak saho data link layer eke tiyena.pahala linkuwen gihin e gana balanna
    http://searchnetworking.techtarget.com/definition/Logical-Link-Control-layer

    ReplyDelete
  35. great work!! adai mama me site 1 baluwe..math winsys giye...samahara topics adui karala tiyenawa..thanx brother!!

    ReplyDelete
  36. ICMP protocol1 Transport ,Network layer2tama aithi wenawada?

    (මේ communication එක කරන්නෙ TCP වල තියෙන ICMP................Network Layer එකේදි පාවිච්චි කරන protocol තමයි IP(Internet Protocol), IPX(Internet Packet Exchange), ARP(Address Resolution Protocol), ICMP......................)

    ReplyDelete
  37. @Nadeesha
    TCP වලට එයි ගති පක්ෂණයන්ට ගොඩක් ‍ේ‍රාටකෝල් අයිති වෙනව.මෙතනදි අදහස් වෙන්නෙ Tcp වල ලක්ෂණ ඇති(reliable) protocol එකක් විදියට ICMP හැදින්වීමයි.
    පහල ලින්තුව බලන්නකො තවත් පැහැදිලිව තේරෙයි
    http://www.dslreports.com/faq/9817

    ReplyDelete
  38. me note tika pddf karala danna kooooo

    ReplyDelete
  39. obathuma deiiyek, labana athme obathuma CCNA walata adipathi deiiya wenawa. sure.

    ReplyDelete
  40. ela ela ela machan. niyamai. mama ada beluwa. godak watina post godak tiyenawa. math networking karanawa. matath godak wedagath dewal tiyenawa. digatama blog liyanna....?

    ReplyDelete
  41. Namo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo BuddhaayaNamo Buddhaaya.

    ReplyDelete
  42. maluuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu.................... I wish uuuuuuuuuuuuuuuuuu

    ReplyDelete
  43. niyami supiri sahenna wadagath una note tika thanks godak pin

    ReplyDelete
  44. කාටත් වටිනා හොද පාඩමක් සරල විස්තර කරලා තියනවා. හුගක් හොද වැඩක් සහෝ. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  45. thank's sahoo..

    ReplyDelete
  46. great work machan..mata danna ekek kiyanako winsys lage CCNA course eka exam ekatath ekka kiyak yanawada kiyala?plz

    ReplyDelete
  47. @LaaHiru Chathuranga
    විජය පරිගණක එකේ winsys ලගෙ දැන්වීමක් යනව. එක පොඩ්ඩක් බලන්න

    ReplyDelete
  48. me padam tika pdf file vidiyata denna puluwanda?

    ReplyDelete
  49. @chandipa isuru
    pdf කරන්න ඕන පාඩමට ගිහින් දකුණු පැත්තෙ තියෙන "ඔබට අවශ්‍ය ලිපි PDF ලෙස රැගෙන යන්න" කියන widget එකෙන් pdf කරගන්න පුළුවන්ග
    පාඩම් වල comment ටිකක් බලන්නග
    මට මතක විදියට කව්ර්හරි යාළුවෙක් මේ පාඩම් ඔක්කොම pdf කරල ලින්ක් එකක් දාල තිබුන බාගන්න පුළුවන් විදියට.

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. blog is written in sinhala unicode, it use font as "iskola potha",
    normally you don't need to install font. simply install sinhala unicode. then you should be able to read the blog content without any problem.

    ReplyDelete
  52. telnet,ftp meaning ????

    ReplyDelete
    Replies
    1. Telnet and FTP are protocols.
      read content further. you can see some articles about telnet

      Delete
  53. thank u aiya..Aiya,goverment univesity ekka Computer Engineering karanna networking gana hoda danumk thiyenna oned??????(CCNA wage karala thiyenna oned???)

    ReplyDelete
  54. kothanath A-Z uganwanne nane. ethana uganwana vidiyata oyata mahansiwela degree eka goda daganna puluwan wei.
    job walata apply karaddi thamai CCNA wage professional qualification ona wenne.

    ReplyDelete
  55. ගොඩක් ස්තුතියි අය්යේ.a/l ict අපිට නොතේරෙනම පාඩමක් තමයි network කියන්නෙ.ඒ පාඩම ccnaවලට ඔයා දාපු මේ lessonsවලින් ගොඩක් හොදටම තේරුම් ගත්ත.ip addressවලට දාපු lesson එකටත් ගොඩක් ස්තුති.....

    ReplyDelete
  56. ලෙයර්ස් හත පිළිබඳව සවිස්තරාත්මක ව පැහැදිලි කරලා ලියපු මේ පොස්ට් එක පිළිබඳව ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සෙහා්ටත් ෙගාඩක් ස්තුතියි බලපු හැම පාඩමකටම වෙග් අදහස් දැක්වීම පිළිබදව

      Delete
  57. aiya router yaka sub interface kadana vidiya kiyanna puluwanda ,router 2,3,4,....etc athara routing dana vidihath kiyanna ok aaiya

    ReplyDelete
    Replies
    1. me link eka balanna saho
      http://www.omnisecu.com/cisco-certified-network-associate-ccna/what-is-a-subinterface-in-a-cisco-router.php

      VLAN padam tika balanna. ekedi inter VLAN routing waladi sub interfaces gana saha ewa config karana vidiya gana sadahan karala tiyenawa

      Delete
  58. කියවනවො, ස්පැම්කියලා හිතයිද දන්නැ

    ReplyDelete
  59. Aiye telnet,http,ftp,smtp,snmp,tftp,pop3,voip mewa gena hedinveemak danna aiye pz

    ReplyDelete
  60. CCNA 200-125 tuts tikak danna bro sinhalen...

    ReplyDelete
  61. thanks brooo... very useful for us... our lecture(NVQ L5) also following you... i knew you from him...

    ReplyDelete
  62. 4.Transport - segment
    3.Network - packet
    2.Data Link - Frame
    1.Physical - bit neda?

    ~Chathura(Bola)

    ReplyDelete
  63. Thank you godak watinawa ✅

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...