12 June 2011

CCNA එකොලොස් වන පාඩම: Must known IP Address Exercises (easy ලේසි IP Address ක්‍රියාකාරකම්)

CCNA එකොලොස් වන පාඩම: Must known IP Address Exercises (easy ලේසි IP Address ක්‍රියාකාරකම්)
                                                        මෙන්න මේ පාඩම CCNA කරන කට්ටියටම ගොඩක්ම ගොඩක් වැදගත් පාඩමක් වෙනව. ඒකට හේතුව තමයි මේ ක්‍රියාකාරකම් ටික ‍ඔයාලට හරියට කරන්න පුළුවන් තරමෙ දැනුමක් තියෙනවනම් CCNA විභාගයෙදි ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වෙනව. මොකද මට තේරුණ හැට්යටනම් මුළු CCNA විභාගෙම රැදිල තියෙන්නෙ මේ IP address කියන එක උඩයි. ඒකයි මමත් වැඩිපුරම මේ IP address ගැනම ඔයාලට මතක් කරමින්ම CCNA පාඩම් මාලාව කරගෙන යන්නෙ. CCNA විභාගයට මුහුන දෙන්න නම් අනිවාර්යෙන්ම IP address ගැන හොද දැනුමක් තියෙන්න ඕන. එතනදි මෙන්න මේ විදියට ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.
  • Subnet mask එක දීල එම subnet mask එකෙන් අපට කොතරම් IP address ප්‍රමානයක් ලබාගන්න පුළුවන්ද කියල.
  • Subnet mask එක සමග IP address එකකුත් දීල ඒ IP address පරාසය තුල ඇති IP address හා එහි Network ID හා Broadcast ID එක හොයන්න කියල.
  • IP address එකක් CIDR notation එකත් සමග දීල ඉහත ආකාරයේම ගැටළුවක් විසදන ආකාරය. 
  • යම් කිසි Host ප්‍රමාණයක් දීල ඊට සරිලන Subnet mask එක හොයන්න කියල.
  • යම් කිසි Network ප්‍රමාණයක් දීල ඊට සරිලන Subnet mask එක හොයන්න කියල.
                                               ඔයාලට ඒවගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන හැටි මේ ලිපියෙ මම දාල තියෙන ක්‍රියාකාරකම් ටික තනියම කරද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි කියල මම හිතනව. ඔයාලත් තනියම මේ වගේ ක්‍රියාකාරකම් කරද්දි හොදටම තේරෙයි IP address කොහොමද Network එකකට යොදාගන්නෙ කියල.

වැදගත්: 
           මේ ක්‍රියාකාරකම් සේරම IP address අනාගත්තු, තේරුනේ නැති අය වෙනුවෙන් පැහැදිලිව තේරුම්ගතහැකි විදියටයි හදල තියෙන්නෙ. IP address Expert ලට මේ දිල තියෙන ක්‍රියාකාරකම් හා ඒවට පිළිතුරු ලබාගෙන තියෙන විදිය දීර්ග ක්‍රම වෙන්න පුළුවන්. හැබයි අනිත් අයට මේ විදියට දිගටම ක්‍රියාකාරකම් කලොත් ඔයාලටත් මේ වගේ IP address එකක් දුන්න ගමන්ම හිතෙන්ම ඔය සේරම දේවල් හදාගන්න පුළුවන්. :) : ) : )...
(මේ පාඩමෙදිත් දන්නැති දෙයක් හමුඋනොත් මගේ IP address ලිපි ටික මුල ඉදල බලන්න).
ක්‍රියාකාරකම් : 01














මෙච්චර වෙලා අපි කලේ Class C IP address ක්‍රියාකාරකම්නෙ. දැන් අපි බලමු Class B වලදි මේ වගේ ක්‍රියාකාරකම් කොහොමද කරන්නෙ කියල.



මෙතනින් බාගන්න





ඔන්න දැන් ඔයාලට පුළුවන් තනියම IP Address  ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ඊලග ලිපියෙදි අපි Router එකේ තියෙන Serial Port එක ගැන කථා කරමු. එතෙක් ඔබට 

****ජය ශ්‍රී****


42 comments:

  1. ඔයා CCNA කලේ කොහෙද?? මමත් මේ දෙසැම්බර් නිවාඩුවට කරන්න තමයි ඉන්නේ... IP Address, Subnetmask වගේ ඒව නම් අපිට යම් කිසි මට්ටමකට කරල තියනවා.. CIDR notation ගැනනම් දන්නේ නෑ...

    වටින පෝස්ට් සෙට් එකක් අයින් කරන්න නම් එපා මට ලගදීම මේක ඕන වෙනවා.. :D :D :D

    ReplyDelete
  2. දිසා . ක්‍රියාකාර කම් තුනයි ක්‍රියාකාරකම් එකයි පී ඩී එෆ් බාගන්න බෑ පොඩ්ඩක් බැලුවානම් ..

    මම ආයෙමත් කියන්න ඕන මෙන්න මේටික මම කියවාපු වටිනාම නෙට්වර්ක් පෝස්ට් ටික තියෙන්නේ මෙතන . දිගටම මෙහෙම ලියාගෙන යන්න . මචං උඹ සිංහල බ්ලොග් කියවනයට මේ බ්ලොග් එක දාගත්තේ නැද්ද ? එහෙනම් උඹට තම තම කියවන්නෝ එකතුවේවි.. දැන් උඹට අදහස් අඩුවෙන් එන්නේ මේ බ්ලොග් එක කට්ටිය අතරේ තවම අප්‍රසිද්ද නිසා .තව ටිකක් කල් යනකොට හැමෝටම මේකේ තියන කරුණු නැතිව බැරි වේවි

    නෙට්වර්ක් ගැන එකටම කියා දෙන දෙනයි මම බ්ලොග් අවකාසේදී දැක්කේ . එක්කෙනෙක් රතී අයියා . අනිකා උඹ ..නෙට්වර්ක් කප්පිත්තෙක් තමා උඹ

    ReplyDelete
  3. @සුපර් මාරියෝ
    මම CCNA කලේ මචෝ Winsys එකේ. ඒක හොදයි. Routers එහෙම හොදට දාල කියල දෙනව. හැබයි මම මේකත් කියන්න ඕන. මම CCNA class ගියේ දවස් 6 යි.දවස් 6න් කෝස් එක ඉවරයි. ඊට පස්සෙ දට dummy එකක් බලල විභාගෙ කරන්න තිබුනත් මම කලේ නෑ.මම ඊට පස්සෙ මාස2lක් තනියම ඔට්ටු වෙලා තමයි විභාගෙ කලේ මචන්. වැඩි විස්තර ඕනෙනම් විජය පරිගණක බලන්න Winsys ලගෙ add එකක් යනව ඒකෙ. තැන්කිව් මචන් ඇවිත් comment එකක් දැම්මට.

    ReplyDelete
  4. @හිස් අහස
    අඩෝ සදරුවා උබ මට අර අලින්ට දැම්ම වගේ කින්ඩියක්ද අවසානෙට දාල තියෙන්නෙ. ඔන්න දැන් link 2ම හරි.දැන් බාගන්න පුළුවන්.
    මම සිංහල blog කියවනයට දාන්න ඔන්ලයින් ෆෝම් එක දැනට 3න් පාරක් විතර පිරෙව්ව බං, ඊට පස්සෙ කාලිංග අයියටත් FB වලිනුත් message කරල තිව්ව.අන්තිමේදි සිංහල blog කියවනයෙ adminටත් ලිව්ව.වැඩක් නෑ බං.
    ඒකෙන් වැඩක් නෑ.උබ වගේ එකේක් හරි මගෙ blog එක බලල comment එකක් දැම්මොත් මට ඒ ඇති.උබට ජය!!!!!

    ReplyDelete
  5. දිසා අයියේ ............මට මේ ip summarization කියලා කතාවක් අහු උනා .මට ඒ ගැන තෙරෙන්නේ නැ........අයියට පුලුවන්නම් මට ටිකක් ඒ ගැන පොඩි explain එකක් දෙනවද?

    ReplyDelete
  6. @Anonymousමල්ලී IP address summarization කින්නෙ වෙනමපාඩමක්ගවෙලාවක් හම්බුනොත් පුළුවන් විදියට ඒ ගැනත් ලියන්නම්කෝ...

    ReplyDelete
  7. athatama oyage blog aka mata mara wadagth

    ReplyDelete
  8. @aravinda la එල, එහෙනම් දිගටම බලමු...

    ReplyDelete
  9. නියම වැඩක් මට ගොඩක් ප්‍රයෝජනවත් මම දැන් ccna විභාගය කරන්න යන්නේ ......

    ReplyDelete
  10. @chandana nalin
    එල එල,
    විභාගෙ ගොඩදාගන්න අපෙන් සුබ පැතුම්...

    ReplyDelete
  11. Maxa work malli. Keep it up... Jaya Sreee...

    ReplyDelete
  12. Mee paadama nm adenawa appa :D mata hodatama kela wela hitiye mee paadama dan nm godee goda thankz a lot aiya jaya weewa!!!

    ReplyDelete
  13. Mr. Disa Ubanam Deviyek Newei Dewalayak ....... Ela Kiri Ban wade

    ReplyDelete
  14. @Asanka Wickramasinghe
    ඔහෙනම් පොලයක්වත් ගහල යමන් මචෝ....

    ReplyDelete
  15. ක්‍රියකාරකම් 5 , (i) 224 එනනේ කොහොමද ?

    ReplyDelete
  16. @Lakshitha Gayan
    වැරදීමක් සහෝ එතනට 0 එන්න ඕනෙ

    ReplyDelete
  17. hoda wadak karala tiyenne...matat me ganan hadanna therune nea..dan puluwan thanks...

    ReplyDelete
  18. hoda wadak karala tiyenne...matat me ganan hadanna therune nea..dan puluwan thanks...

    ReplyDelete
  19. ayye files tika naha ne..IP addressing files tika?? :O

    ReplyDelete
    Replies
    1. files tika dropbox eken public access karana eka nawaththala saho.mama hadannam

      Delete
  20. kriyakarakam ayn karalada thinne

    ReplyDelete
    Replies
    1. na saho link wala aulak tiyenne.mama hadala dannam

      Delete
  21. saho PDF tike expire wala wage neda. donwload karaganna kramayak thiyanawada?

    ReplyDelete
    Replies
    1. saho me link eken gihin ona resource serama download karaganna

      https://www.mediafire.com/folder/enube7nd78mey/Blog

      dropbox wala public folder facility eka ain karala ekai links weda karanne nathe.lagadima links tika dala blog eka upload karannamko

      Delete
    2. Relay thanks brother....

      Delete
  22. CCNA එකොලොස් වන පාඩම: Must known IP Address Exercises (easy ලේසි IP Address ක්‍රියාකාරකම්) වල pdf files No preview available.
    I need that pdf files. Please Can u send me?

    ReplyDelete
    Replies
    1. dan hari saho.
      file tika download karaganna puluwan

      Delete
  23. Files nene denna puluwannam loku udauwak... thanks

    ReplyDelete
    Replies
    1. dan hari saho.
      file tika download karaganna puluwan

      Delete
  24. දිසා මගේ ප්‍රශ්නේ මේකයි . මට ඕනේ sub-network එකකට host 125 යි sub net 10ක් ඕනේ.
    වැඩි උනාට කමක් නැහැ. පහත වගේ එකක්

    172.20.20.1/25 class B නේ .

    255.255.0.0 class B subnet එක

    /25 කියන්නේ

    255.255.255.192

    11111111 11111111 00000000 00000000 - class B subnet එක
    11111111 11111111 111111111 10000000 - අපිට ඕන subnet එක

    subnet ගණන 2 බලය 9 නේ ඒ කියන්නේ 512, අවුලක් නැනේ ඕනේ 10 යි

    හොස්ට් ගණන (2බලය 7) -2 = 126

    හොස්ට් ගන්නත් හරි

    දැන් කොහොමද බන් valid IP range ලියන්නේ .

    මෙහෙම කරන්න පුලුවන්ද ?????

    ReplyDelete
  25. 25 කියන්ෙන 192 ෙනෙමයි 128ග එ් හින්ද subnet mask එක ෙවන්ෙන
    255.255.255.128

    subnet mask එෙකන් තමයි subnetwork වලට කඩල දාන්ෙන. එ්ක හින්ද ගත්තු IP eke class eka gana hithanna epa(but IP ekata hold karanna puluwan IP address pramanaya hithanna one).

    256 - 128 = 128 ehenam network address ekata 128 add karagena network ganana hadaganna puluwan apita

    172.20.20.0
    172.20.20.128
    172.20.21.0
    172.20.21.128
    172.20.22.0
    172.20.22.128
    172.20.23.0
    172.20.23.128
    172.20.24.0
    172.20.24.128

    ReplyDelete
  26. aiye,
    ip v6 lesson ekak dannako.
    aiya laga ip v6 notes thiyenawada?

    ReplyDelete
    Replies
    1. notes nam na saho,
      hoda video tutorials tiyenawa download karagena baluwanam hodata terei

      Delete
    2. malli dan mokada karannae aluth update ekaka denna kattiya wenuwenma

      Delete
  27. Amathaka wecchawa mathak karaganna awa. adatath watinawa
    Thanks

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...