**මෙහි පළවු සියළු ලිපි පිළිවෙලින් පටුනක ආකාරයෙන් බලාගැනීමට අවශ්‍යනම් පිටුවේ ඉහලින් ඇති 'පටුන' නැමති ටැබය ක්‍රියාත්මක කරන්න.
CCNA විසිනවවන පාඩම NAT Configuration
අපි විසිඅටවෙනි පාඩමෙන් මුලික NAT වර්ගීකරණයන් හා ඒවාගේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කලා. මේ පාඩමේදි කලින් පාඩමේදි සදහන් කරපු මුලික NAT සංකල්පයන් තුන කොහොමද Router එක සදහා සැකසුම් කරන්නෙ සහ එය source හා destination අතර ගමන්කරන්නේ කොහොමද කියලත් බලමු. මෙහිදී කරන සියළු ක්‍රියාකාරකම් ඔයාලට බාගත කරන්න පුළුවන් වෙන විදියට packet tracer file එකක් විදියටත් Router සදහා කරපු සියළු සැකසුම් පැහැදිලිව තේරුම් ගැනීම සදහා command සහිතව text file විදියටත් ලබාගන්න පුළුවන්. කලින් පාඩමේදීම private IP address හා Public IP address ගැනත් ඉගෙන ගත්තු හින්ද මේ පාඩමේදී කරන ක්‍රියාකාරම් වලදී ඒ දැනුමත් ගොඩක් වැදගත් වේවි ක්‍රියාකාරකම් හොදින් තේරුම් ගැනීමට. ඒකට හේතුව තමයි බොහෝදුරට NAT සැකසුම් සිදුවෙන්නෙ public හා private network පාදක කරගෙන වීමයි (public network එකේ සිට private network එකේ තිබෙන උපකරණ access කිරීමටත් private network එකේ සිට public network එක access කිරීමටත්).
Static NAT හැසිරීම හා සැකසුම් කිරීම:
කලින් පාඩමේදී static NAT ගැන මුලීක හැදින්වීමක් කලා. ඒ අනුව අපි දැන් දන්නව private network එකේ තියෙන යම් උපකරණයක් public network (internet) හරහා directly access කරන්න තමයි Static NAT බොහෝදුරට යොදාගන්නෙ කියල. සරල උදාහරණයකින් static NAT වල ක්‍රයාකාරීත්වය විමසා බලමු.
ඉහත රූපසටහනේ තියෙන විදියට public network එකේ අය internal network එකේ තියෙන web server එක හදුනන්නෙ 20.0.0.4 විදියටයි (අපි කලින් පාඩමේදි කතාකලා මතකයිනෙ private network address public network එකේදි පාවිච්චි කරන්න බැහැ කියල, ඒක හින්ද public network එකට private network එකේ උපකරණ අප විසින් public IP address එකකින්ම හදුන්වා දිය යුතුයි ). අපි හිතමු internal network එකේ තියෙන web server එකට internet එක හරහා network request (incoming packet) එකක් එනව කියල. එම request එක NAT configured Router එකට ආවට පසසෙ Router එක බලනව එම request එකේ තියෙන destination IP address(20.0.0.4) එකට NAT table එකේ NAT mapping එකක් තියෙනවද කියල. උදාහරණෙ විදියටනම් 20.0.0.4 කියන IP address එක 192.10.10.3 කියන private IP address එකට map වෙලයි තියෙන්නෙ. තවත් සරලව කියනවනම් 20.0.0.4 IP address එකට එන සෑම network traffic එකක්ම Router එක තුලදි 192.10.10.3 කියන IP address එක වෙත යවනව. මේ සෑම map වීමක්ම NAT table එකේ record එකක් විදියට තියාගෙනයි ඉන්නෙ.
තවත් විස්තර ඇතුව එම උදාහරණයම පියවරෙන් පියවර පහත රූප සටහනත් සමග බලමු.
Static NAT සැකසුම් කිරීම:
මේච්චර වෙලා කථාකරපු static NAT හරි ලේසියෙන්ම එක් command එකක් හා සෑම NAT සැකසුමකටම පොදු වු තවත් command දෙකක් එකතු කරල Router එකට සැකසුම් කරන්න පුළුවන්.දැන් බලමු ඒ commands මොනවද කියල..
1. Router (config) # ip nat inside source static <intside/private ip address> <map IP address>
මේ command එකේ ip nat කියන කොටස ඕනෑම NAT (static,dynamic,PAT) සැකසුමක් කිරීමේදී පොදු කොටසක්. ඉන්පසු තියෙන inside source static කියන කොටසෙන් Router එක හදුනගන්නව මේක static NAT බව. <inside/private ip address> යටතට දාන්න ඕනෙ අපේ private/inside network එකේ ඇති NAT සැකසුම් මගින් map කිරීමට බලාපොරොත්තු වන IP address එකයි. <map IP address> යන කොටසට කලින් අපි කතාකරපු IP address එකට map කල යුතු IP address එක දැමිය යුතු වෙනව.
ඊලග command එක ගැන ඉගෙන ගන්න කලින් පහලින් තියෙන රූප සටහන බලල ඉන්න.
NAT සැකසුම් කිරීමෙදි අපි හදුනාගන්න ඕන NAT සැකසුම් කරන Router එකේ මොන interfaces ද inside හා outside විදියට සලකන්නෙ කියල. මේ හදුනාගැනීම static, dynamic, PAT යන සෑම NAT සැකසුමක් සදහාම පොදුයි. ඒ වගේම dynamic හා PAT සැකසුම් කිරීමේදීත් අපට මේ හදුනාගැනීමෙන් ලබාගන්නා command දෙක අනිවාර්යෙන්ම යෙදිය යුතු වෙනව.
NAT Router interfaces සදහා සැකසුම් කිරීම:
Router එකේ interfaces වලින් කුමන interface එකද NAT inside ආකාරයටත් NAT outside ආකාරයටත් ක්‍රියාකරන්නෙ කියල Router එකට හදුන්වාදීමක් තමයි මෙතනදි කරන්න ඕනෙ. මෙම සැකසුම් කරන්න ඕනෙ අදාල interface එකේ configuration mode එකේදියි.
NAT inside ආකාරයට සැකසීම.
Router (config-if) #ip nat inside
NAT outside ආකාරයට සැකසීම.
Router (config-if) #ip nat outside
දැන් අපි static NAT සැකසුම් කිරීම සදහා අවශ්‍ය commands ගැන කථාකරල ඉවරයි. දැන් ක්‍රියාකාරකම් වලට යමු.

- ඉහත රූප සටහනේ විදියට public network එකේ තියෙන 50.0.0.1 computer එකෙන් private network එකේ තියෙන web server (192.10.10.3) එක access කරන්න request එකක් යවනව. මෙතනදි destination එක විදිටය web server එකට assign කරල තියෙන IP address එක දෙන්න බැහැ. ඒක හේතුව තමයි private network එකේ බාවිතා වෙනනෙ private address range එකට අයත් IP address නිසාත් එම IP address public network එක තුල routed(මාර්ග ගත) ආකාරයට යොදාගත නොහැකි නිසාත්ය (මේ පිළිබදව පැහැදිලිව කලින් පාඩමේදි සදන් කරල තියෙනව). අන්න ඒ නිසාම තමයි අපිට NAT සැකසුම් මාර්ගයෙන් web server එක සදහා public IP address එකක් map කිරීමට සිදුවෙලා තියෙන්නෙ. දැන් NAT සැකසුම් මගින් private network එකේ ඇති web server එක සදහා public IP address එකක් map කර ඇති නිසා, public network එකේ ඇති උපකරණයකට map කල public IP එක හරහා private network එකේ ඇති web server එක හා සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් සරලව කියනවනම් public IP එක වෙතට එන network traffic NAT සැකසුම් කරල තියෙන Router එක විසින් එම public IP address එකට map කර ඇති private IP address එක වෙත යවනව.
- destination IP address එක 20.0.0.4 විදියට NAT configured Router එකට ආවට පස්සෙ Router එක Static NAT table එකේ බලනව මෙම public IP address එක සදහා map කරන ලද Private IP address එකක් තියෙනවද කියල. අපේ උදාහරණයෙ විදියටනම් map වෙලා තියෙන්නෙ 192.10.10.3 කියන web server එකේ IP address එකයි. ඒ අනුව දැන් Router එක 20.0.0.4 කියන destination IP එක 192.10.10.3 විදියට මාරු කරල web server එක වෙත යවනව. දැන් source computer එකේ ඉදල destination computer එක වෙතට request එක ඇවිත් ඉවරයි.
- web server එක වෙතට request එක එවපු computer එකට reply එකක් යැවීම ගැන මෙතන ඉදල කථා කරමු. දැන් reply එක යැවිය යුතු computer එක තමයි destination එක වෙන්නෙ. එතකොට source computer එක වෙන්නෙ කලින් destination එක වෙලා තිබුනු අපේ web server එකයි. මේ විදියට source එක destination එකත් destination එක source එක විදියට මාරුවීමක් තමයි මේ අවස්ථාවෙදි සිද්ධ වෙන්නෙ.
- මේ reply packet එක NAT configured Router එක වෙතට ආවට පස්සෙ NAT table එකේ තියෙන විදියට reply packet එක සදහා private IP address එකට map කරන ලද, public IP address එක source IP එක විදියට assign කරනව. ඊට පස්සෙ එම reply packet එක public interface එක හරහා public network එක තුලට ඇවිත් destination එක හොයාගෙන යනව.
Static NAT සැකසුම් කිරීම:
මේච්චර වෙලා කථාකරපු static NAT හරි ලේසියෙන්ම එක් command එකක් හා සෑම NAT සැකසුමකටම පොදු වු තවත් command දෙකක් එකතු කරල Router එකට සැකසුම් කරන්න පුළුවන්.දැන් බලමු ඒ commands මොනවද කියල..
1. Router (config) # ip nat inside source static <intside/private ip address> <map IP address>
මේ command එකේ ip nat කියන කොටස ඕනෑම NAT (static,dynamic,PAT) සැකසුමක් කිරීමේදී පොදු කොටසක්. ඉන්පසු තියෙන inside source static කියන කොටසෙන් Router එක හදුනගන්නව මේක static NAT බව. <inside/private ip address> යටතට දාන්න ඕනෙ අපේ private/inside network එකේ ඇති NAT සැකසුම් මගින් map කිරීමට බලාපොරොත්තු වන IP address එකයි. <map IP address> යන කොටසට කලින් අපි කතාකරපු IP address එකට map කල යුතු IP address එක දැමිය යුතු වෙනව.
ඊලග command එක ගැන ඉගෙන ගන්න කලින් පහලින් තියෙන රූප සටහන බලල ඉන්න.
NAT සැකසුම් කිරීමෙදි අපි හදුනාගන්න ඕන NAT සැකසුම් කරන Router එකේ මොන interfaces ද inside හා outside විදියට සලකන්නෙ කියල. මේ හදුනාගැනීම static, dynamic, PAT යන සෑම NAT සැකසුමක් සදහාම පොදුයි. ඒ වගේම dynamic හා PAT සැකසුම් කිරීමේදීත් අපට මේ හදුනාගැනීමෙන් ලබාගන්නා command දෙක අනිවාර්යෙන්ම යෙදිය යුතු වෙනව.
NAT Router interfaces සදහා සැකසුම් කිරීම:
Router එකේ interfaces වලින් කුමන interface එකද NAT inside ආකාරයටත් NAT outside ආකාරයටත් ක්‍රියාකරන්නෙ කියල Router එකට හදුන්වාදීමක් තමයි මෙතනදි කරන්න ඕනෙ. මෙම සැකසුම් කරන්න ඕනෙ අදාල interface එකේ configuration mode එකේදියි.
NAT inside ආකාරයට සැකසීම.
Router (config-if) #ip nat inside
NAT outside ආකාරයට සැකසීම.
Router (config-if) #ip nat outside
දැන් අපි static NAT සැකසුම් කිරීම සදහා අවශ්‍ය commands ගැන කථාකරල ඉවරයි. දැන් ක්‍රියාකාරකම් වලට යමු.
වඩාත්පැහැදිලිව තේරුම් ගැනීම සදහා පහත ගොනු දෙක බාගන්න.
***** Packet tracer file
***** configuration text file
මේ ක්‍රියාකාරකමේදි කරල තියෙන්නෙ Router 1 හි inside network එකේ ඇති web server (10.0.0.2) එක සදහා 100.0.0.2 IP address එක static NAT සැකසුම් මාර්ගයෙන් map කිරීමයි. ඉහතක්‍රයාකාරකමේ Router අතර සම්බන්ධතාවය ගොඩනගාගැනීමට static routing බාවිතාකර ඇත.
පරීක්ෂා කිරීම:
outside network එකේ ඇති computer එකක web browser එකේ 100.0.0.2 හරහා ඔබට 10.0.0.2 IP address assign කර ඇති web server එක access කල හැකි විය යුතුයි.
මේ වන විට NAT හදුනාගැනීම static NAT වල ක්‍රියාකාරීත්වය, සැකසුම් කිරීම අවසන් කරල තියෙනව. NAT පාඩමේ අවසානය සදහා තව අපිට කථාකරන්න තියෙන්නෙ dynamic NAT හා NAT overload (PAT) ගැන පමණයි. static NAT වලදී ලබාගත් දැනුම පාදක කරගෙන අනිත් NAT අවස්ථාවන් දෙකත් දැන් ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.
රැකියාව හා BIT අවසන් වසර නිසා අනෙක් NAT පාඩම තරමක් ප්‍රමාදවිය හැකි බැවින් පහතින් ඇති පැහැදිලිව NAT ගැන හදුවාදෙන you tube video තුන(මම හදපුව නෙමෙයි) නරබා තේරුම් ගන්න.
video 01
video 02
video 03
කේසේ හෝ අනෙක් පාඩම් (ඉතිරි NAT පාඩම්ද ඇතුළුව) සමග අනිවාර්යෙන්ම අයෙත් හමුවෙමු. එතෙක් ඔබ සැමට..

***** ජය ශ්‍රී *****
patta machooo thanks wewa mage exam1ta kalin meka demmata ubata
ReplyDeleteah amathaka una ,,,,BIT 1e final year 1 th 1n ma goda yanada kiyala api onna suba pathanawa
ReplyDeletedan ccna witharak karana ayata job adui neda..?
ReplyDelete@Anonymousjob නම් තියෙනව සහෝ ඒත් එතනින් එහාට යන්නනම් තවත් සුදුසුකම් ඕන වෙනව ගොඩක්...
ReplyDeletethawa monada danaganna ona...oya fild eke enna nisa a gana tikak kiyanawada..? mokada ccna karala passe monada karanna ona kiyala danagena enna eka hodaine...tnx bro,,,,,,
ReplyDeleteccna exam ekedi "?" mark conf t wage short command use karanna denawada?
ReplyDeletemachoo comletma CCNA course1 iwara wenda thawa kochara wage post ganak thiyenawada danada ???????????????? denata kocharak wage cover wela thiyenawada me blog 1n ???????????? plz anzer machan....
ReplyDeleteIntermediate System-to-Intermediate System (IS-IS)
ReplyDeletemachan CCNA walata meka genath thiynawada ???????????
machan me blog 1e routing kotasata thawa godak dewal thiyanawada karanada ????????
ReplyDeleteswitching nam CLZ1e kara LAN modul1ta ath routing igena gathe ube bolg1 bala machooo. loku help 1k una. ubata godak pin machan .!!!!!!!!!!!!!!
awagema BIT exam 1ka 1n ma goda yanada kiyalath prartha karanawa.
@Anonymousසමහර වෙලාවට conf t වැඩකරනව. කෝකටත් හොදයි සම්පූර්ණම command එක ගහල වැඩ කරණ එක..
ReplyDelete@AnonymousCCNA කියන්නෙ එක course එකක් විතරයි networking සම්බන්ධව තියෙන.තව ගොඩක් courses තියෙනව මේ field එකේ.linux,microsoft sever side වගේ.මේ මොනව කිබුනත් හොදට වැඩ පුළුවන් වීමත් අනිවාර්යයි.ඊට අමතරව IT field එකට සම්බන්ධ degree එකකුත් තියෙනවනම් ඉතින් හොදටම හොදයි..
ReplyDelete@Anonymousතවනම් lesson ගොඩක් තියෙනව සහෝ..
ReplyDeleteswitching,WAN,wireless වගේ.....මම හිතන්නෙ blog එකෙන් 50% විතර cover වෙලයි තියෙන්නෙ
@Anonymousis-is ගැන නැහැ සහෝ..
ReplyDeleteCCNP-Route course එකෙනුත් IS-IS අයින් කරලයි තියෙන්නෙ...ඒ උනාට ඒකෙන් පුශ්ණයක් අහන්නත් පුළුවන්
@Anonymous
ReplyDeleteRouting කොටසෙනම් 90% විතර ඉවරයි සහෝගඅනිත් ටිකත් දැන්ම බැරිඋනත් පුළුවන් විදියට දාන්න ඉබන්නම් සහෝ.ස්තුකියි ප්‍රාර්ථනාවට
Networkදිසා godak sthuthi sahoo anzer1k dunnata.. puluwan ikmanata routing wala anith 10% ye ithuru kotasath danda balanada idak lebena sahooge wedawalata badawak nokaragena ehenam .
ReplyDeletejayawewa.....
iriri weda katauthu siyallakma sarwaprakarayenma sarthaka wewa..................!!!!!!!!!!!
sahoo podi getaluwak thiynawa poddak pehedili karanawada ???
ReplyDeleteihatha pehedili krimedi B/R 1e se 0/0 walata assign wela thiyena 20.0.0.3 kiyana public ip address 01 kohomada ethanata assing une ????
mama adahas keruwe webserver1e privert ip1 map wenda ona a 20.0.0.3 kiyana public ip1ta nemeida ????
samanyen ape home use karana router 1kadi unath kelinma , api pc 01 ta use karapu privert ip address1k NAT wenne ape router 1e anith pethte port1ta(wan port01e) assing wela thiyana public ip address1ta neda ???????
poddak pehedili karala denda loku help1k ethana tikak pehedili na mata ...
adai dekke machooo
ReplyDeletesehena deyak thiynawa wage ganada mula idala kiyawanada ona mama kalin CCNA kara eth smhara dwal mathaka na.
Ada mama ACL & NAT kiyewwa pattama thiyanawa...... api subapathanawa uba me karala thiyenne pattama wedak. mokada mama addekimen dannawa CCNA karanawa kiyala godak thenwala patta pal boru karanne .
ape unta self study parak wath daganada kaddath ba .
itin uba me karana wede Network feeld1ta ena aluth kollo seramalla wenuwen karapu sirama wedak..
ubata jaya wewa kiwwa ehenam ..!!!!
machan meka methanata dala prashnayak nam nemei .eth poddak pehedili karala denawada ??
ReplyDeleteCSU/DSU kiyanne mokadda aken kerenne mokadda
@Anonymous
ReplyDeleteසහෝ කියන විදියට එක පාරින්ම outside port එකට assign කරල තියෙන public IP එක කෙලින්ම inside network එකේ තියෙන host එකකට map කරන්න පුළුවන්.
ඒත් මම මෙතනදි පැහැදිලිවම Static NAT MAP වීම පෙන්නන්න ඕන හින්දයි ඒ විදියට දාල තියෙන්නෙ.practical environment එකකදිනම් සහෝ කියනව විදියට කෙලින්ම outside interface එකට එන traffic යම්කිසි port එකකට විශේෂණය කරල අපිට specific internal ip address එකකට යොමුකරන්න පුළුවන් port forwarding හරහා.
හැබැයි dynamic NAT වලදී address pool එකත් සමග Internal private IP address map කිරීමේදී සහෝගෙ ක්‍රියාවලිය වලංගු වෙන්නෙ නැහැ.ඒ හින්ද මේ විදියට ඉගෙන ගන්න එක ඉදිරි පාඩම්වලදි තේරුම් ගැනීමට පහසුවක් වේවි...
@Anonymous
ReplyDeleteමේක පොඩ්ඩක් බලන්න සහෝ..
https://learningnetwork.cisco.com/thread/28073
machan static nat 2 pethatama yodaganada puluwanda ???
ReplyDeletethiyari kelledi kiyala thiyenne ape privert network 1e thiyana web server1k wage deyak , public network 1e unta access karana meka yodaganawa kiyalane. but practical 1e di
karala thiyenne internet 1e thiyana webserver1k access privrt usersla access karana 1e ne .aka gena poddak pehedila karala denawada ?????????
sahoo static NAT sadaha ACL yodagenimak wena awastha thiynawada ? thiynawanam a mona wage awasthada ??
ReplyDeletesahoo puluwan ikmanta NAT wala ithuru padam2th danda...............
ReplyDeletesahoo R1 (B/R) 01 ta conect wela thiyena interface ( fa0/0 , se 0/0 ) methanadi api hadunwala denda one nedda r2 ta ip nat inside da ip nat out sideda kiyala ????
ReplyDelete()#int fa 0/0
()#ip nat inside
()int se 0/0
()#ip nat outside
menna me widiyata ??? mama clz 1e karanakota mehema thamai igennuwe poddak pehedili karanawada ???
@Anonymous
ReplyDeleteStatic NAT දෙපැත්තටම MAP වෙනව. ඒක හින්දම එකට කියනව two way mapping කැයලත්.මේ ගැන පැහැදිලි සදහනක් මම කරල තියෙනවනෙ.
හොදට බලන්න සහෝ practical එකේදි මම ලෙන්නල තියෙනව කොයි පැත්තද private network එක කොයිපැත්තද public network එක කියල.හොදට practical එකට අදාලව දාල තියෙන ඍුප සටහන බලන්න.එකෙ ලියල තියෙන දේ හොදට බැළුවොත් තේරෙයි කොයිපැත්තද inside,outside කියල.
@Anonymous
ReplyDeletepolicy based Static NAT configure කරද්දි අපිට Static NAT සමග ACL යොදාගන්නජ පුළුළුන්.පහත ලින්කුවෙන් ගිහින් වැඩි විස්කර බලන්න...
http://www.cisco.com/en/US/docs/security/asa/asa82/configuration/guide/nat_static.html
@Anonymous
ReplyDeleteඇයි එහෙම හදුන්වල දෙන්න අවශ්‍ය වෙන්නෙ. Router 2 සදහා අපි NAT සැකසුම් කරල නැහැනෙ.NAT සැකසුම් කරන Router එකට පමනයි NAT inside හා outside සැකසුම් කරන්න අවශ්‍ය....
Me WAN encapsulation krama3 gena podi witharayak kiyanawada machan ,
ReplyDeleteme akin aken wenne monawada , mewage wenaskam monawada kiyana dewal gena loku help1k
01 Point to point (Dedicated)
02 Circuit Switched
03 Packet Switched
macahan specialy yata 2 gena kiyapan point to point nam ecarama getaluwak na
ReplyDeletemachan frame relay gena poddak sistara karanawada (sinhalen). english walin thibuna awa therune na beluwata :(
ReplyDelete@Anonymous
ReplyDeleteසහෝ මම වෙලාවක් ලැබුනු ගමන්ම පිළිතුරු දෙනන්නම්.සමාවෙන් ජොබයි විභාගයි හින්ද මේ දවස්වල හෙල්ලෙන්නවත් බැරුව ඉන්නෙ...
aiye CCNA walata " BGP " thiyanawada ????
ReplyDelete@Networkදිසා
ReplyDeletehari saho thanks wewa.... wibahage elatama godayawa uba aniwa !!!!
@Anonymous
ReplyDeleteඑල එල අනිව විභාගෙ ඉවරඋන ගමන් ආයෙත් හම්බෙමු....
ane aiiye ccna iwarak karanna hode mama network paththata hari kamathi oyata ape ccna piya alama thama
ReplyDeletemacho CCNA online exam 1edi apita ciscola lakunu ganak denawada apita mulinma ??
ReplyDelete( 200 ganak hari 300 ganak hari ). ehema denawanam ethakota api exam 1ta marks 500- 600 athara wage gathama eathida ara mulinma dena ganath akathu wenawanam ??? poddak kiyaopanko machooo
@Anonymous
ReplyDeleteඑහෙම ලකුණු දෙන විදියක් නෑ සහෝ. අපිම තමයි ප්‍රශ්න වලට පිලිතුරු දීල ලකුණු බලාගන්න ඕන.
ayye mama CCNA complete kala oyata pinsidda wenna.. bohoma sthuthi... oyata wadi waidyen igena ganna labewa!!!!!!!! CCNA job mona hari thibboth kiyanawada?? dan ithin job hoyanawa..loku udawwak.. Charith, Makola
ReplyDeleteදිසා මල්ලි .................හොද මල්ලියා වගේ මට MCTS (70-640 Active directory) part එක කරන්න help එකක්
ReplyDeleteගන්න පුළුවන් site එකක link එකක් දාන්නකෝ.......CCNA වල
9tut වගේ හෙල්ප් එකක් ගන්න පුළුවන් එකක් .............අනේ මට කරන ලොකු උදඋවක් සහෝ ......................
මල්ලිගේ බ්ලොග් එක බලලා මන CCNA වලට ලොකු හෙල්ප් එකක් ගත්තා .ඒ ගැනත් මල්ලිට ස්තුතිවන්ත වෙන්න ඕන .........
thanks මල්ලි ..............
macho mama networking gana melo hasarak karala naha namuth ada wenakota thaniyama mail server ekak wage unath dhaganna hakiyawa hadagatthe mewage tutorial kiyawala..mage dhanumata mata sahoge blog eka loku help ekak una..ubata godak pin..uba danna de hariyata kiyala dila me kara de godak wadagath...ube anagathayata jaya wewa..
ReplyDeleteඔබටත් අප හා එක්විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/
ReplyDeleteane wasthuwe aluth padam dennakoOOOOOOOOO
ReplyDeleteThe handles can be a easily padded rubber as well as the dumbbells are significantly much more compact
ReplyDeletethan the SelectTech 1090s.
Here is my webpage - free weights for sale
The subjects have been split into two groups of nine.
ReplyDeleteVisit my weblog http://www.getfitnstrong.com/adjustable-dumbbells/7-reasons-adjustable-dumbbell-set/
puluwannum ikmanata SWITCHING padam tika patangamuda loku help ekak specially Spanning tree,VTP wage ikamanata danna puluwannada....
ReplyDeleteWhenever you take into consideration that any training
ReplyDeletedevices must be witnessed as an financial investment in your total wellbeing and also your longevity then you
definately realize that there is no fantastic purpose why everyone should not insert a Bowflex elliptical machine to
their house health club devices.
Look at my site: www.getfitnstrong.com
Health and fitness is the primary cause above every one of these, but these are
ReplyDeletesome entertaining approaches to stay determined whilst during the health club.
Here is my blog post :: http://www.getfitnstrong.com/adjustable-dumbbells/
If you would like to experiment, even so, start looking all over the decide bin at your local new
ReplyDeletemusic shop and also your guaranteed to search out some jumbo oversized picks too as some tiny tear
drops for you to enjoy with.
Stop by my web blog - dumbbells for sale
budu aiyeeee godak thankuuuu wewa............................... ane ithuru padamuth ikmantama dendakooooooooo
ReplyDelete@Anonymous
ReplyDeleteබුදු මල්ලිෙයා් ෙවලාවක් ලැබුන ගමන්නම දාන්නම්
මම ccna exam කරන්න ඉන්නෙ. 640 -802 / 120 -200 මෙ 2 න් මොන exam 1ක කරන එකඩ හොද?
ReplyDelete@NewsLine
ReplyDelete640-802 තමයි ccna exam එකගඅනිත් නම්බරයෙන් කියන exam එක මොකද්ද කියලවත් මමනම් දන්නෙ නැහැ සහෝ..
macho Anik Padm tikat me september exam ekata redy wenna danna puluwanda...
ReplyDeletedisa mallata apiwa mathaka beri welada manda :(
ReplyDeletejanawari walin passe post 1k wath dala na ne maye affeee...
ane ratharane.... anith padam tikath wigahing dapankoooo......
wireless padamak puluwannam ikmanatama dahankoooo....
Machoooooooo Nat wala ithuru padam tikkath puluwan nam dapan koo... loku help ekk..!!
ReplyDeleteදෑනට කරපු උදව් වලට ගොඩක් ස්තුතීය වගෙම අනික් පඩම් ට්කත් ඉක්මනින්ම දන්න කියල ඉල්ලනව.
ReplyDelete@Anuruddika wijayarathna
ReplyDeleteදාපු පාඩම් සේරම ටික කියවල ඉවරයි වගේ නේද?
එල එල බලමු ඉක්මනින්ම පාඩමක් දාන්න.
@ඔව් මචෝ මෙ ටිකේ වෙලාව තිබුනු නිසා ඔක්කොම පඩම් ටික බලුවා අත්තටම නියමයි එලකිරි.
ReplyDeleteaiye mokadda supernet kiyanne ??? udaharanekuth akama poddak pehedili karala denawada ???
ReplyDelete@Anonymoussupernet කියන්නෙ IP asddress වලදි අපි ඉගෙන ගන්න ඕන දෙයක්.හරි මම blaukgu supernet ගැන පාඩමක් දාන්නම්...
ReplyDeleteane ratharan malliyeeee ithuru nat padam 2th danadako........... kadden kiya dewal therenne na wasthuweeeee :(
ReplyDeletekiyana thenakata wadinnam malliyeeeeeeeeeeeeeeeeeeee
aiyoooo masa 7k gihilla disa malayooooooo... alth padam danda patan gandoooooooo....... :( plzzzzzzzzzzzzzz )
ReplyDeleteituru nat padam + WAN & framrelay me padam tika puluwan ikmaning dandoooooo
ccna hama lesson ekakama danawa neda saho??????????
ReplyDelete@asela
ReplyDeleteවෙලාවක් හම්බෙන විදියට තමයි දාන්න වෙන්නෙ සහෝ...
අයියේ super-netting ගැන කියල දෙන්න පුලුවන්ද ?
ReplyDelete@KandyBoy.lk
ReplyDeleteNAT පාඩම ඉවරඋන ගමන් Supernetting ගැන දාන්නම් සහෝ....
දිසා අයියා Class C private address 192.168.0.0 to 192.168.255.255 කියන range එකේනෙ තියෙන්න ඕන(පෙර පාඩමෙන් ) ..නමුත් රූප සටහනේ 192.10.10.3 private address 1ක් විදියට ගත්ත එක හරිද?
ReplyDelete@Anonymous
ReplyDeleteරූප සටහනේ තියෙන විදිය ගැන මම සැලකිලිමත් වෙලා නැහැ සහෝ. ක්‍රියාකාරකම් වලනම් පැහැදිව private IP යොදාගෙන තියෙනව නේද.
වැරදීමක් වෙලා තියෙන්නෙ, අපහසුතාවයට පත්උනානම් සමාවන්න.....
හරි අය්යා බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට .. මම ඔයාගේ ඔක්කොම පාඩම් හරියටම බැලුවා .නියමයි .. ගොඩක් පින් සිද්ධ වෙනවා . පුලුවන්නම් VPN ගැනත් ඉක්මනට දමන්න .. මාරම වැදගත් job 1ක කරන් යනකොට .. නිතරම බාවිතා වෙනවා ..
ReplyDeleteconfiguration text file eka download karanna bene ayya
ReplyDelete