CCNA තිස් නවවෙනි පාඩම - Spanning Tree Protocol - ii
CCNA තිස් අටවෙනි පාඩමේ කථාකරපු විදියට STP මගින් redundant link හදුනාගෙන network loop ඇති නොවෙන ආකාරයට network එකෙහි ඇති port block කරනු ලබනව. එසේ port block කිරීමේ කාර්යයේදී, කුමන port block කළයුතුද කියා තීරණය කිරීමට නිර්ණායකයන් කිහිපයක් network එක තුළ ගොඩනගා ගැනීම පිළිබදවත් කෙටි සටහනක් එම පාඩමේ ඇතුලත් උනා. අද මේ පාඩමෙන් කථාකරන්නෙ එම නිර්ණායකයන් මොනවද, ඒ හරහා කොහොමද block කලයුතු port හදුනාගන්නෙත් කියලයි.
- Root Bridge.
- Root Port (RP).
- Designated Port (DP).
- Non Designated Port.
STP සැකසුම් සහිතව ස්ථාපනය වු network (STP converge network / STP topology) එකකට අනිවාර්යයෙන්ම Root Bridge එකක් තිබිය යුතුමයි. එනම් STP converge network එක තුළ ඇති එකිනෙකට සම්බන්ධ switches අතරින් එක් switch එකක් root bridge එක ලෙස spanning-tree protocol එක මගින් තෝරා පත්කර ගන්නව.
network එකේ ඇති switches අතරින් අඩුම priority අගය ගන්නා (lowest switch priority) switch එක root bridge එක විදියට තේරීපත්වෙනව (switches වලට default priority value එකක් සැකසුම් වෙලයි පවතින්නෙ. switch default priority value එක වන්නෙ 32768, මෙම අගය 0 - 61440 අගයක් විය හැකියි). අපි හිතමු network එකේ පවතින සියළුම switches පෙරනිමිතියෙන්ම සැකසු අගය (32768) සහිතවයි පවතින්නෙ කියල. එවනි අවස්ථාවක network එකේ පවතින switch අතරින් අඩුම mac-address (lowest mac-address) එක සහිත switch එක root bridge එක විදියට හදුනාගන්නව.
ඉහතින් අපි කථාකරපු priority value එකයි switch mac-address එකයි සම්බන්ධ කරපුවාම සෑදෙන අගයට කියනව switch ID (Bridge ID) එක කියල. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් අඩුම switch ID එක සහිත switch එක STP topology එක තුළදි root bridge එක වෙනව කියල. වඩාත් හොදින් තේරුම් ගන්න පහල රූපය බලන්න.
රූපයේ දැක්වෙන විදියට SW1 root bridge එක විදියට තේරී පත්වෙල තියෙනව. ඒයට හේතුව තමයි රූපයේ දැක්වෙන STP topology එකේ එකිනෙකට සම්බන්ධ switches අතරින් අඩුම switch ID එක SW1 හිමිකරගෙන තිබීම. Root Bridge නොවන අනෙක් switches non root bridge කියල හදුන්වනව.
Root Port (RP):
non root bridge වල සිට root bridge එකට ලගාවිය හැකි ආසන්නතම port (interfaces) එක root port එක විදියට සරලව හදුන්වනව. නමුත් මෙම ආසන්න බව switches එකිනෙකට සම්බන්ධ වී පවතින path cost එක මත රදාපවතිනව. මොකද්ද මේ path cost කියල හදුන්වන්නෙ.
network එක හා සම්බන්ධ සෑම සම්බන්ධතාවයකටම (link / path) speed එකක් තිබෙනව. එම speed එක Mbps(Megabit Per Second), Gbps(Gigabit per second) වැනි සම්මතයන් ඔස්සේ මැනීම් කටයුතු සිදුකරනව. ඒ වගේම link speed අනුව ඒවාට යම් අගයක්ද ලබා දී තිබෙනව. අන්න ඒ අගය තමයි path cost විදියට හදුන්වන්නෙ.පහතින් දැක්වෙන්නෙ බහුලව බාවිතාවන link speed කිහිපයක් ඊට අදාල path cost ද සමගයි. සමහර තැන්වලදි path cost යන්න STP Port Cost ලෙසත් හදුන්වනව. තවත් සරලව කියනවනම් interface speed එක ලෙස STP Port cost ලෙස හදුන්වන්න පුළුවන්.
port cost සළකාබලන විට වෙනත් switch එකක සිට root bridge එකට අවම අගයකින් ලගාවියහැකි interface/port එක root port ලෙස හදුන්වනව. සරළව කියනවනම් non root bridge වල ඉදල root bridge එකට ලගාවිය හැකි හොදම මාර්ගය (best path) සම්බන්ධ වී ඇති port එක root port එක විදියට තෝරාගනු ලබනව. STP topology එක තුළ ඇති සෑම non root bridge එකකටම එක් root port එක බැගින් STP මගින් තෝරාගනු ලබනව. root port තෝරාගන්නෙ කොහොමද කියල පහල රූපයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්.
ඉහත STP topology එක තුළ root bridge එක ලෙස SW1 පත් වී ඇති නිසා SW2,SW3,SW4 non root bridge ලෙසයි හැසිරෙන්නෙ. port cost අනුව non root bridge වල තෝරාගන්නා ලද root ports - RP ලෙස රූප සටහනෙහි සළකුණු කරල තිබෙනව. හොදින් බලන්න SW4 සිට root bridge එක දක්වා ගමන් කිරීමට මාර්ගයන් දෙකක් තිබෙනව. එම මාර්ගයන් දෙකෙන් හොදම (STP port cost අඩුම) මාර්ගය RP ලෙස තොරාගෙන තිබෙනව.
SW4-----SW3-----Root Bridge via 0/2
19 + 2 = 21 (lowest cost-best path to root bridge)
SW4-----SW2-----Root Bridge via 0/1
19 + 4 = 23
Designated Port:
root bridge එකට සම්බන්ධ සියළුම ports STP මගින් designated port විදියට සළකුණු කරනව. ඊට අමතරව root bridge හා non root bridge , non root bridge වෙනත් non root bridge හා directly සම්බන්ධ කරන සෑම segment එකක් සදහාම එක් designated port එකක් බැගින් තෝරාගනු ලබනව. කියපු දේ තේරුනේ නැත්තම් පහල රූප සටහනෙන් පැහැදිලිව දක්වල තියෙනව කොහොමද designated ports තෝරගන්නෙ කියල.
SW1 root bridge එක නිසා STP topology එක තුළ ඇති non root bridge සමග directly connected හැම port එකක්ම designated port - DP වෙනව. ඒ අතරම එක් එක් segment වලට අදාලව එක් designated port එක බැගිනුත් තෝරගෙන තියෙනව. designated port තෝරද්දිත් segment එකට අදාලව root bridge එකට අඩුම cost එක ඇති මාර්ගය හා සම්බන්ධවෙන port එක තමයි DP විදියට තෝරගන්නෙ. වැදගත්ම කාරණය තමයි එක් segment එකකට තිබිය හැක්කේ එක් DP එකක් පමණයි.
segment 3 සදහා DP එක තෝරාගත් ආකාරය ඔබට ගැටළු සහගතද?.
SW2 හි 0/2 port එකත් SW3 හි 0/1 port එකත් තමයි segment 3 වලට අයත් වෙන්නෙ. SW2 හි 0/2 port එක හරහා root bridge එකට සම්බන්ධ වෙනවනම් cost එක වන්නේ 2 යි. නමුත් SW3 හි 0/1 port එක හරහා root bridge එකට සම්බන්ධ වෙනවනම් cost එක 4 වෙනව. එමනිසා අපට අඩුම cost එකක් ගන්නා port එක එම segment එකට අදාල DP ලෙස හදුන්වන්න පුළුවන්.
Root Port හා Designated Port තෝරාගැනීමේදී cost සමාන අගයන් වලදී STP හැසිරීම.
root port හා designated port සදහා ඉහතින් සළකා බැලූ උදාහරණ වලදී පැහැදිලි කිරීමේ පහසුව සදහා එකිනෙකට වෙනස් port cost බාවිතා කර පහසුවෙන් RP හා DP හදුනාගනු ලැබුව. නමුත් සත්‍ය network තුලදී මේ ආකාරය වෙනස් විය හැකියි. එනම් සමහර අවස්ථාවලදී එක් එක් port සම්බන්ධතාවයන් වල හා segment වල cost සමාන අගයන් ගත හැකියි. එවනි අවස්ථාවන් වලදි STP මගින් cost යන නිර්ණායකයෙන් බැහැරව වෙනත් නිර්ණායකයන් කිහිපයක් සළකාබලමින් root port හා designated port මොනවාදැයි තීරණය කරනු ලබනව. පහතින් දැක්වෙන්නෙ cost අගයට පසු පිළිවලින් සලකාබලන නිර්ණායකයන් කිහිපයයි..
ඉහතින් අපි කථාකරපු priority value එකයි switch mac-address එකයි සම්බන්ධ කරපුවාම සෑදෙන අගයට කියනව switch ID (Bridge ID) එක කියල. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් අඩුම switch ID එක සහිත switch එක STP topology එක තුළදි root bridge එක වෙනව කියල. වඩාත් හොදින් තේරුම් ගන්න පහල රූපය බලන්න.
රූපයේ දැක්වෙන විදියට SW1 root bridge එක විදියට තේරී පත්වෙල තියෙනව. ඒයට හේතුව තමයි රූපයේ දැක්වෙන STP topology එකේ එකිනෙකට සම්බන්ධ switches අතරින් අඩුම switch ID එක SW1 හිමිකරගෙන තිබීම. Root Bridge නොවන අනෙක් switches non root bridge කියල හදුන්වනව.
Root Port (RP):
non root bridge වල සිට root bridge එකට ලගාවිය හැකි ආසන්නතම port (interfaces) එක root port එක විදියට සරලව හදුන්වනව. නමුත් මෙම ආසන්න බව switches එකිනෙකට සම්බන්ධ වී පවතින path cost එක මත රදාපවතිනව. මොකද්ද මේ path cost කියල හදුන්වන්නෙ.
network එක හා සම්බන්ධ සෑම සම්බන්ධතාවයකටම (link / path) speed එකක් තිබෙනව. එම speed එක Mbps(Megabit Per Second), Gbps(Gigabit per second) වැනි සම්මතයන් ඔස්සේ මැනීම් කටයුතු සිදුකරනව. ඒ වගේම link speed අනුව ඒවාට යම් අගයක්ද ලබා දී තිබෙනව. අන්න ඒ අගය තමයි path cost විදියට හදුන්වන්නෙ.පහතින් දැක්වෙන්නෙ බහුලව බාවිතාවන link speed කිහිපයක් ඊට අදාල path cost ද සමගයි. සමහර තැන්වලදි path cost යන්න STP Port Cost ලෙසත් හදුන්වනව. තවත් සරලව කියනවනම් interface speed එක ලෙස STP Port cost ලෙස හදුන්වන්න පුළුවන්.
port cost සළකාබලන විට වෙනත් switch එකක සිට root bridge එකට අවම අගයකින් ලගාවියහැකි interface/port එක root port ලෙස හදුන්වනව. සරළව කියනවනම් non root bridge වල ඉදල root bridge එකට ලගාවිය හැකි හොදම මාර්ගය (best path) සම්බන්ධ වී ඇති port එක root port එක විදියට තෝරාගනු ලබනව. STP topology එක තුළ ඇති සෑම non root bridge එකකටම එක් root port එක බැගින් STP මගින් තෝරාගනු ලබනව. root port තෝරාගන්නෙ කොහොමද කියල පහල රූපයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්.
ඉහත STP topology එක තුළ root bridge එක ලෙස SW1 පත් වී ඇති නිසා SW2,SW3,SW4 non root bridge ලෙසයි හැසිරෙන්නෙ. port cost අනුව non root bridge වල තෝරාගන්නා ලද root ports - RP ලෙස රූප සටහනෙහි සළකුණු කරල තිබෙනව. හොදින් බලන්න SW4 සිට root bridge එක දක්වා ගමන් කිරීමට මාර්ගයන් දෙකක් තිබෙනව. එම මාර්ගයන් දෙකෙන් හොදම (STP port cost අඩුම) මාර්ගය RP ලෙස තොරාගෙන තිබෙනව.
SW4-----SW3-----Root Bridge via 0/2
19 + 2 = 21 (lowest cost-best path to root bridge)
SW4-----SW2-----Root Bridge via 0/1
19 + 4 = 23
Designated Port:
root bridge එකට සම්බන්ධ සියළුම ports STP මගින් designated port විදියට සළකුණු කරනව. ඊට අමතරව root bridge හා non root bridge , non root bridge වෙනත් non root bridge හා directly සම්බන්ධ කරන සෑම segment එකක් සදහාම එක් designated port එකක් බැගින් තෝරාගනු ලබනව. කියපු දේ තේරුනේ නැත්තම් පහල රූප සටහනෙන් පැහැදිලිව දක්වල තියෙනව කොහොමද designated ports තෝරගන්නෙ කියල.
segment 3 සදහා DP එක තෝරාගත් ආකාරය ඔබට ගැටළු සහගතද?.
SW2 හි 0/2 port එකත් SW3 හි 0/1 port එකත් තමයි segment 3 වලට අයත් වෙන්නෙ. SW2 හි 0/2 port එක හරහා root bridge එකට සම්බන්ධ වෙනවනම් cost එක වන්නේ 2 යි. නමුත් SW3 හි 0/1 port එක හරහා root bridge එකට සම්බන්ධ වෙනවනම් cost එක 4 වෙනව. එමනිසා අපට අඩුම cost එකක් ගන්නා port එක එම segment එකට අදාල DP ලෙස හදුන්වන්න පුළුවන්.
Root Port හා Designated Port තෝරාගැනීමේදී cost සමාන අගයන් වලදී STP හැසිරීම.
root port හා designated port සදහා ඉහතින් සළකා බැලූ උදාහරණ වලදී පැහැදිලි කිරීමේ පහසුව සදහා එකිනෙකට වෙනස් port cost බාවිතා කර පහසුවෙන් RP හා DP හදුනාගනු ලැබුව. නමුත් සත්‍ය network තුලදී මේ ආකාරය වෙනස් විය හැකියි. එනම් සමහර අවස්ථාවලදී එක් එක් port සම්බන්ධතාවයන් වල හා segment වල cost සමාන අගයන් ගත හැකියි. එවනි අවස්ථාවන් වලදි STP මගින් cost යන නිර්ණායකයෙන් බැහැරව වෙනත් නිර්ණායකයන් කිහිපයක් සළකාබලමින් root port හා designated port මොනවාදැයි තීරණය කරනු ලබනව. පහතින් දැක්වෙන්නෙ cost අගයට පසු පිළිවලින් සලකාබලන නිර්ණායකයන් කිහිපයයි..
- Lowest Port Priority of sender
- Lowest Port ID (Interface Number) of sender
-Lowest Port Priority of sender-
switch එකෙහි ඇති සියළු port (interface) සදහා port priority ලෙස පෙරනිමිතියෙන්ම 128 යන අගය සැකසී පවතිනව. මෙම අගය අපට 0-256 අතර 16 ගුණිතයක අගයන්ගෙන් (0,16,32,48,64,..) යම් කිසි port එකක් සදහා සැකසුම් කල හැකියි (පෙරනිමිති අගය වෙනස් කිරීම මගින් අපට අවශ්‍ය ආකාරයට port priority අගයන් හසුරුවා ගත හැකිවෙනව). එහෙනම් cost එක සමාන redundant link පවතින විට BPDU frames එවන switch එක හා සම්බන්ධ port වල අඩුම priority අගය ගන්නා segment එක තෝරාගෙන ඊට අනුව root port හෝ designated port මොනවාදැයිතීරණය කරනු ලබනව.
-Lowest Port ID (Interface number) of sender-
link cost එක මත හෝ lowest port priority යන නිර්ණායකය මත root port හෝ designated port මොනවාදැයි තීරණය කරීමට නොහැකි උවහොත් ඊලගට සලකා බලන විකල්පය තමයි lowest port ID එක. lowest port ID ලෙස හදුන්වන්නෙ port (interface) එකට ලැබී ඇති port number එකයි. උදාහරණයක් විදියට "Fa 0/1" යන port number එකෙහි "0/1" යන කොටස port ID ලෙ සැලකිය හැකියි.
හොදින් මතක තබාගන්න...
ඉහතින් කතාකරපු සියළු පැහැදිලි කිරීම් එකට ගොනු කරල පහත රූපසටහන බැළුවනම් ක්‍රියාකාරකමට අදාල පිළිතුරු පිළිබද පැහැදිලි අවබොධයක් ලබාගන්න පුළුවන්.

- අඩුම Bridge ID එක සහිත switch එක root bridge එක ලෙස සැලකුම් ලබයි.
- සෑම non-root bridge එකක් සදහාම එක් root port එක බැගින් ඇත.
- root bridge එකෙහි සෑම port එකක්ම designated port වේ.
- සෑම network segment එකක් සදහාම එක් designated port එක බැගින් අතුලත් වෙයි.
- root port හා designated port සැමවිටම forwarding state එකේද අනෙක් සෑම port එකක්ම blocking state එකේද පවතියි.
ක්‍රියාකාරකම් 01:
පහත රූප සටහන තුලින් ලබා දී ඇති තොරතුරු පාදක කරගෙන එම STP topology එකට අදාල root bridge, root ports සහ designated ports සලකුණු කරන්න. සියළු port priority අගයන් default තත්වයෙන් පවතින බව සලකන්න(128).
** fe 0/x යනුවෙන් පවතින ports 100Mbps ද gig 0/x යනුවෙන් සදහන් ports 1Gbps speed link මගින්ද එකිනෙකට සම්බන්ධ වී පවතින බව සලකන්න (මේ හරහා ඔබට cost එක තීරණය කර ගත හැකිවනු ඇත). එක් එක් segment වෙන් කර හදුනාගැනීමේ පහසුව තකා ඒවා 1 සිට 7 දක්වා සළකුණු කර ඇත.
Root Bridge එක තෝරාගැනීම: අඩුම bridge ID එකකින් යුක්ත switch එක තමයි root bridge එක වන්නෙ. මෙහිදි root bridge එක SW1 ලෙස පහසුවෙන්ම හදුනාගත හැකිවෙනව.
Root Port හදුනා ගැනීම: RP හදුනාගැනීමට නම් පළමුව එක් එක් segment එකට අදාල cost එක ලබාගත යුතුයි. ඒ අනුව අඩුම cost එකකින් root bridge එකට ලගාවිය හැකි සම්බන්ධතාවය සහිත port එක root port ලෙස සලකනව.
පහත රූප සටහන තුලින් ලබා දී ඇති තොරතුරු පාදක කරගෙන එම STP topology එකට අදාල root bridge, root ports සහ designated ports සලකුණු කරන්න. සියළු port priority අගයන් default තත්වයෙන් පවතින බව සලකන්න(128).
** fe 0/x යනුවෙන් පවතින ports 100Mbps ද gig 0/x යනුවෙන් සදහන් ports 1Gbps speed link මගින්ද එකිනෙකට සම්බන්ධ වී පවතින බව සලකන්න (මේ හරහා ඔබට cost එක තීරණය කර ගත හැකිවනු ඇත). එක් එක් segment වෙන් කර හදුනාගැනීමේ පහසුව තකා ඒවා 1 සිට 7 දක්වා සළකුණු කර ඇත.
Root Port හදුනා ගැනීම: RP හදුනාගැනීමට නම් පළමුව එක් එක් segment එකට අදාල cost එක ලබාගත යුතුයි. ඒ අනුව අඩුම cost එකකින් root bridge එකට ලගාවිය හැකි සම්බන්ධතාවය සහිත port එක root port ලෙස සලකනව.
- SW2 root port එක වන්නේ gig 0/1 interface එකයි. එයට හේතුව තමයි 1segment එක හරහා අඩුම cost(4) එකකින් SW1(root bridge) එක වෙත ලගාවීමට හැකි වීම.
- SW3 root port එක වන්නේ fe 0/4 interface එකයි. ප්‍රධාන වශයෙන් root bridge එක හා සම්බන්ධ වීමට සමාන cost අගයන් ඇති path දෙකක් මෙහි පවතිනව. segment 6,7 100Mbps link එකක් වන බැවින් දෙකෙහිම cost අගය 19 බැගින් වෙනව. එහෙනම් ඊලග සළකාබලන නිර්ණායකය වෙත යන්න සිද්ධ වෙනව. ඒ තමයි lowest port priority. මේ ක්‍රියාකාරකම මුලදිම සදහන් කලා මෙහි සෑම port එකක්කම පෙරනිමිතියෙන් සැකසු port priority (128) වලින් යුක්ත වෙනව කියල. එහෙනම් අපට ඒ නිර්ණායකයත් අතඇරල ඊ්ලගට සතකා බලන නිර්ණායකයට යොමුවන්න සිද්ධ වෙනව. ඒ තමයි lowest port id of sender. ඒ කියන්නෙ sender (මෙහිදී වෙන්නෙ root bridge එකයි) ගෙ ඉදල SW3 වලට සම්බන්ධ වෙන port ID වලින් අඩුම port ID එක ඇති segment එකයි අපට සලකා බලන්න වෙන්නෙ. ඒ අනුව 7වන segment එක තමයි තෝරාගන්න සිදුවන්නෙ. එයට හේතුව sender හා සම්බන්ධ වන අඩුම port ID අගය ගන්නා port එක වන්නෙ SW1 හි fe 0/1 වීම. ඒ අනුව SW3 හි fe 0/4 port එක SW3 සදහා root port එක ලෙස තෝරාගත හැකිවෙනව.
- SW4 root port එක ලෙස හදුනාගත හැකි වන්නෙ fe 0/1 port එකයි. 2 segment එක හරහා root bridge එක හා අවම cost අගයක් සහිතව සම්බන්ධ විය හැකි නිසයි එම port එක root port එක ලෙස තේරී පත්වෙන්නෙ.
- මෙම segment එකට අදාලව තේරී ඇති designated port එක වන්නේ SW1 හි gig 0/1 port එකයි. root bridge එකකෙහි switch හා directly සම්බන්ධවන සෑම port එකක්ම designated port වන නිසා කිසිදු නිර්ණායකයකින් තොරව SW1 හි gig 0/1 port එක segment 1 සදහා designated port එක ලෙස තේරීපත්වෙනව.
- ඉහත ආකාරයටම මෙම segment එක සදහා SW1 (root bridge) හි fe 0/3 port එක designated port එක ලෙස තේරීපත්වෙනව.
- මෙම segment එක SW2 හා SW3 සම්බන්ධ කරමිනුයි නිර්මාණය වී තිබෙන්නෙ. එහෙනම් SW2 හි fe 0/1 හරහා root bridge එකට සම්බන්ධ වීමට cost එක වන්නෙ 23 (19+4=23). SW3 හි fe 0/2 හරහා root bridge එකට සම්බන්ධ වීමට cost එක වන්නෙ 38 (19+19=38). ඒ අනුව අඩුම cost එකක් සහිත SW2 හි fe 0/1 port එක designated port එක ලෙස තේරීපත්නෙව.
- SW2 හි fe 0/2 හා SW4 හි fe 0/2 සම්බන්ධ කරමින් මෙම segment එක පිහිටා තිබෙනව. SW2 හි fe 0/2 හරහා root bridge එකට සම්බන්ධ වීමට cost එක වන්නෙ 23 (19+4=23). එසේම SW4 හි fe 0/2 හරහා root bridge එකට සම්බන්ධ වීමට cost එක වන්නෙ 38 (19+19=38). ඒ අනුව අඩුම cost එකක් සහිත SW2 හි fe 0/2 port එක designated port එක ලෙස තේරීපත්නෙව.
- මෙම segment එක SW3 හා SW4 සම්බන්ධ කරමිනුයි නිර්මාණය වී තිබෙන්නෙ. SW3 හි fe 0/1 හරහා root bridge එකට සම්බන්ධ වීමට අවම cost එකක් සහිත මාර්ගය වන්නෙ segment 5 හා 6 හරහා root bridge එකට සම්බන්ධ වීමයි. එසේ සම්බන්ධ වනවානම් එහි cost එක 38 (19+19=38) වේ. SW4 හි fe 0/3 හරහා root bridge එකට සම්බන්ධ වීමට අවම cost එකක් සහිත මාර්ගය වන්නෙ segment 5 හා 2 හරහා root bridge එකට සම්බන්ධ වීමයි. මේ මාර්ගයේ cost එකත් 38 (19+19=38) වෙනව. සමාන cost ඇති නිසා අපිට සිද්දවෙනව ඊලග නිර්ණායකය සලකා බලන්න. ඒ කියන්නෙ SW3 හි fe 0/1 port priority එක හා SW4 හි fe 0/3 port priority එකත් අතරින් අඩුම priority අගය ගන්නා port එක තොරාගැනීමයි. නමුත් ක්‍රියාකාරකම මුලින් සදහන් කරපු ආකාරයට සියළු port priority අගය default (128) තත්වයෙන් පවතින නිසා එම නිර්ණායකයෙන් බැහැරව අනෙක් නිර්ණායකය වෙත යොමුවන්න සිද්ධ වෙනව. ඒ තමයි අඩුම port ID එක බැලීම. 0/1 හා 0/3 අතරින් පැහැදිලිවම අපිට පෙනෙනව 0/1 port ID එක ඒ අතරින් අඩුම අගය ගන්නව කියල. ඒ අනුව SW3 හි fe 0/1 port එක තමයි segment 5 සදහා designated port එක විදියට තේරීපත්වෙන්නෙ.
- segment 6 එකට අදාලව තේරී ඇති designated port එක වන්නේ SW1 හි fe 0/2 port එකයි. root bridge එකකෙහි switch හා directly සම්බන්ධවන සෑම port එකක්ම designated port වන නිසා කිසිදු නිර්ණායකයකින් තොරව SW1 හි fe 0/2 port එක segment 6 සදහා designated port එක ලෙස තේරීපත්වෙනව.
- segment 7 එකට අදාලව තේරී ඇති designated port එක වන්නේ SW1 හි fe 0/1 port එකයි. root bridge එකකෙහි switch හා directly සම්බන්ධවන සෑම port එකක්ම designated port වන නිසා කිසිදු නිර්ණායකයකින් තොරව SW1 හි fe 0/1 port එක segment 7 සදහා designated port එක ලෙස තේරීපත්වෙනව.
ඉහතින් කතාකරපු සියළු පැහැදිලි කිරීම් එකට ගොනු කරල පහත රූපසටහන බැළුවනම් ක්‍රියාකාරකමට අදාල පිළිතුරු පිළිබද පැහැදිලි අවබොධයක් ලබාගන්න පුළුවන්.
හොදින් රූප සටහන බලන්න root bridge එක හා සම්බන්ධ අනෙක් සෑම switch එකකටම blocked නොවී පවතින්නෙ එක් සම්බන්ධතාවයක් (segment) එකක් පමණයි. ඒ කියන්නෙ මුළු network එකම network loop අතිවීමේ අවදානමෙන් වැළකී ඇති බවයි.
රූප සටහන් බලමින් පැහැදිලි කරන ලද කරණු අවබෝධ කරගන්න බලන්න. ඊලග පාඩමෙන් STP port states හා තවත් බොහෝ දේ ගැන සොයා බලමු. තේරුම් ගැනීමය අපහසු කිසියම් තැනක් තියෙනවනම් කොමෙන්ටුවක් මගින් අහන්න. ඊ්ලග පාඩමෙන් හමුවෙමු. ඔබ සැමට...
***** ජයශ්‍රී *****
හරිම ලස්සනට සහ සරළව පැහැදිලි කරළා තියෙනවා , ඇත්තටම Sybex ලටත් වඩා හොඳට . මේක හුඟක් වටින සේවයක් . ඔබට ස්තුතියි
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ කොමෙන්ටුවට.
Deleteගැටළු සහිත තැනක් තිබුනොත් අහන්න..
අම්මෝ ඔයා දෙයියා. ආයේ ඇවිල්ලා.උම්මා උම්ම උම්මා...
ReplyDeleteහෆොයි:)
DeleteThis comment has been removed by the author.
ReplyDelete"iskola potha" font එක තමයි සහෝ භාවිතා කරන්නෙ සිංහල යුනිකේත සමග.
Deleteනියමෙට තියනවා.
ReplyDeletePDF download කලාම සිංහල පෙන්නන්නෙ නෑ.
මේකෙන් පුලුවන්. http://webpagetopdf.com/
Deleteඕන්න ඇනෝ කෙනෙක් කරන විදිය කියල දීල තියෙනව. ගොඩක් ස්තුතියි ඇනෝ
Deleteඅයියෙ CCNA වල පාඩම් කීයක් තියෙනවද ?
ReplyDeleteපාඩම්නම් මෙච්චරක් තියෙනව කියල කියන්න බැහැ සහෝ..
Deleteවෙලාව තියෙන විදියට තමයි පාඩම් හදල දාන්නෙ.
අපි වගේ අලුත් අයට CCNA ගැන සබ්බ සකල මනාවම කියල දෙනවට අයියට පින් දීල මදි.
ReplyDeleteජය වේවා !
ගොඩක් ස්තුතියි සහෝ..
Deleteජයෙන් ජය!!!
නියමයි මචං... බුක්මාක් කරගෙන හිටියට සම්පූර්නයෙන්ම study කරන්න බැරිඋනා, ඒත් පුලුවන් හැම වෙලාවෙම බලනව comment නොකලට.... ජය වේවා.
ReplyDeleteඑල මචෝ..
Deleteකමෙන්ට් කලේ නැතුවට අවුලක් නෑ, තේරෙන්නෙ නැති තැනක් තිබුනොත් අහපන්...
hamme disa ayya ayeth active wela wage :v mama hithuwe blog eka nawaththala kila :v ane ambe pin sidda wenawa! mama pattama reader kenek me blog eke! jaya wewa! digatama meka karanna!
ReplyDeleteවෙලාව තියෙන හැටියට ලියනව මචෝ....
Deleteade ayye puluwannam methek thibba padam wala pdf tika dennako! kiyana thanakata wadinnam :/
ReplyDeleteමං ලගනම් pdf කරල නෑ මචෝ,
Deleteහැබැයි දං දැක්ක මොකක්හරි පාඩමක යාළුවෙක් දාල තිබ්බ pdf විදියට හදාගත්තු ෆයිල්ස් තියෙනව ඕනෙනම් එයාට ඊමේල් කරන්න කියල. පොඩ්ඩක් හොයල බලන්න...
mchnn math ccna krnna ine bn,, mchn man wifi adapter ekak ghala computer eke CMD wlin wifi hotspot ekak hduwa ,hadala net share kra but phone eken connect wenne nane bn eye nm gya ra, e wele mn vritual hotspot da mokakda soft ekak dala tbbe eka mn ayin kra, hotpost ekak hdan ynna lesima wddihk kynko, samahra softwre echra sarthaka na,
ReplyDelete#computer eke CMD wlin wifi hotspot ekak hduwa#
Deleteමේකෙන් අදහස් කරේ මොකද්ද සහෝ..
ගොඩක් free software තියෙනව hotspot හදන ඒත් ගෙිාඩක් ඒව සාර්ථක නෑ. try කලේ නැද්ද හොරෙන්ට(torrent) එකකින් හොද එකක් බාගන්න:)
ලොකු උදව්වක් ආපහු ලියන්න ගත්ත එක....
ReplyDeleteගොඩාක් පින් මේ කරන සේවයට...
ගොඩක් ස්තුතියි සහෝ කොමෙන්ටුවට...
Deletethanks lot for your help
ReplyDeleteyou are welcome
Deleteamma ela ela aluth update eka demmata saho. plwan welwata digtama krgna ynne. me sathiye CCNA exm ekak thiynwa mta. online nemei. meke gdk wedgth una.
ReplyDeleteඅනිව, පුළුවන් හැටියට පාඩම ටික දාන්නම් සහෝ...
Deletemcho Fb id eka diynko contact krgnna.
ReplyDeleteඇයි බං උඩින්ම දාල තියෙන්නෙ දකුණු පැත්ාත තීරුවෙ...
Deletehttps://www.facebook.com/networkdisa
උබට ගොඩක් පිං මචන්.
ReplyDeleteස්තුතියි මචෝ...
Deletethanks deiyo....ayeth awith elama...
ReplyDeleteubata godak pin macho...
mata podi dewal tikak ahanna tiyanawa mcn...
ccna rowting and switching karala
ita passe ccna security karannada?
ccnp patan gannada kiyala?
eth ekkama mcsa course ekath karoth hodak weida?
ccna security ho ccnp karanawa nm hodama thana mokadda mcn??
anith aya kohoma kiyaida danne na machan.mamanam kiyanne CCNP karana eka hodai kiyala.
Deletemokada CCNP walata enne CCNA wala igena gaththu dewal tikak vithara advance karala.
ekahinda CCNA iwarauna gaman CCNP patan ganna eka hodai kiyalai mama hithanne.
Microsoft paththen servers kaloth narakak wenne na saho.habai oya mona de kalath mama hamatissema kiyanawa wage lankawa athula hoda job ekakata yannanam dan aniwaryen IT degree wekak one saho. ekath koma hari goda daganne.
eta amatharawa LINUX,ORACLE db paththath study karanna.
CISCO karanna hoda methanai kiyalanam kiyanna mata terenne na saho.habai CCNA hoda awaboden kalanam vedio tutorial balala CCNP thaniyama goda daganna puluwan.
Good luck macho''''
Thank you mcn...
Deletethanks danuwath karata...
oyatath good macho...bs
ane una kawada hari ccie kenek weyan..hadawathinma prathana karanawa...
ReplyDeletethanks machan
DeleteAiyye mama CCNA karanna inne. mekata job tiyenewada? mama abroad wenawa. etakota ccnz walata amatarawa tawa monada karanna one job qualification walata. thanks :)
ReplyDeletenetwork side eke job lankawa athulenam tikak adui kiyalai matanam terenne.CCNA vitharak karalanam hoda job ekak karanna ba saho.I
DeleteIT pathen issarahata yanawanam daN degree ekak aniwaryai.
degree ekak karanna uthsaha karanna
IT Degree ekekda? Thanks :)
DeleteCCNA walata maths oned hodata ? mata wadiya mathematics side akanam beha. please help.
ReplyDeleteනැහැ ගණිතය ගොඩක් ඕනෙ නෑ. සාමාන්‍ය දැනුමක් තියෙනවනම් ඇති
Deletemee padam malawa godak hodai apita godak watina dewal meke thiyanawa .
ReplyDeleteme padama nawaththanna epa digatama karagena yanna ....jayawewa..........
ගොඩක් සුතුතියි සහෝ කමෙන්ටුවට.
Deleteනවත්තන්නෙ නෑ. වෙලාව තියෙන හැටියට ලියනව
oyata godak pin aiye api wage duppath lamainta me wage amaru padam malawak sarala karala kiyala dunnata oya karana hama wadakma godak sartaka wenna one. tawa me wage padam malawak karanna shaktiya dairya labenna ona
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ. සහෝගෙත් සැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
DeleteThis comment has been removed by the author.
ReplyDeleteme padam malawa gananam kiyanna wachana naha.obata pinsiduwenawa.hamotama igenaganna course karanna salli naha.taniyama igena ganna kenekuta meka gana kiyanna wachana naha.tawa tawath obage jeewithaya sarthaka wewa.
ReplyDeleteමම ලගදි අළුත් ජොබ් එකකට ැාවෙ සහෝ. ස්ළුාවර උන ගමන් ආයෙත් ලියන්නයි හිතන් ඉන්නෙ.
Deleteසහෝගෙත් ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....
දිසා අයියේ ,
ReplyDeleteඉස්සෙල්ලාම කියන්න ඕනේ, අයියා රස්සාවකුත් කරමින් ඉගෙනීමේ කටයුතුත් කර කර මේ කරන වැඩේ නම් බොහොම වටිනවා networking පැත්තෙන් ඉස්සරහට යන්න ඉගෙන ගන්න අපිට. මමත් degree එකේ හිරවෙන තැනක් අවහම ටක් ගල එන්නේ දිසා අයියගේ site එක හොයාගෙන.
අයියාට පුලුවන්නම් IPV6 පාඩම අපිට පුලුවන්නම් ඉක්මනට දෙන්න……
අනික 2016 අගෝස්තු 20 ඉදල exam තියන්නේ අලුත් CCNA syllabus එකකට කියල මම දැක්ක CISCO site එකේ දාලා තියෙනවා. මේක ගැන හොයල බලල site එකේ post එකක් පුලුවන්නම් දාන්න. අපේ CCNA කරන්න ඉන්න යාලුවන්ට ඒක උදව් වෙයි ගොඩක්.
වෙලාවක් හම්බුනගමන් update එකක් දාන්නම් සහෝ...
DeleteThankz a lot aiye.. niyamatama theruna..
ReplyDeletePuluwan nm STP configurations & Etherchannel gana post ekak danawada......
ඊලගට STP configuration ගැන තමයි ලියන්න ඉන්නෙ සහෝ..
Deleteccna ithuru padam dan nadde aiye...mn clz yanawa ccna walata.,eth me site eka nisa mata ccna lesi une.plz aiye ithuru padam tikath danne...nath nam me tharam dawas study karapuwath wadak na
ReplyDeleteපාඩම් දාන්න වෙලාව හොයාගන්න තමයි අමාරු සහෝ..
Deleteccna තනිවම ගොඩදාගන්න පුළුවන්. සහෝ කොහෙද ඉන්නෙ. ලග තැනක්නම් මම ලග තියෙන හොද VIDEO TUTORIAL ගෙනත් දෙන්න තිබුන.
mama kalaniye aiye....video denne puluwannam loku deyak aiye...man inne rajagiriye...mata puluwan aiya inne thanakata enne...mage clz eke anthima padam tika mata mis una...dn ithin internet eken thama study karanne wenne..exam liyanna bayai hariyata lesson cover karan nathuwa.. puluwan nam aiye 39 weni padamen passe thiyena padam monawada kiyala witharak kiyanne...mata lesi ewa ethakota net eken hoya ganne...
ReplyDeleteඊලග පාඩම විදියට STP configuration තමයි ලියන්න ඉන්නෙ සහෝ. අනිත් පාඩම් මොනවද කියල සිලබස් එක බලල තමයි තේර්ම් ගන්න ඕනෙ. ටියුටෝරියල් ටික කොළඹට එන්න පුළුවන්නම් දෙන්න පුළුවන්
Deleteමෙය ඉතාමත් වැදගත් Network කරන අයට.. මමත් මේකෙන් ගොඩාක් දේ ඉගෙන ගත්තා. මුදල් පරමාර්තයෙන් තොරව මේ කරන දේ ඇත්තටම අපි සියලු දෙනාම අගයන්න ඕන. ඉතින් ඔයාගේ සියලුම කාර්යන් සාර්ථක වේවා
ReplyDeleteලග ගල මේක ලියනවනම් CCNA කරන ගොඩක් දෙනෙකුට මේක වඩාත් ප්‍රෙයෝජනවත් වේවි
laga laga post dannanam welawak na saho. welawak hambena hatiyata thamai liyanne. sahogeth siyalu katayutu sarthaka wenna pathum
DeleteSuperb sahoooo. Oyala niyama guruwaru......
ReplyDeleteඑලස්
DeleteLoku deyak karaganna puluwan me blog eka nisa kaddenma thiyena me wage lessons sinhalen thyena eka nampattama supiri oyata me wage dewal issrahata karagena yanna api wish kranawa
ReplyDeletegodak sthuthiy saho
Deleteayye mata ccna switching and routing syllabus eka illaganna puluwanda?
ReplyDeletepuluwan nam mata mail ekak dannako.
kachaya@live.com
http://www.skillsmatrix.net/docs/CCNA_Exam_Objectives.pdf
Deleteචාමර ,,, මචන් STP ටික ඉවරකරපන් ඉක්මනට , මොකද එතකොට ඒ ටික complete නේ
ReplyDeleteekata thamai machan.
Deleteikmanatama dannai inne.weda ban hodatama
PVST, PVST+ ganath kiyalaa denna puluwan nam godak hodai.
ReplyDeleteniyamai bro 40 veni padama kavadda enne.mata sampurna padamtika denna puluwanda.puluvannam (newtechthilina@gmail.com)mekata evanna puluwanda wade maru****. moratuwa campas eke network engineering degree eka gane visthara tikak evanavada
ReplyDeletemoratuwa network degree eka gananam vistara mama danne na saho.40 padamak dannai inne.mulpadam wala comment balannako ewage tibuna yaluwek padam pdf karala dala.poddak try karala balanna e tika download karaganna
Delete
ReplyDeleteNice post
ගොඩක් ස්තුතියි අය්යේ. මට දැනගන්න පුලුවන්ද CCNA self-study කරන්න පුලුවන්ද කියලා? මම BIT Degree එකේ 3rd year ඉන්නේ self-study. Hardware course 1 සහ නෙට්වර්ක් course 1ක් කරලා තියෙනවා. (දැන්නම් නෙට්වර්ක් ටිකක් අමතකයි. එත් note බැලුවම තේරුම් ගන්න පුළුවන්.) එත් මගේ network practical side 1 මදි වගේ. class වලට ලොකු වියදමක් යන නිසා තාම පටන් ගන්න බැරි වුණා. මගේ level 1ට අනුව මට CCNA self-study කරන්න පුළුවන් වෙය්ද අය්යේ? බොහොම ස්තුතියි!!
ReplyDeletekepaweema tiyenawanam selfstudy karanna puluwan sahho.ona karana video tutorials tika mama dennam.mail ekak danna (ncdisa@gmail.com)
DeleteAyye, switch non-mac device ekak neda. ethakota uda thiyena switches walata kohomada mac adddress thiyenne
ReplyDeleteoya prashneta mama eka thanakadith pilithuru dunna saho.
Deleteoya devices wargeekaranayata vitharak mac/non mac devices kiyala yodaganna. eken mac devices wala vitharai mac address tiyenne non mac devices wala mac address na kiyala hitanna epa.
eka wargeekaranayakata yodaganna nam dekak kiyala vitharak mathaka tiyaganna
Thanks ayye. me blog eka ccna karana ayata loku udawwak.
Deleteayya
ReplyDeleteoya loku sewayak karanne . diagtama karagena yanna....
cisco ccana passpapers pdf .downlord karaganna puluwan link eakak danna puluwanda
Mama network field eke wada karanne.. meken sahena deyak gaththa.. godak thanks aiye.. meka digatama karagena yanna..oyata puluwannam video tutorial tika denna.. godak loku help 1k...
ReplyDeletethanks saho.idiriyata wenasdeyak karanna balamu
Deleteaiye, either channel lesson ekak dannako
ReplyDeletedissa ayye dhcp mata therenne ne. dhcp gana ekak liyannako
ReplyDeleteHello Karthika,
ReplyDeleteCan you understand this written language or are you using google translator for read this lessons.
Hi guys, honda network degree ekak ganna puluwng lankave private university ekaka mata recommend karannako
ReplyDeleteAPIIT
DeleteNetwork ekaka Root port ekai, Designated port ekai, dekama ekama port ekak wenna puluwanda
ReplyDeletebaha saho
DeletePara para sujiii...✊👆
ReplyDeletehuawei e5220 mini wifi router eke gameranger eka weda karana widiyata port forward karanne kohomada??
ReplyDeleteබොහොම ස්තුතියි ලිපි පෙලට ඔබ කරන්නේ ජාතික සේවයක්.....
ReplyDeleteayye thawa padamak enne naddo?????????????
ReplyDeletepodi karadarayak wela tiyenne saho. hoda una gaman padamak dannai inne
DeleteThis comment has been removed by the author.
ReplyDeleteBro... CCNA karanna lankawe thiyena hoda place aka mokadda?
ReplyDeletehoda thanak kiyanna ba saho.
Deletehama thanama padam skip kara kara karanne. thamange athe thamai wede tiyenne.
mulika networking danumak tiyenawanam thaniwamath tutorials balala exam eka godadaganna puluwan
hoda thanak kiyanna ba saho.
ReplyDeletehama thanama padam skip kara kara karanne. thamange athe thamai wede tiyenne.
mulika networking danumak tiyenawanam thaniwamath tutorials balala exam eka godadaganna puluwan
මම HND අස්සයින්මන්ට් කරන්නෙත් මේකේ තියෙන සමහර කරුණු බලාගෙන ඔබ කරන ජාතික සේවයට බොහොම පින් ....
ReplyDeletemn aluthin meketa set wenne.. CCENT neda mulinma tynne eke ewat meke dala tynwda
ReplyDeleteCCENT walata adala padam tiyenawa saho
Deleteස්තූතියකට වඩා ලොකු පින් අනුමෝදන් කරනවා.
ReplyDeleteමේ වැඩේ සෙල්ලම් නෑ. කී දෙනෙක් ගොඩ ගිහින් වගේම තව කී දෙනෙක් ගොඩ යනවද මේ නිසා....
වචනයෙන් විස්තර කරන්න අමාරු මෙහෙයක් මේක
godak sthutiy saho
Deleteඅයියෙ මම මේ blog එකේ ඔක්කොම පාඩම් මුල ඉදලා හෙමින් අධ්‍යනය කරමින් ඉන්නෙ මේ දවස්වල.මේවගේ පාඩම් මාලාවක් අපිට දීපු එකට මම අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනව. මම ccna වලට clz යනගමන් colombo campus එකේ BIT එකත් කරන්න කියල තමයි හිතන් ඉන්නෙ. අයියෙ මට BIT එක ගැන ටිකක් දැනගන්න ඕනේ ඔයාවගේ BIT කරපු කෙනෙකුගෙන්ම. Student Guide Book එකත් බැලුව මම. අයියට කරදරයක් නැත්නම් වෙලාවක් තියෙනකොට මේකට reply එකක් දාන්න. මට දැනගන්න ඕනෙ අයියෙ මේ deg එක clz නොගිහින් එයාලදෙන notes වලින්ම ගොඩදාගන්න පුලුවන්ද කියල. Esoft වගේ ඒවගෙ bit වලට lectures තියෙනවනෙ. ඒ වගේ එකකට නොගිහින් අපිම හොදට self study කරල මේක ගොඩදාගන්න පුළුවන් වෙයිද. තව දැනගන්න තියෙනව අයියෙ මේකෙ තියෙන semester system එකේදි usually අනික් degrees වල තියෙනව වගේ assignment,presentation,practical ඒව මේවත් තියෙනවද, තියෙනවනම් අපි ඒව කරන්න campus එකට යන්න ඔනෙද නැත්නම් semester exams විතරක්මද තියෙන්නේ. Bit ගැන මෙහෙම අහග දැනගන්න ඉන්නෙ අයිය විතරයි. අපි ඇහුවත් සමහරු දැනගත්තත් කියන්නෙ නැති seen තියෙනව. අයිය මේ comment එක දැක්කොත් reply කරයි කියල විශ්වාසයි. අයිය මේ කරල තියෙන උදව්වට ආයෙමත් ස්තුතියි. ඉදිරි වැඩවලටත් අපෙන් සුබපැතුම්......
ReplyDeletelều xông hơi mini
ReplyDeletemua lều xông hơi ở đâu
lều xông hơi gia đình
bán lều xông hơi
xông hơi hồng ngoại
Érdekes és érdekes cikk. Köszönjük, hogy megosztottad
ReplyDeletecửa lưới chống muỗi
cửa lưới chống muỗi Hà Nội
Nice blog...Thanks for sharing useful information..
ReplyDeletePython training in Chennai/Python training in OMR/Python training in Velachery/Python certification training in Chennai/Python training fees in Chennai/Python training with placement in Chennai/Python training in Chennai with Placement/Python course in Chennai/Python Certification course in Chennai/Python online training in Chennai/Python training in Chennai Quora/Best Python Training in Chennai/Best Python training in OMR/Best Python training in Velachery/Best Python course in Chennai/<a
Water Hack Burns 2lb of Fat OVERNIGHT
ReplyDeleteOver 160 000 women and men are utilizing a simple and SECRET "liquids hack" to lose 1-2 lbs each and every night as they sleep.
It's effective and it works on anybody.
You can do it yourself by following these easy steps:
1) Take a clear glass and fill it up with water half glass
2) Proceed to learn this proven hack
and become 1-2 lbs skinnier the very next day!
thank you for sharing this information with us
ReplyDeleteskytorrents mirror proxy
Proxy Bunker
libgen proxy
torrentfunk proxy
Very useful.I learn many things from this.thankyou very much.
ReplyDeleteහදවතින්ම අනාගතයට සුභ පතනවා.පුලුවනින්ම් ආයෙත් post දාන්න.මම ccna ඉගෙන ගන්නගමන් ඉන්නේ. මුල ඉදන්ම මේ පාඩම් මාලාව පොතක ලියන ගමන් study කරනවා.ගොඩක් පින්.බුදුසරනයි.
ReplyDeletemeka PDF widiyata ganna bari da ?
ReplyDeleteAdo mewa dala godak kal wenw neda.. mn ada me wage site ekk dekke.patta watinawa bn oyta godak thanks.. thawath me wage watina dewal karanna hakiyawa lebewa.. jaya wewa..
ReplyDelete