09 March 2011

මොනවටද මේ IP Address කියන්නේ

 IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග..........) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව..
               
               අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව (අනිත් බේලොග් සටහන බ‍ලන්න). අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.

63 comments:

  1. ස්තුතියි කියලා දුන්නට..

    ReplyDelete
  2. මරු !!
    අදමයි කියවන්න පටන් ගත්තේ ඔක්කොම පෝස්ට් කියවනවා.

    ReplyDelete
  3. ලකීෂාන්January 8, 2012 at 11:00 AM

    නියමයි සහෝ මේ වැඩේ
    ගොඩා...ක් ස්තුතියි

    ReplyDelete
  4. bohoma isthuthi me wena mahansiyata........ :)

    ReplyDelete
  5. එල මචන් .ජය !!!!!

    ReplyDelete
  6. ගොඩක් වටින බ්ලොග් එකක්..බොහොමත්ම පිං ඔබට

    ReplyDelete
  7. macho digatama lipi dapan.tnx

    ReplyDelete
  8. ගොඩක් වැදගත් ...! මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත බොහොම ස්තුතියි සහෝදරයා.............!

    ReplyDelete
  9. okkoma tika kiyawanawa thanks machoo

    ReplyDelete
  10. Maxxa Godak wadagath.. Pin

    ReplyDelete
  11. mama 1st time kyewwe.thanks ayye.

    ReplyDelete
  12. mm me paara A/L ICT karanawa ip address, subnet mask ekema thama podi aulak thibbe. search karaddi me blog 1hambaune. thanX brother!

    ReplyDelete
  13. @manju dissanayake
    ගොඩක් ස්තුතියි යාළුවා කොමෙන්ටුවට

    ReplyDelete
  14. niyamai machn.. godk help wenwa me post tika... thnx

    ReplyDelete
  15. patta... thnx for shrng wth us...

    ReplyDelete
  16. digatama refer karanawa me blog eka, you are a great teacher Mr Disa.. (y)
    -Harshagrw

    ReplyDelete
  17. niyamai.niyamai.niyamai.niyamai.niyamai.niyamai.niyamai.

    ReplyDelete
  18. Thanks. its very helpfull

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. ip kiyanne internet protocol kiyana eka short karala....watina blog ekak

    ReplyDelete
  21. adi bro blog ekta set une niyma wedak okkoma tika kiyawanna ona ..hoda wedak bro ...good luck ..

    ReplyDelete
    Replies
    1. එල එල, ප්‍රශ්ණයක් තිබුනොක් අහපන් මචෝ....

      Delete
    2. mama ada me blog eka gena dena gaththe ape ICT sir gen,me padama mata godak wedagath .thank you!.

      Delete
  22. Replies
    1. mata igena gann ona hamadema methana tiyanwa machan.thanxxxxx,okkoma kiyawawaaa,thanxx lot brooo

      Delete
    2. තේරුනේ නැති තැනක් තිබුනොත් අහපන් මචෝ...

      Delete
  23. ela aiye...!!! :D

    ReplyDelete
  24. api wage duppath lamaita me wage godak sankeerna padam malawak laba dunnata godak pin sidda wenawa aiya

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝ

      Delete
  25. sinhala blog ekk hoya hoya hitiye thankxxx

    ReplyDelete
  26. ela ela ayye oyata goddaak pin me blog ek attatama marai. network walata kiyapu site eka. ayyage idiri wdakatayatu siyalla saarthaka wewa kiyala mama ek sitin parthana karanawa.

    ReplyDelete
    Replies
    1. godak sthutuy saho.sahogeth siyalu wedakatayuthu sarthaka wewa kiyala pathanawa

      Delete
  27. Thanks සහෝ... මේ වගේ උතුම් වැඩක් කරනවට මම දන්නැති දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් උනා...

    ReplyDelete
  28. Aiye mama a/l it karanne maths ekka netwrkng karanwanm exam iwara wela mokakda karanna one e yana path eka poddak kiyanna puluwanda

    ReplyDelete
    Replies
    1. oya IT pathen issarahata yanawanam issellama degree ekak karanna patan ganna.
      e atharatura professional exam karanna.
      CISCO, Microsoft networking side exam(MCTS,MCITP), linux and DB side follow karanna

      Delete
    2. Aiye e soft eke hnd kiynne mokkda eka krhama monawada lbenne

      Delete
  29. Thank you very much brother..!❤️❤️

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...