20 August 2012

C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්.

C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්.
                         CCNA පාඩම් මාලාවට තිත තියන්න නෙමෙයි ඔන්න මේ වැඩේ කරන්නෙ. මම BIT කරනවනෙ ඉතින් මටත් හිතුන C# තනියම ඉගෙන ගන්න ඕන කියල. BIT වලදි programming ඉගෙන්නුවට C# උගන්නන්නෙ නෑනෙ ඉතින්. මට යාළුවෙක් ලග තිබිල විජය පරිගණක සගරාවෙ ගිය C# පාඩම් මාලාවෙ සේරම පාඩම් ටික හම්බුන. ඉතින් මමත් නිකම් ඉන්න වෙලාවට බලන්න කියල ඒ කොල ටික scan කරල pdf කරගත්ත. ඉතින් අපිට තනියම කාල පුරුද්දක් නෑනෙ (දැනුම විතරයි හරිද බොලව්) ඒක හින්ද  පහල තියෙන සබැදියන්ගෙන් ඔයාලටත් පුළුවන් ඒ පාඩම් ටික බාගන්න. එහෙනම් ඉක්මනින්ම CCNA පාඩම් මාලාවෙ Extended Access Control list configuration සමග ඊලග පාඩමෙන් හමුවෙමු.......

පසු සටහන: සබැදියන් තුනට අපු traffic වැඩි නිසා dropbox මගින් තාවකාලිකව අවලංගු කර ඇත. තවත් දින කීපයකින් උත්සහ කර බලන්න.


දැඩි ඉල්ලීම පරිදි mediafire වලට upload කරන ලදි.පහත සබැදියන්ගෙන් බාගන්න..

***** ජය ශ්‍රී *****

74 comments:

  1. නියමයි මචං...

    ReplyDelete
  2. එල මචං..සී ශාප් ව්ලට හොඳ ඊබුක් එකක් බලං තනියම ලේසියෙන් ගොඩ දාන්න පුලුවං

    ReplyDelete
  3. උඹ නම් දෙයියෙක් නෙමේ.. දේවාලයක් බන්..

    ReplyDelete
  4. Error (509)
    This account's public links are generating too much traffic and have been temporarily disabled! කියලා error message එකක් එනවනෙ.

    ReplyDelete
  5. @රාජිත අනුරාධ***රජී-සන්නස....ඔව් මචෝ මොනව කලත් ඕනම programming language එකක object oriented concept ටික හරියට දන්නෙ නැත්තම් ගොඩදාගන්න අමාරුයි.head fist c# book එක මරු.තනියම ඉගෙන ගන්න....

    ReplyDelete
  6. @Anonymousතව ටික දවසකින් උත්සහ කරල පලපන් සහෝ.බැරිඋනොත් මම වෙන එකකට upload කරන්නම්

    ReplyDelete
  7. @මධුරංගඑලකිරි සහ ජලයග තැන්කිව් වේවා මේ පැත්තෙ ආවට

    ReplyDelete
  8. bro mata ccna exam 1 gana tikak kiyanawada..paper 1 kohomada ? Q kiyada ? paper kiyak denawada ? time kohomada ?
    blog tika niyamai..

    ReplyDelete
  9. media fire wath dapnko banzz

    ReplyDelete
  10. @Anonymousmediafire වලට දැම්ම මචෝ පාගනින් දැන්..

    ReplyDelete
  11. @upul
    CCNA කියන්නෙ online exam එකක් සහෝ.
    ප්‍රශ්න 45-55 අතර ප්‍රමාණයක් එන්න පුළුවන්
    exam number එක 640-802.
    exam pass වෙන්න කම් ලකුණු 849 (84.9%)ගන්න ඕන.
    වෙලාව පැය 1 1/2

    ReplyDelete
  12. Thanks මචන්.ජය වේවා.

    ReplyDelete
  13. Niyamai Dabane aiye digatama me wade karan yana oyata shakthiya dahiriya labena kiyala mm praththana katanawa

    ReplyDelete
  14. බොහොම ස්තුතියි සහෝදරයා...පට්ට විදියට වටිනවා .........!

    ReplyDelete
  15. @Hasiniඑල එල මොරටු නංගී.තෑන්ක්ස් කියන්නත් බෑනෙ...

    ReplyDelete
  16. @pavithraතැන්කිව් මචෝ කොමෙන්ටුවට....

    ReplyDelete
  17. @Seekerzවටින හින්දනෙ යකෝ දැම්මෙ.එල එල දිගටම වරෙන් මේ පැත්තට..

    ReplyDelete
  18. ela machan nuwa... mama me mage project1 karaganada widiyak nethuwa unne bnz.....
    miliyon thanks wewa ubata (prasa)

    ReplyDelete
  19. මම හැමදාම එන්න බැරි උනත් පුලුවන් වෙලාවට එනවා ඇවිත් යන්න, හුඟ දෙනෙක් කරන්න පුලුවන් උනත් කරන්නෙ නැති මේ වගේ දැනුම බෙදා ගන්න එක ගැන මගේ හදවතින්ම සුබ පැතුම් ....

    ඔබට කිසිදා නොවරදින බව ඒකාන්තයි ......
    ජයෙන් ජය .......

    ReplyDelete
  20. @පන්සල් හංදියගොඩක් ස්තුතියි සහෝ වචනයකින් හරි කරන දිරිමත් කිරීම ගොඩක් වටිනව මට....

    ReplyDelete
  21. නියමයි.....

    ReplyDelete
  22. supiri wadak... thanks bro

    ReplyDelete
  23. Ade... Fattai aiya... Math Hoya Hoya Hitiye... Fattai... Thanks... -Mihiranga-

    ReplyDelete
  24. මම ඉගෙන ගන්න හිතන් හිටපු දෙයක්. බොහොම ස්තූතියි!

    ReplyDelete
  25. niyamai kiyala wedak neha.....digatama karagena yanna...gud luck...

    ReplyDelete
  26. මචන් මේක maxa වැඩක් , මොකද මේ වගේ දෙයක් ගොඩක් වටිනවා, මචෝ උබේ අදහස නම් එල...

    ReplyDelete
  27. hei bro mata kiyanna puluwanda c#,java,c++ walin hoda mokadda kiyala danna widiyata podi explain ekakuth ekka..industry eke mokadda wadipura use karane....?

    ReplyDelete
  28. @Anonymousඔයා කියපු programing language තුනම object oriented concept එකට program හදන්න පුළුවන් languages.ඔය එකක් හරි හරියට අවබොදයෙන් ඉගෙන ගත්තොත් නිකම්ම අනිත් language ටිකත් පුළුවන් වෙනව.මම දන්න හැටියටනම් දැන් .net developers ලට හොද තැනත් තියෙනව.මේක හොදයි මේක නරකයි කියලනම් කාටවත් කියන්න බෑ සහෝ..

    ReplyDelete
  29. බොහොම වටිනවා ගොඩක් ස්තූතියි

    ReplyDelete
  30. @DNSR
    තිබුනොත් දාන්නම්කෝ...

    ReplyDelete
  31. aththamayi machoo mal thiyala wadinda oni ela wedak karagena yamu ohoma digatama

    ReplyDelete
  32. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete
  33. @Dulan Asiri Dalugama
    ගොඩක් ස්‍තුතියි සහෝ...

    ReplyDelete
  34. mulinma kiyanna ona thank you very much.good blog site.mama mage page ekata oyage page eke link ekath demma.My Blog http://dcstict.blogspot.com/ gihin balanna.Thankzzz....

    ReplyDelete
  35. @Darshana Malwana
    ගොඩක් සුතුතියි සහෝ....

    ReplyDelete
  36. mama dan CCNA and BIT karagena yanwa, mata networkig walin issrahta yanne one nam monada karanne hoda courses kiyala kiyanne pulwuanda

    ReplyDelete
  37. @AnonymousCCNA කරල ඉවරවෙලා CCNP ත් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි.microsoft ලගෙ exam කලේ නැතත් Domain environment හා DHCP,DNS වගේම linux networking ගැන හා server ගැනත් දැනුමත් ලබාගත්තොත් networking side එකෙන් ඉදිරියට යන්න පුළුවන්

    ReplyDelete
  38. very thanks aiye , mata kiyanwada oya oya kiwwa ewa gana wistara tikak balaganna pulwuan thanak saha owa karanne pulwuan place ekak CCNP karanne keeyak witara yanwada

    ReplyDelete
  39. @Anonymousමෙන්න මෙතන හොදයි කියල මට හරියටම කියන්න බෑ මල්ලී.network ගැන දැනුමක් තියෙනවනම් CISCO කරන්න winsys හොදයිගඑතන ගාන අඩුයි හැබැයි හැබැයි මුලික දැනුමක්වත් නැතුවනම් එතනට යන්න එපා.නැත්තම් VTA එකේ මුල ඉදලම CCNA discovery program එක කරනව.පුළුවනක්නම් ඒකට සම්බන්ද වෙන්න.
    පහුගිය පාඩම් වල comment ටිකක් බලන්න.ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  40. IT IS VERY DIFICULT TO VIEW THE LESSONS IN ORDER PLEASE IF YOU COULD MAKE ALL THE LESSONS IN ORDER SO THAT WE CAN BROWS THEM FROM BEGINING TO LAST ONE

    ReplyDelete
  41. godak s'tuti machan

    ReplyDelete
  42. http://yaturupadiya.blogspot.nl/

    ReplyDelete
  43. machn wadenam patta ethuru tika ganne kohmada?

    ReplyDelete
  44. උබ නම් දෙවියෙක් නෙමේ devaalayak

    ReplyDelete
  45. මේ පාඩම් සෙට් එකෙන් මම මර දැනුමක් ලබා ගත්තේ ... ඇත්තටම ගොඩක් පින්... අනිත් ය වෙනුවෙන් මේ වගේ දෙයක් කරනවට... vlan inter vlan routing ගැන පාඩමක් දන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. "පටුන" tab eka balanna saho.
      padamak dala tiyenne

      Delete
  46. එලකිරි වැඩක් !
    Thanks macho

    ReplyDelete
  47. Good work and Thanks about give this valuable knowledge freely.

    ReplyDelete
  48. Ela macho. Dala thiyana PDF tika niyamai. Ela!

    ReplyDelete
  49. Ela mcn..Thank you >> Great Work....Ahhh

    ReplyDelete
  50. Excellent machan !

    ReplyDelete
  51. aththatama hoday watinawa puluwan nam java, c++,.net wage lessonuth ekathu karanna

    ReplyDelete
  52. උබනම් දෙයියෙක් . උබට කවදාවත් වරදින්න එපා . ජය වේවා

    ReplyDelete
  53. pin bro..puluwannam c++ ,phython,vb,java languages walatat sinhala lessons dennako..

    ReplyDelete
  54. supirima wedak machan

    ReplyDelete
  55. thankz brother. Good job... it's very useful.

    ReplyDelete
  56. thank saho mamath download karagathta (sujith) jaywewa.

    ReplyDelete
  57. ලොකුම ‌උදව්වක්. ‌‌ෙසේවාවක්. ‌ෙමේවගේ ‌වටිනා ‌ෙදෙයක් දායාද කලාට.

    ReplyDelete
  58. Thank you, valuable content.

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...