19 February 2011

මම ගැන සහ බ්ලොග් එක ගැන


මගෙ මුලික පරමාර්තය මෙම බ්ලොග් අඩවිය හරහා සින්හළ භාශාවෙන් සරලව පරිගනක ජාලාකරනය ගැන ඔබ දැනුවත් කිරිම හා  MCP,MCSA,MCTS,CCNA  යන ජාත්යන්තර විභාග සදහා ඔබට අත්වැලක්වන ලිපි ඉදිරිපත්ක් කිරීමයි.මා මෙහි ඉදිරිපත්කරන සියලු කරුනු ඔබගේ සන්වාදයට විවෘර්ත වනු ඇත.



25 comments:

  1. එළ එළ.. සිංහල බ්ලොග්කරණයට සාදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  2. නියමයි... මටත් මාර නෙට්වර්කින් ඇම්මක් තියෙන්නෙ.... දිගටම ලියන්න... පට්ට!

    ReplyDelete
  3. thanks machn..!!dan site eka set wune, kiyawala comments dannam

    ReplyDelete
  4. Niyamai sahooo...... mekanam ela kiri wadak...,, obata siyalu jaya..!

    ReplyDelete
  5. @adminමම බැළුව මගෙ බ්ලොගේට ආපු ඇඩ්මිනා මොකාද කියල.එල එල සුතුති වෙන්නඕන කොමෙන්ටුවට.

    ReplyDelete
  6. ela ... digatama karagena yanna ... obata jaya...

    ReplyDelete
  7. ඔයාගේ බ්ලොග් එක ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න
    ජය පතනවා...

    ReplyDelete
  8. Ela macho...thnx a lot....ubanam sira porak...

    ReplyDelete
  9. @java2012මචෝ මම උබේ බ්ලොග එක ටිකක් බැළුව.මට ඉස්සරහට java & Databases ගැන වැඩ ව්ස්තර ටිකක් දැනගන්න ඕන වෙනව.උබට ඵළුවන්ද මට උදව් කරන්න

    ReplyDelete
  10. මචන් උඹ නම් කරන්නේ පට්ට සිරා වැඩක්..එළකිරි කොල්ලෙක්....දිගටම මේක කරගෙන යන්න මචන්....ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා නෙට්වොර්කින් සිංහලෙන් ඉගෙන ගන්නේ කොහොමද කයන එක...උඹ එකට හොද උත්තරයක්‌ දීල තියෙනවා,....සිරාම සිරා

    ReplyDelete
  11. වැදගත් බ්ලෝග් එකක් බොහෝම ස්තූතියි.....

    ReplyDelete
  12. niyama wedak machan....hoya hoya hitiya de adai lebune....Network gena...digatama karagena yanna...gud luck.

    ReplyDelete
  13. කියල වැඩක් නැ. ඔයාගේ site එක නම් මරේ මාරු මට ලොකු network උණක් තියෙන්නේ. හැබැයි වැඩ හින්ද තාම සම්පුර්ණයෙන්ම කියවල ඉවර කරන්න බැරි උනා. bookmark කරගෙන ඉන්නවා නිවාඩු වෙලාවක මුල ඉඳල කියවල ඉවර කරන්න. දිගටම ලියන්න. ඔබට ජය.

    ReplyDelete
  14. @itnishantha
    ගොඩක් සුතුතියි සහෝ කොමෙන්ටුවට.බලල තේරුන් නැති දෙයක් තුබුනොත් අහන්න

    ReplyDelete
  15. තවත් සුපිරි blog 1ක් ....
    ඒ විතරක් නොවේ... වටින බ්ලොග් එකක්

    ReplyDelete
  16. machan man ada tama site ekata set une,tama site eka explor kale na,eta passe hariyatama comment ekak dannam,pena widiyatanam,superb,ubata godak pin machan me karana wadeta,apit danna dewal share karannam,lagadima windows secrets tikak dannam.

    ReplyDelete
  17. නියමයි අද තමයි මේ බ්ලොග් එක දැක්කේ සෑහෙන්න වටිනවා

    ReplyDelete
  18. ko mcsa mcp gana thiyenawada

    ReplyDelete
  19. ela amachan math network admin kenk math godak deval iganagatha..me site aken..puluwann nam ccnp ganath article st akka dapan..good luck machoo

    ReplyDelete
  20. AI MACHAN BLOG EKA NAWATHTHALADA?

    ReplyDelete
  21. @suranga madusanka pathirana
    නෑ මචෝ වෙලාවක් ලැබුන ගමන් ලියන්නයි ඉන්නෙ. කෝ තාම ඒ වෙලාව අවෙ නෑනෙ :)

    ReplyDelete
  22. Software side eketh tutorial ekk danna pluwannm hondai.

    ReplyDelete
  23. thank you sahodaraya

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...